ජෙනරල් සරත් ෆොන්සේකා කට අරී
බලාපොරොත්තු වූ සේවාව මෙතෙක් ඉටුව නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, මිරිජ්ජවිල පැවති රැස්වීමකදී ය.
වත්මන් ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම ද විවේචනයට ලක් කරමින් ෆොන්සේකා මහතා පැවසුවේ, කැබිනට් මණ්ඩලය තුළ ද වංචාකරුවන් සිිිටින බව ය.
ඒ නිසා රටේ සංවර්ධන ගමන අඩාල වී ඇති බව ද ඔහු පැවසී ය.
https://www.facebook.com/video.php?v=10152675353326960&fref=nf
රනිල් ආර්ටික ඔස්තාර්ලු.50%ක් හොරුලු. යහපාලනේලු.
කෝ දැන් පෝලිමට එන්න ටොයියෝ ටික.පොලිම් පනින්න බෑ.ඔක්කොටම පුන්නක්කු හම්බවෙනවා.