ජෙනරාල්ට වුණු අසාදරණය ලොවට කියන්න...

Ppl De Crow

Member
May 11, 2009
675
5
0
34
EK ahase
ape rate inne uba wage unge unta konda pana ne... ape rate oka karanna puluwannam uba medihath wela karapan. api support karannm...

api hithanawa me rate sadaranayak balaporottu wenna be kiyala.. neethiyath bellita gihin.. eka ekata eka eka nithi.. ehema ratakin sadaranayak balaporoththu wenna be.. e nisa USA walata madihath wenna kiyanawa... eken ratata balapemak unoth wagakiyanna one apida nettam me raten sadaranayak laba nodunna maha ekada kiyala ube buddiyata barai ??

oya maha eka kiyanne hadda gonek - darusman report eken kiwwa war eke final stage eka una dewal investigate karanna one kiyala.. mehe merenna giya... den oya idiripath una ugath padam commission eken kiyala thiyanawa ehema dewal una kiyala piligath hedi sakki thiyanawanam ewa check karanna one kiyala... ekata anduwa ekagai... dekama ekai neda... mewa wihilu...

mahinda jathika sampath wikunanne ne kiwwa.. 99 years baddata denakota hodai... 99 kiyanne wikka wage thama.. ubawath mamawath 99 inne ne ne... ape ilanga paramparawath merenna one menna...

UNP innakam badu mila wedi.. den kata wahagena innawa...

‍මගේ කොන්ද ගැන ඇහුව නිසා මේක කියන්නෙ. උඹලට කොන්ද පණක් තියෙන නිසාද ඇමරිකාවට දුක් ගැනවිලි කියන්නෙ :lol:. ඉස්සර කාලෙ මොකක්ද රටක පිරිසක් මීට සමාන දෙයක් කරන්න ගියපු නිසා ඉගුරු දීල මිරිස් ගත්ත කියල ප්‍රස්ථා පිරුලක් හැදුනලු. ර‍ටේ නම දිව අග තියෙනව මතකෙට එන්න‍ නැතෝ. :P මතක් කරපන් පුලුවනනම්.
මෙච්චර කල් මේ ර‍ට දියුණු කරන්න පහළ උන දේසපාලුවෙක් කියපන් පුලුවන්නම්. එහෙම එකෙක් නෑ බන්. එහෙම එකෙක් ආපු දාට මම මගේ පළවෙනි චන්දය දෙනව. මම ෆොන්සේකා කියන දේ හරිද කියල දන්නෙත් නෑ රජය කියන දේ හරිද කියල දන්නෙත් නෑ. ඒ ඇත්ත කව්රුත් දන්නෙ නෑ. ඒක නිසා මම කාටවත් කඩේ යන්නෙ නෑ. ඔය දෙන්නම නිසා තමයි අපි යුදධය දිණුවෙ. දෙන්නම ‍ර‍ටේ වීරයො. මම ඒක විතරක් දන්නව.
මම කිව්වෙ රට ගැන කැක්කුමක් තියෙන නිසා. අනාගතය ගැන හිතපන් අවස්ථාවාදී වෙන්නෙ නැතුව. අතීතයෙන් පාඩම් ඉගෙන ගනින්.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol: We have done it man !!!

    ෂා නියමයි මට හරිම හැපි :):):):lol::lol:
    දැන් කවද්ද සුද්ද ඇවිත් ෆොන්සේකව බේර ගන්නෙ,:shocked::shocked:
    මම හිතන්නෙ දැන් මග එනව ඇති,දැන් සුද්ද 25000 ගැහුවට පස්සෙ මොකද කියුවෙ, උබලට 50000 පෙත්සමක් අත්සන් කරන්ඩ දෙනව කියුවද, නැත්නමි මහ සුද්දා සලකා බලන්නමි කියුවද ??? :lol::lol::lol: මොකද උනේ පෙත්සමට ?????????