ජෙනරාල් Vs. මැන්ඩෙලා
ජෙනරාල්ගේ බිරිඳ අනෝමා ඔහු රඳවා තිබෙන නාවික හමුදා නිවස්නට ගොස් ඔහුගෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් ගත්තාය. ඒ නාම යෝජනාව ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ ලේකම් විජිත හේරත්ට දුන් ඇය නෙල්සන් මැන්ඩෙලා ගැනද මතක් කළාය. ඒ මතකය ගැන විවේචනයකට නොගියත් මැන්ඩෙලා සමග ෆොන්සේකා සැසඳීම පොට වරද්දා ගැනීමක් පමණක් නොව මෝඩ කතාවක් බවද කිව යුතුය. නෙල්සන් මැන්ඩෙලා යනු සිය ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කළ වීරයෙකි. එහෙත් ජෙනරාල් සිය වීර භූමිකාවට කෙළගසා ගත්තෙකි. ඔහු අද බටහිර අධිරාජ්‍යවාදයේ අතකොළුවක් බවට පත්ව සිටින්නෙකි. විදේශ නිරීක්ෂණ කණ්ඩායම් අද මේ රටට එන්නේ ජෙනරාල්ට ලබාදෙන අධිකරණ තීන්දු නිරීක්ෂණයටය. ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බව අමතක කරන මේ හොටබරියන්ට තැලිය යුත්තේ බූවලුවලින් නොවේදැයි ඒවා අසන කාට වුවද සිතෙනු නොවැළැක්විය හැකිය. මේ අය මහත්වරුන් නොව මහත් හොරුන් බවද ඔවුන් එන්නේ හොඳකට නොවන බවද ආණ්ඩුව තේරුම් ගත යුතුය.