ඉස්සෙල්ලා මේක කියවලා ඉඳපන් බන් බූරුවෙක් වගේ කියවන්නෙ නැතුව...මේක ලංකාවෙ නැවක් නෙමෙයි..බද්දට අරන් තිබුන එකක්...ඒ කාලෙ ඉවර උනහම ඉතින් ආපහු දෙන්න එපැයි.

මිට මාසෙකට විතර කලින් මගේ යාලුවෙක් ඔකේ ටුවර් එකෙක් යන්න බැලුව එතකොටත් ඕක වෙන රටකට විකුණලා බන් මේක ඉතින් සිරි ලංකාවනේ...(ඉන්දියාවේ ආශ්චර්ය )![]()

අපරාදේ නාමල් බේබිලාටවත් හිතුනේ නැද්ද මේක තියා ගන්න විදිහක්......

ඉස්සෙල්ලා මේක කියවලා ඉඳපන් බන් බූරුවෙක් වගේ කියවන්නෙ නැතුව...මේක ලංකාවෙ නැවක් නෙමෙයි..බද්දට අරන් තිබුන එකක්...ඒ කාලෙ ඉවර උනහම ඉතින් ආපහු දෙන්න එපැයි.

මම නම් එක පාරක් ගිහින් තියෙනවා ඕකෙ....පට්ට..