ජෙනරාල් වෙන පක්‍ෂයකින් තරග කළත්
ජෙනරාල් වෙන පක්‍ෂයකින් තරග කළත්
ඔහු වෙනුවෙන් එජාපය යුතුකම් ඉටුකරනවා
- ලක්‍ෂමන් කිරිඇල්ල
සිරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා
මහත වෙනුවෙන් නීති ආධාර ලබාදීම, ජනාධිපති
වරණ ඡන්ද පෙත්සමේ කටයුතු ඉදිරියට ගෙන යැම
ඇතුළු සියලු කටයුතු සිය පක්‍ෂය මූලිකත්වය යටතේ
දැනටමත් සිදු කරමින් පවතින බව ද කිරිඇල්ල
මහතා පැවසීය.
ඔහු වෙනුවෙන් එජාපය යුතුකම් ඉටුකරනවා
- ලක්‍ෂමන් කිරිඇල්ල
සිරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා
මහත වෙනුවෙන් නීති ආධාර ලබාදීම, ජනාධිපති
වරණ ඡන්ද පෙත්සමේ කටයුතු ඉදිරියට ගෙන යැම
ඇතුළු සියලු කටයුතු සිය පක්‍ෂය මූලිකත්වය යටතේ
දැනටමත් සිදු කරමින් පවතින බව ද කිරිඇල්ල
මහතා පැවසීය.




