ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

gcj

Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    wade hari neda :D

    11.gif
    :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    කෝ මේ සුද්දගෙ කටු ලොවන දෙමෙල්ලු ටික,
    දැනුත් බමිප් කරමු මොකද කටිටිය අකුලගෙන ඉන්නෙ :lol::lol::lol:
    සුද්ද එන්නෙ කවදද බන් 25000 වැඩියෙන් දේශදොහියො ඉන්න එකේ (ලෝකේ පුරාම :P:P)

    සුද්දා එන්නෙ කවදාද? අදද????? මම මේ අහන්නෙ සුද්දගෙ කටු ලොවන,අපේ මොන්ගල් සෙටි එකෙන් :baffled::P:P:lol:

    :eek::eek:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    ඇයි සුද්ද එනවා කිව්වද ? :shocked:

    කවුද බන් සුද්දගේ කටු ලෙවකන්නෙ ? උන් බත් කන්නේ නැද්ද ? :)
     
    • Like
    Reactions: DJvodka

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ko itin fonseka tama balu kuduwe neda? :lol:

    අඩෝ උඹ එකට කියන්නේ බලු කුඩුව කියලද බන් :confused: අපි නම් කියන්නේ හිර කුඩුව කියල , සිර කුටිය කියලත් කියනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි සුද්ද එනවා කිව්වද ? :shocked:

    කවුද බන් සුද්දගේ කටු ලෙවකන්නෙ ? උන් බත් කන්නේ නැද්ද ? :)

    puka uda dagena deshadrohi petsam sign karala den apen ahanawa sudda enne nedda kiyala, :lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    puka uda dagena deshadrohi petsam sign karala den apen ahanawa sudda enne nedda kiyala, :lol::lol::lol:

    :rofl::rofl: උඹ කොහොමද හරියටම කියන්නේ මම ඕක අත්සන් කළා කියල .
    අනිත් ඒක බන් මම උඹලගෙන් ඇහුවේ නැනේ සුද්ද එන්නේ නැද්ද කියල.
    මම ඇහුවේ ඇයි සුද්ද එනවා කියල කිව්වද කියලනේ ? :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl::rofl: උඹ කොහොමද හරියටම කියන්නේ මම ඕක අත්සන් කළා කියල .
    අනිත් ඒක බන් මම උඹලගෙන් ඇහුවේ නැනේ සුද්ද එන්නේ නැද්ද කියල.
    මම ඇහුවේ ඇයි සුද්ද එනවා කියල කිව්වද කියලනේ ? :rofl:

    itin oya ahasin path una wagene talk karanne, oya dekke nedda oyalage balu set eka meka sign karana gaman kiyewwa usa walin awilla mahindata rewenna denawa kiyala, api ahanne eyala den ko kiyala? tama magada? den koi hariyeda danne ne neda :lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    itin oya ahasin path una wagene talk karanne, oya dekke nedda oyalage balu set eka meka sign karana gaman kiyewwa usa walin awilla mahindata rewenna denawa kiyala, api ahanne eyala den ko kiyala? tama magada? den koi hariyeda danne ne neda :lol::lol::lol:

    අයියෝ බන් බල්ලෝ කොහොමද පෙත්සම් අත්සන් කරන්නේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සුද්දාගේ පෙත්සමට අත්සන් කර අදට දිනක් ගතවි ඇතත් තවම සුද්දා පැමිනියේ නැත. :baffled:
    සුද්දාගේ කටු ලොවන කුක්කන්ද සොයා ගැනිමට නොහැකි තත්වයක් පවති. :lol::lol:
    නොයෙක් තේජසින් විරජමානවු සුද්දා එන්නේ කවදාදා? සුද්දාගේ කුක්කන්ට උත්තර දිය හැකිය. :P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ අර සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු දෙමෙල්ලු ටික,:P
    දැනුත් මේක බමිප් කරපල්ලකො,ඇයි දැන් අකුලගෙන ඉන්නෙ? :lol::lol::lol:
    කෝ මේ දේශපාලන අනාතයො ටික,එකෙක් දැක්කෙ නැ :rolleyes::lol::lol:
     
    • Like
    Reactions: thm14

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    දැන් ජෙනරාල් තුමා බේරගන්න ඔබාමා එනකන් අනෝම පොන්සේක කටුනායකට වෙලා ඇති. මල්මාලෙකුත් අරගෙන. කකුල් දෙක අල්ලල වදින්න බුලත් අතකුත් ඇති මගෙ හිතේ හැට්ටෙ අස්සෙ ගහගෙන.