ජෙනරාල් වෙනුවෙන් අත්සන් කල පෙත්සමට පිළිත

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජෙනරාල් වෙනුවෙන් අත්සන් කල පෙත්සමට පිළිත

    365680-sarath_fonseka.jpg


    පසුගියදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම උදෙසා ධවල මන්දිරයේ "වී ද පීපල් " හරහා ඉදිරිපත් කල පෙත්සමට නියමිත කාලය ඇතුලතදී අත්සන් 25,000 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබුණා. මේ අනුව ඇමරිකානු රජයේ නීතිඥයකු වන අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් මයිකල් එච්. පොස්නර් මහතා විසින් ඒ සඳහා පිළිතුරු දී තිබෙනවා.

    අන්තර්ජාල පෙත්සම සඳහා දායක වූ සැමට ඊමේල් පණිවුඩයක් මඟින්ද එය දන්වා තිබෙන අතර අන්තර්ජාල පෙත්සමට අත්සන් ලබාදුන් ධවල මන්දිර වෙබ් පිටුවේද එය දැක්වෙනවා.

    ඒ අනුව සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු බව ඇමරිකානු රජය නිලවශයෙන් පිළිගෙන තිබෙන අතර. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2010 වසරේ දී ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කරන ලද වාර්තාව මගින් සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු ලෙස නම්කරන ලද බව ද ඔහු පෙන්වා දී තිබේනවා.

    ශ‍්‍රී ලංකාවේ නීතියත් උල්ලංඝනය කරමින් ඔහුට දඬුවම් දීමට අධිකරණ ක‍්‍රියාවලියක් පාවිච්චි කිරීම ගැන ඇමරිකාව කනස්සල්ල පළ කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කම්කරු සහ මානව හිමිකම් පිළිබඳ සහකාරලේකම් මයිකල් පොස්නර් මහතා විසින් එම පෙත්සමට ප‍්‍රතිචාර දක්වමින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙනවා.

    පෙත්සමට අත්සන් කළ ජනතාට ඇමරිකානු රජයේ ස්තූතියද පළ කර ඇති අතර ශ‍්‍රී ලංකාවේ ජනතාවට නිදහස් අදහස් දැක්වීමටත් බියෙන් තොරව ජීවත්වීමටත් ඇති අයිතීන්ට ඉඩ දෙන ලෙසත් ජාත්‍යන්තර නීතියට ගරුකරන ලෙසත්ඇමරිකාව ශ‍්‍රී ලංකා රජයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙනවා.

    එම නිවේදනය

     
    • Like
    Reactions: westpra

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Official Department of State Response to Urge the release of former commander of the Sri Lankan Army and Presidential candidate General (Ret.) Sarath Fonseka
    Protection of Human Rights and Transparent, Democratic Processes in Sri Lanka

    By Michael H. Posner
    The United States has been following the case of General Sarath Fonseka closely since he was first detained in February 2010, shortly after the presidential election. Fonseka was convicted in November 2011 on incitement of violence charges, arising out of allegations he purportedly made to the press in 2009 that Defense Secretary Rajapaksa had ordered surrendering cadres of the Liberation Tigers of Tamil Eelam (LTTE) be shot. Fonseka had been the main opposition presidential candidate prior to his detention.
    More broadly, we are closely following issues that affect the protection of human rights and transparent, democratic processes in Sri Lanka. We strongly encourage the strengthening of checks and balances in Sri Lanka, consistent with the principles of a constitutional democracy.
    At the request of Congress, the Department of State prepares annual country reports on human rights practices. In the U.S. Department of State’s 2010 report on Sri Lanka, Sarath Fonseka is described as a political prisoner. Despite important outstanding questions about the manner in which the war against the LTTE was prosecuted by forces under the direction of General Fonseka and his political superiors, we share your concerns about the judicial processes used to try and convict him and the wider implications his prosecution has on freedom of expression and the rule of law in Sri Lanka.
    We continue to urge the Government of Sri Lanka to respect the universal right of all its citizens to express themselves freely, and without fear of retribution. We also call on the Government of Sri Lanka to promote the principles of good governance, transparency, justice, democracy, and independent state institutions.
    Thank you for signing this petition and your continued interest in Sri Lanka.
    Michael H. Posner is Assistant Secretary for the Bureau of Democracy, Human Rights, and Labor at the Department of State
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් සුද්ද නිවේදනේ නිකුත් කරාම ලංකාවේ ඉන්න එවුන් බයවෙනව,:P:P
    අනේ තොපිල වගේ සුද්දගේ *ක ලොවන මීහරක් ටිකක්. :angry::angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෙත්සමට අත්සන් කළ ජනතාට ඇමරිකානු රජයේ ස්තූතියද, සුද්දන්ගෙ &ක ලෙවිම සදහා අවස්ථාවද ලබාදෙන බව නිවේදනයේ සටහන් කර ඇත.
    Radical78 ට
    ඔබාමාගේ &ක ලොවිමට අවස්ථාව විශේෂයෙන් ලබා දෙන බවද නිවේදනය කර ඇත.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් සුද්ද නිවේදනේ නිකුත් කරාම ලංකාවේ ඉන්න එවුන් බයවෙනව,:P:P
    අනේ තොපිල වගේ සුද්දගේ *ක ලොවන මීහරක් ටිකක්. :angry::angry::angry:

    උඹ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිහන් නමුත් මේ මනුස්සයට අවනම්බු වන විදියට මොනවත් කියන්න එන්න එපා.. එක උඹට අනිවාරයෙන්ම රිටන් වෙයි.. මම මේ යාළුවෙක් වසයෙන් කියන්නේ:cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිහන් නමුත් මේ මනුස්සයට අවනම්බු වන විදියට මොනවත් කියන්න එන්න එපා.. එක උඹට අනිවාරයෙන්ම රිටන් වෙයි.. මම මේ යාළුවෙක් වසයෙන් කියන්නේ:cool:
    අනේ මගෙන් අහ ගන්නේ නැතුව හිටපන් නම්බුව ගැන,:Pසම්බන්දන් එක්ක සුද්දව ලගින් තියාගෙන, රට බෙදන්ඩ ගිවිසුම් ගහපු එකාට කොහෙද බන් නම්බුවක් තියෙන්නේ,:P සුද්දගෙ &ක ලොවන එකාට නම්බුවක් තියෙනවා කියනවනම් එක තමයි ලොකුම විහිළුව. :confused::confused:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් ඉතිං සුද්දත් හොඳ නෑලු...
    ඉන්දියන් කාරයත් හොඳ නෑලු..
    කවුද බං එතකොට චීනා අපිට ඉන්නේ?
    ඔය සුද්දා එපා කියනවා වගේ කෝටා, අයි.එම්.එෆ් සල්ලිත් එපා කියන්න තරම් කොන්දක් තියෙන එකෙක් ඉන්නවද?
    දේශ්ප්‍රේමය කියන්නේ රටේ පාලකයෝ කරන ඕන ජරා වැඩක් හොඳයි කියාගෙන ඉන්න එකද?
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න බොරු සෙල්ලම් දාන එකද?
    ඉලක්කම් මැජික් වලින් ආර්ථික වර්ධනය පෙන්නන එකද?
    රටේ අද නීතියක් සාධාරනයක් තියෙනවද?
    ආණ්ඩුවට කඩේ යන්නෙනැති හැමෝවම මර්ධනය කරනවා..
    වැඩි කල් මේවා යන්නේ නෑ..
    බොහොම ලඟයි..
    යන කොට යනවා පලු ගැලවිලාම..
     
    • Like
    Reactions: SP22614