
මාරුවේ කවුද?
රනිල 2002 ඇවිත් කොටින්ට මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකාය පාව දුන්න එකෙන් බුද්ධි අoශ නිලධාරීන් 60 ගානක් කොටි මැරුව කියල දැනගන්ඩ ,ගෙදර උන් පත්තර එකතුකරල තිබ්බ්ඩ් නැද්ද , උබට කියවන්ඩ..
රණවිරුවා කියන්නේ ජාතියකගේ ගෞරවයට පාත්රවන චරිතයක්...
දේශපාලනඥයා කියන්නේ එක එකාගේ ගැරහුමට ලක්වන චරිතයක්...
රණවිරුවා දේශපාලන ගොහොරුවේ ලගින්න හොඳ නෑ.... ප්‍රතිඵලය භයානකයි...



ගෝඨා භීතිකාවෙන් කට්ටියම පෙලෙනව මේ දවස්වල..චන්දෙට හත් ගවුවක් තියා මුන් මෙහෙම ලතෝනි දෙනවනම් චන්දෙ ලන් උනාම කොහොමට හිටීද කනක් ඇහිල් ඉන්ඩ වෙන්නෙ නැ..බොරැල්ල කනත්තම ගොඩ දාගෙන දගලයි..පව් බන් මුන්.ලම්බෝ,රත්තරන් අස්සයෝ,හෙලිකොප්ටර් නැති නිසා දැන් මැරිච්ච අයව ගොඩට අදිනවා.අර පොන්ගලයත් මොනාද දොඩවනවා මේ ටිකේ..
![]()

හැබැයි ජෙයරාජ්ට නම් දුන්නම තමාලු
හේතුව කුඩු සීන් එකක් කියනව
ඒකෙන් පස්සෙ දැන් ප්‍රසිද්ධ හොටෙල් සෙට් එකක් ගහල ප්‍රකෝටිපතියෙක් එකපාර මතු උනාලු
අරයගෙ මැනිජර් මහත්තයලුනෙ

. හෙන ගහන බලු කතා කියන්ඩ එපා බන් කට තිබ්බට..ඔච්චර සාක්කි තියෙන එකේ ඔප්පු කරපල්ලකො ආණ්ඩුවත් උබලගෙනෙ..ජේරාජ් මරන්ඩ කොටියව එක්ක ආපු පොලිස් අධීකරි දැනටත් ඉන්නෙ වැලිකඩ කූඩුවෙ. දැනගෙන කතා කරපන් බල්ලො ගානට වැටෙන්ඩ එපා..
බෝම්මේ කොටින්ගේ
මැරුවේ මරාගෙන මැරෙන කොටියෙක්
කොටියව එතනට ගෙනාවේ ???????
එකම තමයි මේ මරණ දෙකේම සමානකම
කොටියට කුකුලව කන්න දුන්නත් එකයි කුකුල් කුඩුවේ දොර ඇරලා තිබ්බත් එකයි
මගෙ ආණ්ඩුවක් නෙමෙයි පොන්ස්..
දන්නෝ දනිති ඇත්ත කතාව
වටේ පැතිරිලා තිබුන කුඩු වෙලඳාම ඒකාධිකාරී කිරීමේ මෙහෙයුමේ කොටස් තමයි මේව
මගෙ ආණ්ඩුවක් නෙමෙයි පොන්ස්..
දන්නෝ දනිති ඇත්ත කතාව
වටේ පැතිරිලා තිබුන කුඩු වෙලඳාම ඒකාධිකාරී කිරීමේ මෙහෙයුමේ කොටස් තමයි මේව


බුද්දි අන්සෙනුත් බැහැල ඉන්නේ.... ෆයිල් තියන් සාක්කි හංගන එකෙක් වගේ..... හොක් හොක්...



ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙ ???
අනේ යන්න එරෝසන් යන්න .....
බයියයි ටොයියයි සටනඋබලගෙ වැඩේ රනිල වගේම කොටින්ට උක දෙන එක බන්..රනිල වගේ පොන්නයෙක් නායකය කරගත්තම උබලට ඔහොම ඉරනමක් උදාවෙන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..අඩුම ගානෙ රනිල මළ දාකටවත් unp කාරයන්ට හරි හමන් නායකයෙක් ලැබේවා..
රණවිරුවා කියන්නේ ජාතියකගේ ගෞරවයට පාත්රවන චරිතයක්...
දේශපාලනඥයා කියන්නේ එක එකාගේ ගැරහුමට ලක්වන චරිතයක්...
රණවිරුවා දේශපාලන ගොහොරුවේ ලගින්න හොඳ නෑ.... ප්‍රතිඵලය භයානකයි...








ජානක පෙරේරා නම් ගාතනය උනේ විශ්‍රාම ගියාටත් පස්සේ දේශපාලනේ කර කර ඉන්න ගමන්නේ.... අනික කොටි බෝම්බෙකට අහුවෙලා.... ඒත් ඩෙන්සිල් කොබ්බෑකඩුව බෝම්බෙට අහුඋනේ නිළ ඇදුමින් රාජකාරි කරන ගමන්... විවිධ කටකතා පැතිරුනා එතුමගේ ගාතනය ගැන... අව්ලක් නෑ කියමුකෝ... ඒත් හෙලිකොප්ටර් 1 ඩිරෙක්ට් කොළඔ නෑවිත් කරනම් ගැහුව ඒවට වග කියන්නේ කව්ද.....
එහම තමයි තමන්ගේ පැවැත්මට තර්ජනයක් එනකොට ඉවර කරලා දානවා