මම එහෙම එකක් කිව්වේ නැහැ මචන්. අනික් අණදෙන නිලධාරීන් පහත කිරීමක් නැහැ මෙතන. මහින්දගේම ආණ්ඩුවේන්මනේ කිව්වේ ජනරාල් කරපු යුද්දයක් නැහැ කියලා? එක බොරු කියලා පෙන්නන්න තමයි ඔය ෆොටෝ එක සාක්ෂියක් හැටියට දැම්මේ.
යුද්දෙ කරේ මචන් ත්‍රිවිධ හමුදාව...ඒ ඒ හමුදාවන්ට අණ දුන්නෙ ඒ ඒ හමුදාවල ලොක්කෝ...ඒ ලොක්කන්ට අණ දුන්නෙ ගෝඨා..ගෝඨාට අණ දුන්නෙ මහින්ද..ඔන්න ඔහොමයි යුද්දෙ දිනුවේ..ඒක කාටවත් නෑ කියන්න බෑ


. SF නැත්තන් MR නැත
. හැබැයි ඔය දෙන්නාටම ඕක තෙරෙනේද නැත
. ඒ නිසා දෙන්නගේ වටේ ඉන්න අය ආතල් ගැනීම නවත්තන්නේද නැත. 

