ජෙනරාල් ෆොන්සේකාට සුභ නව වසරක්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ මේ අට පාස් නැති දේශපාලන අම්බරුවා ;)
     

    4474

    Member
    Jun 18, 2011
    14
    5
    0
    පොන්@යා බය වෙලා :lol::lol:
    :yes:
    පොන්සේකා බල්ලා වගේ බය වෙලා කුඩුවේ. බුරන බල්ලෝ හපන්නේ නැහැලුනේ. පොඩ්ඩක් එලියට ගත්තොත් මයික් එකක් දැක්ක ගමන් බුරනවා.
     
    • Like
    Reactions: shanefarcry

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙනමි මොන ඉලවිවකටද නැටිට ගිනි ගත්ත හනුමා වගේ 25000 අත්සන් කරන්ඩ දැගලුවේ????? :lol:
    සුද්ද මරපු හින්දද එන්නෙ නැත්තෙ, හා.
    අපි දන්නව කොහොමත් උබල දන්නෙ නැති උනාට සුද්ද අපිට බයයි කියල.සුද්දත් නටන්නෙ දැන් අපේ පදේට. ඒක පොඩි දෙනෙකුට තේරෙන්නෙ නැ :lol::lol::lol:
    ඔක මොක උනත් 25000 වැඩෙන් උනේ ඉල්ලගෙන බයිටි විමක් නේද? ::rofl::rofl:

    (අකුරු වැරදි ඇත්නමි නොමිලේ සේවයෙන් පරීක්ෂාකර editකරනු ලැබේ)

    ඒ වගේ පෙත්සමක් ආවම ක්‍රියාකරන විදිය කඩේ යන තරම් ලේසි නැනැ..:lol:
    ඒවා ගානට වෙයි.. :D
    පෙත්සම අත්සන් කරන්නත් කලින් කොහොමද ඔයාලගේ ලොක්කා බය වෙලා සමාවදෙන්න දඟලපු හැටි අපි දැක්කානේ..:rofl:
    ඔයා බලාගෙන ඉන්නකෝ ඉස්සරහට වෙන දේවල්..:P
    අපි එතකොටත් මේ වගේ ත්‍රෙඩ් එකකින් හම්බ වෙලා අදහස් බෙදාගමුකෝ.. :D
    ඔයා අර සුද්දා මරලා ගෑණිව රේප් කරපු සීන් එක ගැන මුකුත්ම කියන්නේ නැහැනේ.. ඔයා මොකද ඒ ගැන හිතන්නේ? මිනීමරුවා ඔයාලගේ එක්කෙනෙක්, ඒක නිසා ඔයාට අයිතියක් තියෙනවා කත කරන්න.. හරිද?
    :angry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes:
    පොන්සේකා බල්ලා වගේ බය වෙලා කුඩුවේ. බුරන බල්ලෝ හපන්නේ නැහැලුනේ. පොඩ්ඩක් එලියට ගත්තොත් මයික් එකක් දැක්ක ගමන් බුරනවා.

    උඹටයි මටයි මොන කතාද බන්
    උඹ පොස්ට් හතරයි මම හාරදාහයි
    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රෙප් කපන්න තරම් කාටද රිදුනේ. කොල්ලෙක් නම් රිදුන අය අත් උස්සපන්.

    රිදුන උන් අත් උස්සන්නෙ නැ, ඔය තැනින් තැන කුණු හරපෙන් ‍බැන බැන යන්නෙ හිතාගනින් :yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ඒ වගේ පෙත්සමක් ආවම ක්‍රියාකරන විදිය කඩේ යන තරම් ලේසි නැනැ..:lol:
    ඒවා ගානට වෙයි.. :D
    පෙත්සම අත්සන් කරන්නත් කලින් කොහොමද ඔයාලගේ ලොක්කා බය වෙලා සමාවදෙන්න දඟලපු හැටි අපි දැක්කානේ..:rofl:
    ඔයා බලාගෙන ඉන්නකෝ ඉස්සරහට වෙන දේවල්..:P
    අපි එතකොටත් මේ වගේ ත්‍රෙඩ් එකකින් හම්බ වෙලා අදහස් බෙදාගමුකෝ.. :D
    ඔයා අර සුද්දා මරලා ගෑණිව රේප් කරපු සීන් එක ගැන මුකුත්ම කියන්නේ නැහැනේ.. ඔයා මොකද ඒ ගැන හිතන්නේ? මිනීමරුවා ඔයාලගේ එක්කෙනෙක්, ඒක නිසා ඔයාට අයිතියක් තියෙනවා කත කරන්න.. හරිද?
    :angry:

    ඕන නැහැ මචන් අපි එක අමතක කරමුකෝ
    මොකෝ මු ඕක ගැන දාපු thread එකකට ඇවිත් ගු නාල ගියේ:lol::lol:
    එයා ඒවා ගැන කතා කරන්න කැමති නැතුව ඇති
    මම පිස්සු පුසටත් PM එකක් දැම්ම එක දකපුගමන් ඌ එයි
    :rolleyes:
     

    4474

    Member
    Jun 18, 2011
    14
    5
    0
    උඹටයි මටයි මොන කතාද බන්
    උඹ පොස්ට් හතරයි මම හාරදාහයි
    :lol:

    මාර ලොකු ගානක් :shocked: GTRZ ට කියලා ටොපියක් ඉල්ලා ගනින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරියටම හරි ෆේක් බස්සල සුභ පතන්ඩ හදන්නෙ :lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    චා වේගෙන එනකොට fake එකක් එනවා එකත් මාර වැඩේ
    එහෙම කියා කියා අපට කියල කෑ ගහනවා
    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හාරදාහක් නෙමේ බන් අට දාහක් ගැහුවත් වැඩක් නැ කොන්ද පණ නැත්නමි :lol::lol::lol::lol:
    දැන් නමි බයිටි විම උපරිමයට ඇවිත් ඉන්නෙ ‍‍ෆේක් එක බස්සන්ඩ හොදටම ලගයි :lol:
    සමහර විට අද අලුත් එකක් හදයිද දන්නෙ නැ :lol::lol: පුදුම අනාත කමක්නෙ තියෙන්නෙ

    (අකුරු වැරදි ඇත්නමි නොමිලේ සේවයෙන් පරීක්ෂාකර editකරනු ලැබේ)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොන්දේ තරම එදා අපි දැක්ක උත්තර දෙන්න කියද්දී පැනල ගිහින් fake හදල friends request දානකොට :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆේක් බස්සද්දි ‍ෆේක් කියන්නෙ නැතුව ඔරිජිනල් කියල කියන රටක් තියෙනවද :lol::lol::lol:
    මුන්ට ෆේක් බස්සන්ඩත් ඔනේ,ඒකට අපි ඔරිජිනල් කියන්ඩත් ඔනේ,:lol::lol:
    ගගේ පැනපන් ගලක් ගැට ගහගෙන :P:P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අලුත් ඇඩ්මින්:lol::lol::lol:
    ගිහින් විමලෙටම දීපන්
    :P:P:baffled: