ජෙට්_ෆුවල්

Jinthuwa

Banned
May 2, 2012
514
38
0
San Fransisco
මේක මම ලිව කතාවක්.. හොදද බලන

2zpt66f.png

එයාක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ල දෙන්නෙක්ට දවසක් ක‍ටුනායක එයාපෝර්ට් එකේ රෑ වැඩලු. වැඩ ඉවර වෙලා මුං දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් දාමු කියල කතාවෙලා. ඒත් වැඩ ඉවර වෙන වෙලාව වෙද්දි පට්ට විදියට වහිනවලු. එලියට යාගන්න විදියක් නෑ.

පලවෙනියා : මචං මොකද කරන්නෙ? මට නම් අද බොන්නම ඕනෙ
දෙවනියා : මචං මම අහල තියෙනවා ජෙට් ෆුවල් වලට වෙරි වෙනව කියල. බීල බලමුද?
පලවෙනියා : වෙරි වෙනව නම් ඕනෙ මගුලක්. ගහමු බං

ඔන්න දෙන්න සෙට් වෙලා ජෙට් ෆුවල් ගහලා කුජීත වෙන්නම.

පහුවෙනිද උදේ පලවෙනිය නැගිටල බලද්දි කිසිම ඇඟට අමාරුවක් නැහැලු. කලින් දවසෙ බිවුව කියල දැනෙන්නෙවත් නැහැලු. ඔය අස්සෙම මූට කෝල් එකක් ආවලු දෙවනියගෙන්.

දෙවනිය : මචං උඹට කොහොමද?
පලවෙනියා : මචං කිසිම අමාරුවක් නෑ, බිවුව කියලවත් ගානක් නෑ. උඹට කොහොමද?
දෙවනියා : මටත් කිසිම අමාරුවක් නෑ බං
පලවෙනියා : එහෙනම් අපි ආයෙ දවසක සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහමු. ඒක පට්ට ඩ්‍රින්ක් එක
දෙවනියා : පොඩි අවුලක් තියෙනවා
පලවෙනියා : ඇයි මචං?
දෙවනියා : උඹට පඩයක් එහෙම ගියාද?
පලවෙනියා : නෑ බං
දෙවනියා : යකෝ පඩ නම් යවන්න එපා, මම දැන් ඉන්නෙ යාපනේ
:lol::lol:
 
fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
39

අනේ පලයන් බන් යන්න.. ඕක උඹ ලිව්ව කතාවක්? පච කෙලින්න එපා.. ඔක කියපන් අද ඊයේ ඉන්ටනෙට් පාවිච්චි කරන්න පටන් ගත්ත එවුනට.. ඔක ගොඩක් පරණ ජෝක් එකක්.. එකත් ඉන්ග්‍රීසියෙන් තිබ්බේ..
 
Similar threads