ජෙනරාල් මුදාගත හැකි එකම මඟ
====================================================================================================================================================
http://lankatruth.com/sin/index.php...-47-54&catid=35:2008-10-13-08-30-14&Itemid=63 2010 අප්‍රේල් 05 වෙනි සදුදා, 07:15
තම සැමියා මුදා ගැනීමට තිබෙන එකම මාර්ගය කුසලානයට ඡන්දය දීම පමණක් යැයි අනෝමා ෆොන්සේකා මහත්මිය ඊයේ (04) ප්‍රකාශ කළාය. කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයේ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය කුසලානයට ඡන්දය දී තම සැමියා වෙනුවෙන් සාධාරණත්වය ඉටුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
http://lankatruth.com/sin/index.php...-47-54&catid=35:2008-10-13-08-30-14&Itemid=63 2010 අප්‍රේල් 05 වෙනි සදුදා, 07:15