ජෙනරල් සරත් ෆොන්සේකාට සමාව

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ජෙනරල් සරත් ෆොන්සේකාට සමාව

ෆොන්සේකා පවුලේ අයකු හෝ සමාව ඉල්ලන්නේ නම් පමණක් සලකා බලනවා - ජනාධිපති දේශීය 2010 ඔක්තෝබර් 07 වෙනි බ්‍රහස්පතින්දා, 11:54
Prisson.jpg
හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට විරුද්ධ පක්ෂයේ නායකයා හෝ වෙනත් අයෙක් දේශපාලන වශයෙන් කරනු ලබන ඉල්ලීම් තමා සලකා බලන්නේ නැති බවත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ අයකු සමාව ඉල්ලන්නේ නම් පමණක් එය සලකා බැලිය හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.


ජනාධිපතිවරයා මෙසේ පැවසූයේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදීය.

e54e1248.jpg
 
Sep 9, 2010
444
35
0
deshapaalana waasi sandaha ponseka veeraya wenna hadanawa! me wage p*nnaseka kenekuta samawa denna ekanga wechcha ape janaadipaththuma mona tharam uthum pudgalayekda. :yes:
 
Last edited:

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    deshapaalana waasi sandaha ponseka veeraya wenna hadanawa! me wage p*nnaseka kenekuta samawa denna ekanga wechcha ape janaadipaththuma mona tharam uthum pudgalayekda. :yes:

    ane nodanna magulak nokiya palayan modayo...........umbalage raja samawa den ne. oka pacha gahanne.....umba tama p**naya....rajata ki parak dawasata denawada?