ජෙනරල්ට-ලිපියක්

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම එහෙම එකක් කිව්වේ නැහැ මචන්. අනික් අණදෙන නිලධාරීන් පහත කිරීමක් නැහැ මෙතන. මහින්දගේම ආණ්ඩුවේන්මනේ කිව්වේ ජනරාල් කරපු යුද්දයක් නැහැ කියලා? එක බොරු කියලා පෙන්නන්න තමයි ඔය ෆොටෝ එක සාක්ෂියක් හැටියට දැම්මේ.


    යුද්දෙ කරේ මචන් ත්‍රිවිධ හමුදාව...ඒ ඒ හමුදාවන්ට අණ දුන්නෙ ඒ ඒ හමුදාවල ලොක්කෝ...ඒ ලොක්කන්ට අණ දුන්නෙ ගෝඨා..ගෝඨාට අණ දුන්නෙ මහින්ද..ඔන්න ඔහොමයි යුද්දෙ දිනුවේ..ඒක කාටවත් නෑ කියන්න බෑ
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මම එහෙම එකක් කිව්වේ නැහැ මචන්. අනික් අණදෙන නිලධාරීන් පහත කිරීමක් නැහැ මෙතන. මහින්දගේම ආණ්ඩුවේන්මනේ කිව්වේ ජනරාල් කරපු යුද්දයක් නැහැ කියලා? එක බොරු කියලා පෙන්නන්න තමයි ඔය ෆොටෝ එක සාක්ෂියක් හැටියට දැම්මේ.

    Mangalath ohoma ekak kiwuwada manda :oo::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම එහෙම එකක් කිව්වේ නැහැ මචන්. අනික් අණදෙන නිලධාරීන් පහත කිරීමක් නැහැ මෙතන. මහින්දගේම ආණ්ඩුවේන්මනේ කිව්වේ ජනරාල් කරපු යුද්දයක් නැහැ කියලා? එක බොරු කියලා පෙන්නන්න තමයි ඔය ෆොටෝ එක සාක්ෂියක් හැටියට දැම්මේ.


    ඇත්ත මචන්..ජනරාල් විතරක් කරපු යුද්දයක් නෑ තමයි..යුද්දෙ කරේ ත්‍රිවිධ හමුදාවයි,ගෝඨායි,මහින්දයි කියන පස් ගොල්ලොම එකතු වෙලා...
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    කටුක ඇත්ත

    කටුක ඇත්ත මෙයයි. MR නැත්තන් SF නැත:no:. SF නැත්තන් MR නැත:no:. ඔය දෙන්න සහ තව කීප දෙනෙකු හිටියේ නැත්තන් අද මේ රැඳු වෙන අපෙන් කිහිප දෙනෙක්ද බෝම්බ නිසා ලොවෙත් නැත:yes:. හැබැයි ඔය දෙන්නාටම ඕක තෙරෙනේද නැත:(. ඒ නිසා දෙන්නගේ වටේ ඉන්න අය ආතල් ගැනීම නවත්තන්නේද නැත. :growl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අනේ වෙදෝ
    උඹ දේශපාලනය කරන මහින්දට ගෝඨාබයට ,නාමල්ට හුඟක්ම ආදරෙයි.ලෙව කනවා.වඳිනවා.නමුත් ජනරාල්තුමා දේශපාලනය කරනකොට උඹ ඔහුට වෛර කරනවා.ඈ බන් උඹ ජනරාල් මහින්දගේ පක්ෂෙන් ඉල්ලුවානම් මල් තියලා වඳීවී.
    විපක්ෂ,විකල්ප දේශපාලනයක් කරන නිසා වෛර කරනවා.ආන්ඩුවිරෝදී දේශපාලනයක් කරන නිසා වෛර කරනවා.
    ජනරාල් සජිත්ලා වගේ නිදන් හොරු එක්ක සහ ටිරාන්ලා වගේ කපටි නරි එක්ක නෙවෙයි ඊට වඩා වෙනස් දේශපාලනයක් කරන්න යන්න ඕන බව ඇත්තක්.ඒක දේශපාලන පරිණත එතුමා දන්නවා.උඹ වගේ කිරි කජු වයස 20ක් වත් නැති කොල්ලෙක්ගෙන් උපදෙස් ඕනී නෑ.
    +6
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    අනිවාර්යෙන් සරත් ෆොන්සේකා. මහින්ද එක දන්න නිසාමනේ යුද්දේ ඉවර උනාම සරත් ෆොන්සේකාටම කේක් එක කපන්න දුන්නේ. වෙන සාක්ෂි ඕනේ නැහැනේ මචන්. මහින්ද ලොක්කත් දන්නවා කව්රු නිසාද යුද්දේ දිනුවේ කියලා.;)

    mainpic.jpg


    කේක් එක කපන්න දුන්නයි කියන එකෙන් යුධ ජයග්‍රහනයේ අයිතිය එයාට පවරන්න බෑ, අනික දේශපාලන ක්‍රියාවලියෙන් තොර යුධජයග්‍රහණ නෑ , මහින්ද , ගෝඨාභය , සරත් ,ඇතුලු සියලු විරුවන්ගේ ජයග්‍රහණක් , සරත් කියන්නේ කී මෑන් කෙනෙක් ඒකයි එයා කේක් එක කපන්නේ
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට යුද හමුදා භටයන් නොව එස්ටීඑෆ් භටයන්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුදුම සන්තෝසයක් මට තියෙන්නේ. ලොක්කා පිළිගන්න ඔක්කොම එකට පෙළගැහෙමු.

    525970_10150944900058055_522443054_12038935_117213794_n.jpg

    එත් එක්කම මේ අයවත් අමතක නොකරමු.​

    319807_392149404157576_193218727383979_1010257_235735656_n.jpg


    549246_10150853722288089_575733088_9762100_426606846_n.jpg


    විජයග්‍රහණයේ තුන්වන වසර සමරන මොහොතේ මදක් සිතන්න...... ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න තමන්ගේ ජීවිත කැප කළ ඒ සදාදරණීය සොයුරන් ගැනත්.......
     
    • Like
    Reactions: bulza

    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    අනිවාර්යෙන් සරත් ෆොන්සේකා. මහින්ද එක දන්න නිසාමනේ යුද්දේ ඉවර උනාම සරත් ෆොන්සේකාටම කේක් එක කපන්න දුන්නේ. වෙන සාක්ෂි ඕනේ නැහැනේ මචන්. මහින්ද ලොක්කත් දන්නවා කව්රු නිසාද යුද්දේ දිනුවේ කියලා.;)

    mainpic.jpg

    SF is the real hero!!!!!
     

    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    ඔවු බන් මිනිහ හිතුවේ යුද්දෙ දිනපු ගමන් ඡන්දෙ ඉල්ලුවහම මිනිස්සු සේරම මිනිහට සෙට් වෙයි කියලා...ඒ කාලේ හම්බුන ගෞරව නම්බු නාම තියගෙන ටිකක් කල් පාඩුවෙ හිටියනම් ඔය සේරම යට ගැහිලා යනවා...එහෙම ඉදලා දැන් වගේ දේශපාලනේට ආවනම් දිනනෙ උඩින්ම...ඒත් දැන් නම් කොහොමටවත් බෑ...

    nambunama onee nahe.rata hadana ekek onne.mahindata rata goda ganna bahe kiyala oppu wela iwarayi.ubala wage mahinda wa lewan un withrai dan bahe kiyanne.SF wada karu.
     

    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    නුඹට ආදරය කල මුළුමහත් ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි... නුඹ වෙනුවෙන් පුදපූජා කල ජනතාවම නුඹට පොල් ගසන්නට... පසුබට නොවුනි...

    uba pol gahuwada?
    ehakota mahindata kii denek pol gahuwada.rata kana ekata dan kii denek mahindata sapa karanawada?apith mahindata pol gahuwa.eka wenna athi ie pereda watila atha bandege karan hitiye.:):):)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ජෙනරල් තුමනි,


    නුඹට ආදරය කල මුළුමහත් ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි...


    ado hora chande ganan kerane epa bun metana
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඔවු බන් මිනිහ හිතුවේ යුද්දෙ දිනපු ගමන් ඡන්දෙ ඉල්ලුවහම මිනිස්සු සේරම මිනිහට සෙට් වෙයි කියලා...ඒ කාලේ හම්බුන ගෞරව නම්බු නාම තියගෙන ටිකක් කල් පාඩුවෙ හිටියනම් ඔය සේරම යට ගැහිලා යනවා...එහෙම ඉදලා දැන් වගේ දේශපාලනේට ආවනම් දිනනෙ උඩින්ම...ඒත් දැන් නම් කොහොමටවත් බෑ...

    කොන්දක් නැති පොන්නයෙක් කරන වැඩක් එක. මහින්දගේ පුක ලෙවකන් නැතුව පට්ටන් ටික දීල එලියට ආපු එක ලොකු දෙයක්. නැත්තම තව අවුරුදු 10-15 කියයි ඔය SF කාරයත් ඕය නඩේම ඉදගෙන ලංකාව හූරගෙන කෑව කියලා.