දේශ ද්‍රෝහියා? හු*තියේ. තෝ දන්නවාද ඒ මනුස්සයා හින්දා රටේ මිනිස්සු කීදෙනෙක් ජීවත් වෙනවද කියලා? බලවේගය ඔපෙරේශන් එකයි ජය සිකුරු ඔපරේශන් එකෙනුයි අලිමංකඩයි මාන්කුලමුයි අල්ලගන්නකොට තොපි ජෙනරල්ට කිව්වේ දේශ්ද්‍රොහියා කියලද? ඈ පර බල්ලෝ?
93 යාල්දේවි ඔපෙරේශන් එකේදි ඈ මනුස්සයා වෙඩි කාගෙන ෆයිට් කරනකොට උබලා හිතුවද ජෙනරල්ව හිරේ දාන්න? ඈ පොට්ට නරියෝ?
93 යාපනේ කොටුව ඇතුලේ අපේ කොල්ලො කොටු වෙලා ඉන්නකොට ජෙනරල් ෆොන්සේකා මිඩ්නයිට් එක්ස්ප්‍රස් ඔපෙර්ශන් එකෙන් කොල්ලො සියගානකගෙ ජීවිත බේරගන්නකොට උබලා කියන්නෙ ඒ රත්තරං මනුස්සයව උසාවියට දාන්නද?
ජෙනරල්ට බෝම්බ ගහලා මරණෙන් ගැලවිලා ඇවිල්ලා ආවට පස්සේ ජෙනරල් විශ්‍රාම යන්නේ නැතුව කොටින්ව සුන්නද්ධූලි කරපු වීරයාටද තොපි දේශද්‍රෝහියා කියන්නෙ? ඈ බොල වේසියේ? තොපිලා වගේ නිවට හැත්ත බිහි කරපු අම්මලත් ණයයි අයිසේ. ගුණමකු හිවලා...
හොර නඩු තීන්දු දීලා මෙතන තව කියවන්නත් එනවා. දූශිත නඩු වලින් දිනලා කෑ ගහන උබලයි ගුණමකු දේශද්‍රෝහියෝ.
ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාට මෙහෙම සක්කිලි වැඩ කරන දෙකයි පනහේ පර බල්ලන්ට හෙන හතම ගහපිය. ගුණමකු පාහර හැත්ත.
ජෙනරල්. අපි ඔබට ණයගැතියි.
http://en.wikipedia.org/wiki/Sarath_Fonseka
![]()
ආයෙත් කියවන්න
ඡන්ද ප්‍රතිපලෙන් පස්සෙ රටට ද්‍රෝහී ප්‍රකාශ කිරීම
සිංහල කියවන්න දන්නෙ නෑ වගේ



