ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද අයිතිය
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජෙනරල් නිලයේ යළි පිහිටුවා ඇතැයි වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ සේවය අගයමින් පිරිනමා තිබූ රණවික්‍රම ඇතුළු සියළු පදක්කම් නැවත ලබා දීමට ද පියවර ගෙන ඇති බව ය.
මේ අතර ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද අයිතියද යළි ලබා දී ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.