ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මුන් ඔටුවොද?

focus-pic.jpg
pathma_20090807002.jpg

KP va,Karunava eliye thiyaagena inne hethuvak ethuvane.un karapu pav veda valata vipaaka un merunu davasaka pala dei.KP,Kruna eliye thiyan inne deshapalanika upakramayak vidihata.mokada loketa pennanna one api den yudde karala ivarai demala janathavath ekka ekata veda karanna puluvan kiyala.

anith petten koti,brain wash karapu demala janathaavata sinhala minissu hondai,a ayath ekka sahayogen inna puluvan kiyana panivide geniyanna hondama krame thamai kalin hitapu koti prabalayangema katinma a de kiyavana eka.

therun ganna evun therun ganilla echcharai.

kiyavanna apahasu una nan sorry,r-singlish laptop eke ne,akai english letters valin type kare.
 
Last edited:

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :cool::cool::cool: අපි ගෙම්ක් පටන්ත්තොත් ඉතිර ඉවර කරලම තමා පස්සෙ බලන්නෙ :p , දැන් බලන්න මහින්දගෙ කොල්ලො ටික කෙලින් වෙල ආපු හැටි මම ගෙම පටන් ගත්තට පස්සෙ. දැන් ෆොන්සෙකගෙ කොල්ලො ස්ද්ද නැ. මහින්දගෙ කොල්ලො කඩු අරන් එලියට බැහැල ඉන්නෙ. beware :p

    sonic-classic.jpg

    බුරන බල්ලෝ සපා නොකයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    KP va,Karunava eliye thiyaagena inne hethuvak ethuvane.un karapu pav veda valata vipaaka un merunu davasaka pala dei.KP,Kruna eliye thiyan inne deshapalanika upakramayak vidihata.mokada loketa pennanna one api den yudde karala ivarai demala janathavath ekka ekata veda karanna puluvan kiyala.

    anith petten koti,brain wash karapu demala janathaavata sinhala minissu hondai,a ayath ekka sahayogen inna puluvan kiyana panivide geniyanna hondama krame thamai kalin hitapu koti prabalayangema katinma a de kiyavana eka.

    therun ganna evun therun ganilla echcharai.

    kiyavanna apahasu una nan sorry,r-singlish laptop eke ne,akai english letters valin type kare.
    නැහැ බන්
    over
    thousand මරපුවම උන්ට දෙන්න දඩුවන් නැල්ලු
    අර කෝටී ගණන් ගහපු එවුන් එලිය තියල රුපියල 5 10 ගහපු එවුන් හිරේ දාන්නේ එකනේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බුරන බල්ලෝ සපා නොකයි

    අන්න හරි. දැන් දැන් තමා හරක් රැලට තෙරෙන්නෙ. ඔගොල්ලො ඇන්ඩ් ඔගොල්ලන්ගෙ පොන්න නායකයො බල්ලො වගෙ බුර බුර කැගැහුවට වැඩක් නැ. මහින්දගෙ හුලගටත් හෙල්ලෙනෙ සාටකෙ නුලක්වත් හොල්ලන්න හම්බෙන්නෙ නැ. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා! අසාධාරනයි බං.. ෆෙඩ්‍රිකා ජෑන්ස්ගේ බොරු සාක්ෂිය විතරක් පදනම් කරගෙන දුන්නේ තීන්දුව.. මේක 2/3 තීන්දුවක්.. ඒකෙන්ම තේරෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා.. ලොකු අසාධාරනයක් වුනා.. ඒකයි අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ..

    විකාර තමයි.නියමයි අසාධාරනය වෙනුවෙන් පෙනි ඉන්න හැටි,ඇත්තටම උබ කරන්නෙ අසාධාරනය වෙනුවෙන් පෙනි ඉන්න එක නෙමේ,ඇමරිකාව වෙනුවෙන් පෙනි ඉන්න එක.කොටි වෙනුවෙන් පෙනි ඉන්න එක,වෙන දෙයක් නෙමේ.යුධ අපරාධ නඩුවට පාර කපන එක,ශවේන්ද සිල්වා වගේ ඇත්තම රණවිරැවව පෝරකේට දක්කන එක.විලි ලැජ්ජාක් නැතුව කියනව අසාධාරනය වෙනුවෙන් පෙනි ඉන්නව කියල :growl::growl: අසාධාරනය,......... ......:confused:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නැහැ බන්
    over
    thousand මරපුවම උන්ට දෙන්න දඩුවන් නැල්ලු
    අර කෝටී ගණන් ගහපු එවුන් එලිය තියල රුපියල 5 10 ගහපු එවුන් හිරේ දාන්නේ එකනේ

    kp la karunalawa මගෙ මතෙට අනුවනම් කවදහරි බල්ලො වගෙ මරන්න ඔන. එත් ඔකෙන් ෆොන්සෙකව නිර්දොශියෙක් කරන්න බැ. not gud enough again :baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    This is the petition that will change our lives forever! Please take a moment to sign this. We need 25000 signatures in 30 days! This is one of our efforts to get our father out of this illegal imprisonment. We need all the international help I can get since we can’t rely on any justice from courts. I am counting on you all to be there for me. Thanking you all in advance.

    - Apsara Fonseka
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    This is the petition that will change our lives forever! Please take a moment to sign this. We need 25000 signatures in 30 days! This is one of our efforts to get our father out of this illegal imprisonment. We need all the international help I can get since we can’t rely on any justice from courts. I am counting on you all to be there for me. Thanking you all in advance.

    - Apsara Fonseka

    1161382101-emo.b.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    උබලගෙ අන්ඩුවෙ උන්ගෙ එව පෙන්නෙ නද්ද උබට පෙන්නෙ නද්ද කරුනාල KPල ව එහෙම:lol::lol::baffled::baffled:
    එතකොට 1996 කොටින්ට බයේ රටෙන් පැනල ගිය දැන් අරක්ශක ලේකම් ගොට රටෙ ජනාදිපති මහින්ද බොරුසක්කි දිල දැන් ඇමෙරිකානු ශී ලංකා මොකද්ද මන්ද පට්ටමක් දරන ශවේද්‍රල තම ලොකුම විරයො අනෙ පලයන් අඩො යන්ඩ

    ශවේන්ද්‍ර කරපු වැ‍රැද්ද මොකද්ද කියලා ඇහුවම එකෙක් සද්ද නෑ..යකෝ ඒ යුධබිමේ ඉඳපු සෙබලු..මූ කියන විදියට එක්කො ශවේන්ද්‍ර යුද්දෙ කරල නෑ,එහෙම නැත්තම් මේ පෝස්ට් එක දාපු එකා යුද්දෙ කාලේ ඉපදිලා නෑ..තූ නොදකින්..මේකට මම 41 පි‍ටුවෙ අහපු ප්‍රශ්නෙට උත්තරත් නෑ..හරි ලොකුවෙන් පෝස්ට් දානවා.අන්තිමේ ප්‍රශ්නයක් ඇහුවම හොයන්නවත් නෑ,දන්න මගුලක් නැත්තම් කට වහගෙන හි‍ටු,නිකන් කොටියට කඩේ යන්නෙ නැතුව..තොපි වගේ හාල්පාරුවෝ නිසා තමයි වෙන වෙන සක්කිලි අපේ රටට අරින්න බලන් ඉන්නෙ..:angry::angry::angry::angry::angry:
     
    Jun 14, 2011
    533
    28
    0
    බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ
    සුද්දගෙ ලොවනා මිහකුන් ටික පන්නන්නට සැරසෙවු රාලේ

    සප්පායමි වි ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නට සැරසෙවි කලු සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා

    අසාධාරණය වෙන තෑන නිහඩව ඉදපන් රාලේ
    අධෝ මුඛය දී ගෙන පෙන්නාපන් රාජකීය ආලේ
    දිරච්ච කඩු ටික මුව තියාගෙන ගේ මෑද සාලේ
    ඈරගෙන දුවපන් අලුතෙන් හදපු හයිවේ පාරේ
    :P:P
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

    yes