ජෙනරාල් මුදාගත හැකි එකම මඟ

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජෙනරාල් මුදාගත හැකි එකම මඟ

====================================================================================================================================================

http://lankatruth.com/sin/index.php...-47-54&catid=35:2008-10-13-08-30-14&Itemid=63 2010 අප්‍රේල් 05 වෙනි සදුදා, 07:15
Anoma_2.jpg
තම සැමියා මුදා ගැනීමට තිබෙන එකම මාර්ගය කුසලානයට ඡන්දය දීම පමණක්‌ යැයි අනෝමා ෆොන්සේකා මහත්මිය ඊයේ (04) ප්‍රකාශ කළාය. කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ෆොන්සේකා මහත්මිය කුසලානයට ඡන්දය දී තම සැමියා වෙනුවෙන් සාධාරණත්වය ඉටුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියාය.




 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    SF dinawanna kiyala hithagena Kusalaaneta chande dunnama wedipura JVP kaarayo tikak Parliment yayi. Mehema harak.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    SF dinawanna kiyala hithagena Kusalaaneta chande dunnama wedipura JVP kaarayo tikak Parliment yayi. Mehema harak.

    අනිත් මී හරක් යවනවාට වඩා ජේවිපි හරක් යවන එක් හොදයි
    මොකද උන් සද්‍දේ දාලා හරි තප්පුලනවා මී හරක් වගේ මඩේ ළැගලා දෙන දේ කාලා ඉන්නේ නැතිව
     

    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    JVP karayo chande illanne SF nidahas karanne.....SF wa nidahas karagattata passe JVP kattiya mokada karanne kiyala kiyanne ne....SF wa nidahas karala un rata kawoth?????
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අනිත් මී හරක් යවනවාට වඩා ජේවිපි හරක් යවන එක් හොදයි
    මොකද උන් සද්‍දේ දාලා හරි තප්පුලනවා මී හරක් වගේ මඩේ ළැගලා දෙන දේ කාලා ඉන්නේ නැතිව


    Elakiri machan
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මේ මී හරක් මේ රටේ කන්න දෙයක් තවත් ඉතුරු කරල තියෙනවද?
    ඒ නිසා තමයි දෑන් උන් උන් කා ගන්නෙ.
    එස් එෆ් වෙනුවෙන් අපට කලහෑකි එකම කෘතගුන සෑලකීම තමයි කතිරය ගෑසීම.8 වෙනිදට ඒ දේ කරමු.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමනම් කියන්නෙ ජෙනරාල් එලියට ගන්න කුසලානයට චන්දය දෙන එක තේරුමක් නෑ.

    මොකද කුසලානෙට මේපාර කීයටවත් බලය ගන්න බෑ.


    සමහරවිට අලියට චන්දය දීල අලි ආණ්ඩුවක් හදන්න ගන්න එක වඩාත් ප්‍රායෝගිකයි.


    ඊටත් වඩා ප්‍රායෝගිකයි, හොඳ පෙරකදෝරු උන්නැහෙ කෙනෙක් අල්ලන එක.