ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රණවිරුවා කියන්නේ ජාතියකගේ ගෞරවයට පාත‍්‍රවන චරිතයක්...
    දේශපාලනඥයා කියන්නේ එක එකාගේ ගැරහුමට ලක්වන චරිතයක්...
    රණවිරුවා දේශපාලන ගොහොරුවේ ලගින්න හොඳ නෑ.... ප‍්‍රතිඵලය භයානකයි... :no:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    මාරුවේ කවුද?

    බෝම්මේ කොටින්ගේ
    මැරුවේ මරාගෙන මැරෙන කොටියෙක්
    කොටියව එතනට ගෙනාවේ ???????

    එකම තමයි මේ මරණ දෙකේම සමානකම

    කොටියට කුකුලව කන්න දුන්නත් එකයි කුකුල් කුඩුවේ දොර ඇරලා තිබ්බත් එකයි
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    රනිල 2002 ඇවිත් කොටින්ට මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකාය පාව දුන්න එකෙන් බුද්ධි අoශ නිලධාරීන් 60 ගානක් කොටි මැරුව කියල දැනගන්ඩ ,ගෙදර උන් පත්තර එකතුකරල තිබ්බ්ඩ් නැද්ද , උබට කියවන්ඩ..

    koheda yanne malle pol. yako mama qwe ekak uba kiyanne wena ekak.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රණවිරුවා කියන්නේ ජාතියකගේ ගෞරවයට පාත‍්‍රවන චරිතයක්...
    දේශපාලනඥයා කියන්නේ එක එකාගේ ගැරහුමට ලක්වන චරිතයක්...
    රණවිරුවා දේශපාලන ගොහොරුවේ ලගින්න හොඳ නෑ.... ප‍්‍රතිඵලය භයානකයි... :no:

    :yes::yes::yes:

    හැබැයි ජෙයරාජ්ට නම් දුන්නම තමාලු
    හේතුව කුඩු සීන් එකක් කියනව

    ඒකෙන් පස්සෙ දැන් ප්‍රසිද්ධ හොටෙල් සෙට් එකක් ගහල ප්‍රකෝටිපතියෙක් එකපාර මතු උනාලු

    අරයගෙ මැනිජර් මහත්තයලුනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:පව් බන් මුන්.ලම්බෝ,රත්තරන් අස්සයෝ,හෙලිකොප්ටර් නැති නිසා දැන් මැරිච්ච අයව ගොඩට අදිනවා.අර පොන්ගලයත් මොනාද දොඩවනවා මේ ටිකේ..:rofl:
    ගෝඨා භීතිකාවෙන් කට්ටියම පෙලෙනව මේ දවස්වල..චන්දෙට හත් ගවුවක් තියා මුන් මෙහෙම ලතෝනි දෙනවනම් චන්දෙ ලන් උනාම කොහොමට හිටීද කනක් ඇහිල් ඉන්ඩ වෙන්නෙ නැ..බොරැල්ල කනත්තම ගොඩ දාගෙන දගලයි..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    හැබැයි ජෙයරාජ්ට නම් දුන්නම තමාලු
    හේතුව කුඩු සීන් එකක් කියනව

    ඒකෙන් පස්සෙ දැන් ප්‍රසිද්ධ හොටෙල් සෙට් එකක් ගහල ප්‍රකෝටිපතියෙක් එකපාර මතු උනාලු

    අරයගෙ මැනිජර් මහත්තයලුනෙ

    හෙන ගහන බලු කතා කියන්ඩ එපා බන් කට තිබ්බට..ඔච්චර සාක්කි තියෙන එකේ ඔප්පු කරපල්ලකො ආණ්ඩුවත් උබලගෙනෙ..ජේරාජ් මරන්ඩ කොටියව එක්ක ආපු පොලිස් අධීකරි දැනටත් ඉන්නෙ වැලිකඩ කූඩුවෙ. දැනගෙන කතා කරපන් බල්ලො ගානට වැටෙන්ඩ එපා.:no::no:.
     
    • Like
    Reactions: hiranlahiru2015

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    විදග්ධ පුක් ශෝධක හොදටෝම භය වෙලා.

    එක එක විදියේ පෝස්ට් දානව.... හැබැයි හැම එකේම අවසානය එකයි.

    උඹේ හිතේ තියෙන ඔය බිය හට ගත්තේ පුක් ශෝධක කටයුතු කරපු නිසානේ....
    දැන්වත් තේරැම් අරන් කුලියක් මලියක් කරලා හරි කමක් නැහැ ජීවත් වෙන්න බලහන් විදා....
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හෙන ගහන බලු කතා කියන්ඩ එපා බන් කට තිබ්බට..ඔච්චර සාක්කි තියෙන එකේ ඔප්පු කරපල්ලකො ආණ්ඩුවත් උබලගෙනෙ..ජේරාජ් මරන්ඩ කොටියව එක්ක ආපු පොලිස් අධීකරි දැනටත් ඉන්නෙ වැලිකඩ කූඩුවෙ. දැනගෙන කතා කරපන් බල්ලො ගානට වැටෙන්ඩ එපා.:no::no:.

    මගෙ ආණ්ඩුවක් නෙමෙයි පොන්ස්..

    දන්නෝ දනිති ඇත්ත කතාව
    වටේ පැතිරිලා තිබුන කුඩු වෙලඳාම ඒකාධිකාරී කිරීමේ මෙහෙයුමේ කොටස් තමයි මේව

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113

    බෝම්මේ කොටින්ගේ
    මැරුවේ මරාගෙන මැරෙන කොටියෙක්
    කොටියව එතනට ගෙනාවේ ???????

    එකම තමයි මේ මරණ දෙකේම සමානකම

    කොටියට කුකුලව කන්න දුන්නත් එකයි කුකුල් කුඩුවේ දොර ඇරලා තිබ්බත් එකයි

    විදග්ධ පුක් ශෝධක ක්‍රියේෂන්ස්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගෙ ආණ්ඩුවක් නෙමෙයි පොන්ස්..

    දන්නෝ දනිති ඇත්ත කතාව
    වටේ පැතිරිලා තිබුන කුඩු වෙලඳාම ඒකාධිකාරී කිරීමේ මෙහෙයුමේ කොටස් තමයි මේව

    බුද්දි අන්සෙනුත් බැහැල ඉන්නේ.... ෆයිල් තියන් සාක්කි හංගන එකෙක් වගේ..... හොක් හොක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ ආණ්ඩුවක් නෙමෙයි පොන්ස්..

    දන්නෝ දනිති ඇත්ත කතාව
    වටේ පැතිරිලා තිබුන කුඩු වෙලඳාම ඒකාධිකාරී කිරීමේ මෙහෙයුමේ කොටස් තමයි මේව

    දන්නව පච..එච්චර තමයි..ඔක්කොම ලු ලුලු ලු ලු ...අනේ මෙහෙමත් මනුස්ස ජීවිත..
    වද පොන්න රනිලගෙ පුක ලොවන සෙට් එකට අත්වෙලා තියෙන ඉරනම , බල්ලො බළලු වගේ පච වෙවි කිච වෙවි ටොන් පච වපුර වපුර දගනව..කියන කිසිම අවලාදයක් කවදාවත් ඔප්පු කරගන්ඩ බැ , ඔප්පු කරපන් කීව ගමන් බල්ලො වගේ මාරු ,මොන තිරිසන් ජීවිතද මේ ගූඑන්පි වේසියො ගත කරන්නෙ.. :confused::confused:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙ ???
    අනේ යන්න එරෝසන් යන්න .....

    උබලගෙ වැඩේ රනිල වගේම කොටින්ට උක දෙන එක බන්..රනිල වගේ පොන්නයෙක් නායකය කරගත්තම උබලට ඔහොම ඉරනමක් උදාවෙන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..අඩුම ගානෙ රනිල මළ දාකටවත් unp කාරයන්ට හරි හමන් නායකයෙක් ලැබේවා..
    බයියයි ‍ටොයියයි සටන
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    රණවිරුවා කියන්නේ ජාතියකගේ ගෞරවයට පාත‍්‍රවන චරිතයක්...
    දේශපාලනඥයා කියන්නේ එක එකාගේ ගැරහුමට ලක්වන චරිතයක්...
    රණවිරුවා දේශපාලන ගොහොරුවේ ලගින්න හොඳ නෑ.... ප‍්‍රතිඵලය භයානකයි... :no:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ජානක පෙරේරා නම් ගාතනය උනේ විශ්‍රාම ගියාටත් පස්සේ දේශපාලනේ කර කර ඉන්න ගමන්නේ.... අනික කොටි බෝම්බෙකට අහුවෙලා.... ඒත් ඩෙන්සිල් කොබ්බෑකඩුව බෝම්බෙට අහුඋනේ නිළ ඇදුමින් රාජකාරි කරන ගමන්... විවිධ කටකතා පැතිරුනා එතුමගේ ගාතනය ගැන... අව්ලක් නෑ කියමුකෝ... ඒත් හෙලිකොප්ටර් 1 ඩිරෙක්ට් කොළඔ නෑවිත් කරනම් ගැහුව ඒවට වග කියන්නේ කව්ද.....
     
    එහම තමයි තමන්ගේ පැවැත්මට තර්ජනයක් එනකොට ඉවර කරලා දානවා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහම තමයි තමන්ගේ පැවැත්මට තර්ජනයක් එනකොට ඉවර කරලා දානවා

    ඩෙන්සිල් කොබ්බෑකඩුව කාගේ පැවැත්මටද තර්ජනයක් උනේ? .