ජෙනරාල් ෆොන්සේකාට සුභ නව වසරක්

royalcrown

Junior member
  • Dec 9, 2009
    103
    8
    18
    amsterdam
    ජෙනරාල් ෆොන්සේකාට සුභ නව වසරක්

    ජෙනරාල් මැතිතුමාට සුභ 2012 වසරක් පතමු.මේ වසරේ ඔහුව නිදහස් කර ගැනීමේ වසර වේවා යැයි පතමු.සුවහසක් දෙවි දේවතාවුන් අපේ සරත් ෆොන්සේකා මැතිඳු ආරක්ශා කර දෙන මෙන් පතමු.ඔහු මේ රටේ නිදහස් පුරවැසියෙක් කිරිමට ත්‍රිවිධ රත්නයෙන් ආශිර්වාද පතමු.ඔහුව අමතක නොකරමු.
    13744_101325739895153_100000531816145_40192_2153498_n1.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆේක් එකකින් නැතුව හරි එකෙන් කියුවනමි සෑහෙනට වටිනව :yes:
    (අකුරු වැරදි ඇත්නමි නොමිලේ සේවයෙන් පරීක්ෂාකර editකරනු ලැබේ)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා..
    මේ අවුරුද්ද නම් එතුමටත්, රටටත් සුභම සුභ වෙයි..
    එහෙම වෙන්න කියලා අපි හැමෝම හදවතින්ම පතමු..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා..
    මේ අවුරුද්ද නම් එතුමටත්, රටටත් සුභම සුභ වෙයි..
    එහෙම වෙන්න කියලා අපි හැමෝම හදවතින්ම පතමු..

    :shocked::shocked::shocked:එහෙනමි සුවර් එකටම සුද්ද බහිනව ඇති මේ අවුරුද්දෙ,
    ෆොන්සේකට කෙසේ වෙතත් ,රටට හොදයි කියන්නෙ ඒකනේ.පෙත්සමි අත්සන් කරපු අයනේ සුද්දව ගෙන්න ගන්න.දැන් කවද්ද ඔය සුද්ද එන්නෙ????? :rofl:

    (අකුරු වැරදි ඇත්නමි නොමිලේ සේවයෙන් පරීක්ෂාකර editකරනු ලැබේ)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    සුවහසක් ජනතාවගේ හද පතුලෙන් එන සුභපැතුම් ඔබතුමාට හිමි වෙනවා
    මේ ලෝකෙයේ කුමක් හෝ සාධාරණය රකින ධර්මතාවක් ඇත්නම් එසේත් නැත්නම් සොභාදහම අසාධාරණය නොපිලිගන්නවනම්
    ඒ සත්‍ය තුලින් ඔබ තුමාට මෙම වසර සධාරණය ඉටුවෙන ආයු බල වර්ණ ලැබෙන වාසනාවන්ත නව වසරක් වේවා

    ඒ අධිෂ්ටාන පාරමිතාවේ බලයෙන්
    ඒ සත්‍ය තුලින් ඔබ තුමාට මෙම වසර සධාරණය ඉටුවෙන ආයු බල වර්ණ ලැබෙන වාසනාවන්ත නව වසරක් වේවා

    4474

    Member
    Jun 18, 2011
    14
    5
    0
    දෙවියොන්ට කියන්නේ දැන් මොකද මචන් ඔබාමා වැඩේ බැහැ කිව්වද?
     
    • Like
    Reactions: erozan

    Erozan-Migga

    Member
    Dec 30, 2011
    6
    1
    0
    ෆේක් එකකින් නැතුව හරි එකෙන් කියුවනමි සෑහෙනට වටිනව :yes:
    (අකුරු වැරදි ඇත්නමි නොමිලේ සේවයෙන් පරීක්ෂාකර editකරනු ලැබේ)
    පොන්සියො
    තොට වඩා වසර 2කට කලින් රෙජිස්ටර් වුන එවුනුත් උඹට ෆේක්ද? උඹ නිකන් පඩ ටෝක් දාන්න එපා හරිද ඩප්පියෝ.

    :D:D
     
    • Like
    Reactions: Mr Dilshan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්සියො
    තොට වඩා වසර 2කට කලින් රෙජිස්ටර් වුන එවුනුත් උඹට ෆේක්ද? උඹ නිකන් පඩ ටෝක් දාන්න එපා හරිද ඩප්පියෝ.

    :D:D

    ඒ ‍ෆේක් එක ඇර තවත් ෆේක් එකක්, :lol::lol:
    ඔය ‍‍ෆේක් එකයි,ඒ ‍‍ෆේක් එකයි,ඇර තවත් ‍ෆේක් තිබේද? :lol::lol::P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :shocked::shocked::shocked:එහෙනමි සුවර් එකටම සුද්ද බහිනව ඇති මේ අවුරුද්දෙ,
    ෆොන්සේකට කෙසේ වෙතත් ,රටට හොදයි කියන්නෙ ඒකනේ.පෙත්සමි අත්සන් කරපු අයනේ සුද්දව ගෙන්න ගන්න.දැන් කවද්ද ඔය සුද්ද එන්නෙ????? :rofl:

    (අකුරු වැරදි ඇත්නමි නොමිලේ සේවයෙන් පරීක්ෂාකර editකරනු ලැබේ)

    සුද්දොත් දැන් එන්න බයයි,
    මොකද උඹලගෙ ලොක්කාගේ ගෝලයෝ ලංකාවට එන සුද්දො මරලා උන්ගේ ගෑණු දූෂනය කරනවනේ,:growl:
    එහෙම ආශ්චර්යක් තියෙන රටකට එන්න බැහැලු.. මරු නේ බං උඹලගේ ආශ්චර්යය.. ;)
    එතන ඒ සුද්දා වෙනුවට හිටියේ උඹ නම් අද කඩේ යන්නවත් එකෙක් ඉතුරු වෙන්නේ නෑ.. :lol:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුද්දොත් දැන් එන්න බයයි,
    මොකද උඹලගෙ ලොක්කාගේ ගෝලයෝ ලංකාවට එන සුද්දො මරලා උන්ගේ ගෑණු දූෂනය කරනවනේ,:growl:
    එහෙම ආශ්චර්යක් තියෙන රටකට එන්න බැහැලු.. මරු නේ බං උඹලගේ ආශ්චර්යය.. ;)
    එතන ඒ සුද්දා වෙනුවට හිටියේ උඹ නම් අද කඩේ යන්නවත් එකෙක් ඉතුරු වෙන්නේ නෑ.. :lol:

    ඇයි මෙයා හැම වෙලාවේම ඔය පෙත්සම ගැනම කියවන්නේ
    බයටද
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දොත් දැන් එන්න බයයි,
    මොකද උඹලගෙ ලොක්කාගේ ගෝලයෝ ලංකාවට එන සුද්දො මරලා උන්ගේ ගෑණු දූෂනය කරනවනේ,:growl:
    එහෙම ආශ්චර්යක් තියෙන රටකට එන්න බැහැලු.. මරු නේ බං උඹලගේ ආශ්චර්යය.. ;)
    එතන ඒ සුද්දා වෙනුවට හිටියේ උඹ නම් අද කඩේ යන්නවත් එකෙක් ඉතුරු වෙන්නේ නෑ.. :lol:

    එහෙනමි මොන ඉලවිවකටද නැටිට ගිනි ගත්ත හනුමා වගේ 25000 අත්සන් කරන්ඩ දැගලුවේ????? :lol:
    සුද්ද මරපු හින්දද එන්නෙ නැත්තෙ, හා.
    අපි දන්නව කොහොමත් උබල දන්නෙ නැති උනාට සුද්ද අපිට බයයි කියල.සුද්දත් නටන්නෙ දැන් අපේ පදේට. ඒක පොඩි දෙනෙකුට තේරෙන්නෙ නැ :lol::lol::lol:
    ඔක මොක උනත් 25000 වැඩෙන් උනේ ඉල්ලගෙන බයිටි විමක් නේද? ::rofl::rofl:

    (අකුරු වැරදි ඇත්නමි නොමිලේ සේවයෙන් පරීක්ෂාකර editකරනු ලැබේ)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩේ හරි අද එතුමාට සුභ පැතිම කෙසේ වෙතත් මට සුභ පතන්ඩ වගේ එන්නෙ :lol::lol::lol:
    (අකුරු වැරදි ඇත්නමි නොමිලේ සේවයෙන් පරීක්ෂාකර editකරනු ලැබේ)
     
    • Like
    Reactions: anuradhamapa

    4474

    Member
    Jun 18, 2011
    14
    5
    0
    රෙප් කපන්න තරම් කාටද රිදුනේ. කොල්ලෙක් නම් රිදුන අය අත් උස්සපන්.
     
    • Like
    Reactions: anuradhamapa