ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරියටම 1000 ගානේ දවසකට අත්සන් කරනව :yes::yes:
    25000 යන්තන් ගහගන්ඩ පුලුවන් :yes::yes:
    කවුද හොරට අත්සන් කරන්නේ :lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කලු පූසා;11612191 said:
    Fake hadala vote karanna thama wenne dan.. mekata athsan karanna 25000k nehe kiyanne pissu hedenawa

    හරියටම 1000 ගානේ දවසකට අත්සන් කරනව :yes::yes:
    25000 යන්තන් ගහගන්ඩ පුලුවන් :yes::yes:
    කවුද හොරට අත්සන් කරන්නේ :lol::lol::lol:

    උඹල ඔහොම කියල හරි කමක් නැහැ මේ thread ඒක Up කරනවා :yes: ඒක ලොකු දෙයක් :lol: :lol:
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කලු පූසා;11612191 said:
    Fake hadala vote karanna thama wenne dan.. mekata athsan karanna 25000k nehe kiyanne pissu hedenawa

    white house eken petition wala goal eka 25000 kalata passe eka pass karapu petition thiyenne 4. USA wage loku ratakatath eka karaganna beri wela thiyanawa godak petition wala... but api eka achieve karanawa kiyanne hoda jayagrahanayak... !
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කලු පූසා;11612191 said:
    Fake hadala vote karanna thama wenne dan.. mekata athsan karanna 25000k nehe kiyanne pissu hedenawa

    :lol: danuka peiris dan gedarata wela fake hada hada vote karanawalu.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    white house eken petition wala goal eka 25000 kalata passe eka pass karapu petition thiyenne 4. USA wage loku ratakatath eka karaganna beri wela thiyanawa godak petition wala... but api eka achieve karanawa kiyanne hoda jayagrahanayak... !

    හරි අපි කියමුකො සුද්ද හොරට අත්සන් කරගන්නෙ නැතුව 25000 ගැහුවමයි කියල උබලයි, දෙමල කොටි ටිකයි එකතුවෙලා :lol::lol::lol: 25000 ගැහුවට පස්සෙ මොකද කරන්නෙ,උබලගෙ තේජසින් විරාජමානවු සුද්දයි,සුද්දගෙ කු‍ක්කන්වන උබලයි එකතුවෙලා ?????? :lol::lol::lol: දිපන්ල බලන්ඩ උත්තර????? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සම-හරක් කියනව සුද්දගෙ පෙත්සම කොහෙම හරි කරල අත්සන් කරගත්තොත් (25000 ලෝකේ වටෙන්ම:baffled:) මෙහෙ ඉන්න උන්ට සැහෙන ජයග්‍රහනයක්ලු :lol::lol::lol:
    තොපිට කෙසේ වෙතත් ඒක උන්න සුද්දට නමි සැහෙන ජයග්‍රහනයක්,මොකද උන් කියන පදේට නටන මිහරක් 25000 වත් ලෝකේ වටේ ඉන්නව කියන දේ දැන ගත්තාම, සුද්දට නමි සැහෙන ජයග්‍රහනයක් :lol::lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    හරි අපි කියමුකො සුද්ද හොරට අත්සන් කරගන්නෙ නැතුව 25000 ගැහුවමයි කියල උබලයි, දෙමල කොටි ටිකයි එකතුවෙලා :lol::lol::lol: 25000 ගැහුවට පස්සෙ මොකද කරන්නෙ,උබලගෙ තේජසින් විරාජමානවු සුද්දයි,සුද්දගෙ කු‍ක්කන්වන උබලයි එකතුවෙලා ?????? :lol::lol::lol: දිපන්ල බලන්ඩ උත්තර????? :lol::lol:

    ai oya bayawela iwasanna iwasanna...
    උබලගෙ තේජසින් විරාජමානවු.. sinha hama porogatta wurkayata poddak therei ita passe... :P:P

    ubala itin deshapremine.. api wage nemei ne... machan dalada maligawata gahapu eka deshaprimida deshadrohida ??
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    සම-හරක් කියනව සුද්දගෙ පෙත්සම කොහෙම හරි කරල අත්සන් කරගත්තොත් (25000 ලෝකේ වටෙන්ම:baffled:) මෙහෙ ඉන්න උන්ට සැහෙන ජයග්‍රහනයක්ලු :lol::lol::lol:
    තොපිට කෙසේ වෙතත් ඒක උන්න සුද්දට නමි සැහෙන ජයග්‍රහනයක්,මොකද උන් කියන පදේට නටන මිහරක් 25000 වත් ලෝකේ වටේ ඉන්නව කියන දේ දැන ගත්තාම, සුද්දට නමි සැහෙන ජයග්‍රහනයක් :lol::lol::lol::lol:

    uba nikan modayek wage kegahuwata.. anduwata sudda nethiwa melodeyak karaganna beha...Americavai.. europayai apita sambaadaka dammoth terei mama kiyanne mokadda kiyala...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ai oya bayawela iwasanna iwasanna...
    උබලගෙ තේජසින් විරාජමානවු.. sinha hama porogatta wurkayata poddak therei ita passe... :P:P

    ubala itin deshapremine.. api wage nemei ne... machan dalada maligawata gahapu eka deshaprimida deshadrohida ??

    අනේ මොකටද මම බයවෙන්නෙ:lol::lol::lol: ඉවසන්ඩ බැ , දැන්ම දැන ගන්ඩ ඔනේ සුද්ද මොකද ඉළගට කරන්නෙ කියල, මම නමි හිතන්නෙ සුද්ද ඉළගට උබලට 50000 පෙත්සමක් දෙයි කියල අත්සන් කර කර ඉන්ඩ :lol::lol::lol::lol: උබල සුද්දගෙ පත්සමට අත්සන් කරනව ඇත්තෙ දැනගෙනනෙ යන්නෙ කොහෙද කියල.කියපන් බලන්ඩ පුලුවන් නමි සුද්ද ඉළගට මොකද කරන්නෙ කියල.?????????????????????
    දළදා මාලිගයට ගහපු එක දේශදෝහි ක්‍රියාවක්,එවගේම සුද්දගෙ ලොවාගෙන රටට හතුරැ පෙත්සන් අත්සන් කරන එකත් දේශදෝහි ක්‍රියාවක් :lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අනේ මොකටද මම බයවෙන්නෙ:lol::lol::lol: ඉවසන්ඩ බැ , දැන්ම දැන ගන්ඩ ඔනේ සුද්ද මොකද ඉළගට කරන්නෙ කියල, මම නමි හිතන්නෙ සුද්ද ඉළගට උබලට 50000 පෙත්සමක් දෙයි කියල අත්සන් කර කර ඉන්ඩ :lol::lol::lol::lol: උබල සුද්දගෙ පත්සමට අත්සන් කරනව ඇත්තෙ දැනගෙනනෙ යන්නෙ කොහෙද කියල.කියපන් බලන්ඩ පුලුවන් නමි සුද්ද ඉළගට මොකද කරන්නෙ කියල.?????????????????????
    දළදා මාලිගයට ගහපු එක දේශදෝහි ක්‍රියාවක්,එවගේම සුද්දගෙ ලොවාගෙන රටට හතුරැ පෙත්සන් අත්සන් කරන එකත් දේශදෝහි ක්‍රියාවක් :lol::lol::lol:

    dalada maligawata gahapu ekawa anduwe thiya inna eka deshapremida deshadrohida ???

    ube "sudda" kiyala kandayata include wena exclude wena ratawath tika kiyanna puluwanda ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    uba nikan modayek wage kegahuwata.. anduwata sudda nethiwa melodeyak karaganna beha...Americavai.. europayai apita sambaadaka dammoth terei mama kiyanne mokadda kiyala...

    සුද්ද නැතුව උබලට සාංකාව වගේ උනාට අපිට නැබන් :lol::lol::lol: උබලට සුද්දමයි ඔනේ නේද?ඒකනේ මේ දගලන්නෙ කො‍හොම හරි ගෙන්න ගන්න :lol::lol::lol:
    සුද්ද නැතුව තමයි බන් ආණ්ඩුව යුද්ධෙ කරේ නැතුව පර සුද්ද කියුවද කරපන් කියල? නැ උන් කියුවෙ නවත්තපන් කියල :lol::lol::lol: ඇමරිකාවයි,යු‍රෝපෙයි සමිබාධක බලෙන් දාගන්ඩනේ හදන්නෙ බන් උබල වගේ දේශදෝහියො එකතුවෙලා,සුද්දගෙ පෙත්සමට අත්සන් කර කර :P:P:P:P සමිබාධක ගැන නමි එක වචනයක් කතා කරන්ඩ එපා,උබල සුද්දගෙ පෙත්සමට අත්සන් කරකර සමබාධක ගැන මගුලක් කතාකරනව:lol::P බලපන් ඔලුව අතගාල ‍හොදට "අං" එනවද කියල :P:P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    dalada maligawata gahapu ekawa anduwe thiya inna eka deshapremida deshadrohida ???

    ube "sudda" kiyala kandayata include wena exclude wena ratawath tika kiyanna puluwanda ??

    දළදා මාලිගයට ගහපු එවුන් කොහෙද ආණ්ඩුවෙ ඉන්නෙ????? එකුන් ඇත්තෙ මම හිතන්නෙ අපායෙ :P:P:P
    බටහිර රටවල් ටික
    ඇයි මොකද සුද්දට,සුද්ද නොකිය උබල කියනව වගේ සුදු උත්තමය කියල කියාගන්ඩද හදන්නෙ, ඒ ව‍ගේද මන්ද :rolleyes::rolleyes::P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දළදා මාලිගයට ගහපු එවුන් කොහෙද ආණ්ඩුවෙ ඉන්නෙ????? එකුන් ඇත්තෙ මම හිතන්නෙ අපායෙ :P:P:P
    බටහිර රටවල් ටික
    ඇයි මොකද සුද්දට,සුද්ද නොකිය උබල කියනව වගේ සුදු උත්තමය කියල කියාගන්ඩද හදන්නෙ, ඒ ව‍ගේද මන්ද :rolleyes::rolleyes::P

    karuna amman den inne... mahinda ge government eka kiyana apayeda uba kiyana widiyata ???

    hari hari ayith thada wedane... ?? suddo kiyala uba hadunwana ratawal tika monada kiyala kiyapanko... in name... batahira thiyana okkomada ?? :shocked:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    සුද්ද නැතුව උබලට සාංකාව වගේ උනාට අපිට නැබන් :lol::lol::lol: උබලට සුද්දමයි ඔනේ නේද?ඒකනේ මේ දගලන්නෙ කො‍හොම හරි ගෙන්න ගන්න :lol::lol::lol:
    සුද්ද නැතුව තමයි බන් ආණ්ඩුව යුද්ධෙ කරේ නැතුව පර සුද්ද කියුවද කරපන් කියල? නැ උන් කියුවෙ නවත්තපන් කියල :lol::lol::lol: ඇමරිකාවයි,යු‍රෝපෙයි සමිබාධක බලෙන් දාගන්ඩනේ හදන්නෙ බන් උබල වගේ දේශදෝහියො එකතුවෙලා,සුද්දගෙ පෙත්සමට අත්සන් කර කර :P:P:P:P සමිබාධක ගැන නමි එක වචනයක් කතා කරන්ඩ එපා,උබල සුද්දගෙ පෙත්සමට අත්සන් කරකර සමබාධක ගැන මගුලක් කතාකරනව:lol::P බලපන් ඔලුව අතගාල ‍හොදට "අං" එනවද කියල :P:P:lol::lol:

    yudda karapu heti newei mama kiyanne gono..:angry::angry:
    sudddo genna ganna wali kanne anduwama thamai.. suddata pukadenna sanchaaraka viyaaparaya wenuwen kochara gemak anduwa denawada.... suddata oni neesa thamai casino neethigatha kale..:P

    dan annduwa depend wenna hadanne sanchaaraka viyaapara mathamai..
    lajjai annduwa balen suddata puka denawa...:eek:

    ape rate apperal products okkama wage ganne americawai europayai..
    un ganna beha kiuwoth api balen dennada???...yakoo lankaawe arthkayata suddata loku balapaamak karanna puluwan kanagaatuwen unath eka piliganna wenawa...

    anduwa eka nisaa kohomath suddage lowa lowa enne...

    api suddage loku kam gena kathaa karanawa newei.. apitath oni hoda deshiya arthikayak..:cool: