ජෙනරේටර් පාවිච්චි කරන අය ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    කිසිම අමාරුවක් නෑ පලවෙනිදවසේ උන පොඩ්ඩක් තිබුන නිසා රැපිඩ් එකක් කළා.එක positive. දැන් ගෙදර ඉන්නේ. වෙනම රූම් එකක.අවුලක් නෑ ඉන්න ගියාම තමා එපවෙන්නේ.
    Dawasata 4-5 parak athe gahanna machan etakota karit ekka virus eka pita wela yanawa ikmanata
     
    • Like
    Reactions: B.Chat

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    2.5kw රීකන්ඩිශන් ගත්තු ජපන් ජෙනියක්.
    නඩත්තුව කියන්නෙ ඉතිං, ටැංකිය හිස්වුණාම පෙට්‍රල් ගහනව....
     
    • Like
    Reactions: B.Chat

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    a
    මම ඊයේ එකක් ගත්ත. 3KV Chinees Petrol 85000.කලින් බලල යද්දී 72000 ක් කියුවේ. 13000ක් වැඩිකරලා. සෙල්ෆ් ස්ටාර්ට් තියන එක.
    ne machan kohenda gatte? poddak wisthara kiyanwada
     
    • Like
    Reactions: B.Chat

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    මේ දවස් වල කට්ටිය power solution හොයන හින්දා ජෙනරේටර් පාවිච්චි කරන අය තමන්ගේ අත්දැකීම් කියාගෙන යන්න කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. දවසක සාමාන්‍ය වියදම, නඩත්තු වියදම, ජෙනියේ brand එක, වාසි අවාසි වගේ දේවල්.
    Deluxe branded 2.5KW one.
    appata hikena saddei redda. thanikarama Piagio 2wheel ekak wage :lol:
    silent ekak gaththoth gana wadiy. parana mattress wagayak pawichchi karala poddak sound proof karala thiyanne (ventilation thiyala) ... full cover karanna ba redda gini gani Air Cooled nisa.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ela.
    call kara unge nalu ban
    iwara ati mama gaddi 5k thibuna.

    මෙන්න මම ගත්ත එක.

    WhatsApp Image 2022-01-29 at 12.06.28 PM.jpeg
    WhatsApp Image 2022-01-29 at 12.06.29 PM.jpeg
    WhatsApp Image 2022-01-29 at 12.06.27 PM.jpeg
    WhatsApp Image 2022-01-29 at 12.06.27 PM (1).jpeg
    WhatsApp Image 2022-01-29 at 12.06.28 PM (1).jpeg

    ------ Post added on Jan 29, 2022 at 12:11 PM
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මමත් ජෙනේරේටර් ගන්න සෑහෙන්න හෙව්වා
    මං.ගාව දැනට යමහා
    EF2600FW මෙන්න මේ ජෙනිය තියෙනවා, මේක මම ගත්තේ බ්‍රෑන්ඩ්නිව් අවරුදු 3කට විතර කලින් උනේ 65000 ක් විතර,
    දන්න බාන්ඩේ හින්දා කතා කරා, දැන් උන්ගේ List එකේ ඉන්න ඕන ජෙනි ගන්න, මම ගත්ත ජෙනිය දැන් 199,000 ක් වෙනෝ,
    මේපාර ශිප්මන්ට් එකට එන්නේ ජෙනි 20-30 ක් වගේ, ඒ ටික සේරම බුක් වෙලා, යමහා ලාෆ් එකෙනුත් කරන නිසා උන්ටත් කතා කරා උන් ගාව බඩු ඇත්තෙම නැහැ.
    EF2600FW.jpg

    ඊට පස්සේ ජෙනි කීපයක්ම බැලුවා, චයිනීස් එකක් ගන්න හිත දුන්නේ නැහැ, ඔහොම යනකොට හම්බුනු ජෙනි කීපයක් තමයි මේ,

    හුන්ඩායි කිලෝ වොට් 5 ඩීසල් ජෙනිය, මේක බ්‍රෑන්ඩ් නිව්, දැක්කම ආසයි, 350,000 ක් වගේ වෙන්නේ, එත් ඩීසල් නිසා සද්ද වැඩි හින්දත් හුන්ඩායි ජෙනි වලට ලොකුවට හොඳ ෆීඩ්බැක් එකක් නැති හින්දත් ඒක ගත්තේ නැහැ,
    dhy6000se-07_1__51374.1618648428.jpg

    ඊට පස්සේ සෙට් උනා මෙන්න මේක KOSHIN, මුන්ට කතා කරාම කිව්වා මේක බ්‍රෑන්ඩ් නිව් ජපන් ජෙනියක් කියලා, කොහොමහරි කිලෝවොට් 2.5- 130,000 ක් වෙනෝ, ජපන් තියා චයිනීස් හොඳ එකක්වත් ඒ ගානට ගන්න බැරි හින්දත්, ඔරිජිනල් ජපන් බඩු වල ලොකුවට මේඩ් ඉන් ජැපන් කියලා සාමන්යෙන් ගහන්නේ නැති සැකයක් ඇති උනා, පස්සේ ඔය ජෙනිය ගත්ත පොරක් සෙට් උනා, පොර ගෙදර ගෙනල්ලා එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ, පට්ට සද්දයි ලු, බ්‍රෑන්ඩ් නේම්, මේඩ් ඉන් ජපන් කතා සේරම ස්ටිකර් අලවල ලු තියෙන්නේ, පොර හම්බන්තොට, ජෙනිය පිටකොටුවෙන් කුරියර් කරන තියෙන්නේ, ගෙනාපු ගමන් අනිත් පැත්තට විකුනලා.
    saleme_5c4566741825f.jpg

    ඔහොම යනකොට තමා ඉන්වර්ටර් ජෙනි වලට ආසාවක් ආවේ, ඒ වගේම ඉන්වර්ටර් ජෙනි කරන genuine පොරක් සෙට් උනා. අන්තිමට බ්‍රෑන්ඩ් නිව් ඉන්වර්ටර් ජෙනරේටර් එකක් ගත්තා. මේකේ මට සෙට් උණු දේවල් ටික තමා මෙන්න මේවා,

    :yes:ජෙනිය කිලෝ වොට් 1 - 900w pure electricity නිපදවෙනවා (සාමාන්‍ය ජෙනි වල 1 කිව්වට 700ක් වගේ එන්නේ)

    :yes:මට මේ 900න් ගෙදර led light 15-20 ක් දාල, සීලින් ෆෑන් 4ක් දාලා, කැමරා 6ක cctv එකත් දුවලා, inverter double door ෆ්‍රිජ් එකත් දුවලා, led ටීවී එකත් බලන්න පුළුවන්.

    :yes:අපි හිතමු ඔය සේරම එකපාර පාවිච්චි වෙන්නේ නෑ කියලා, එතකොට තියෙනවා smart throttleකියලා ඔප්ෂන් එකක්, එතකොට අපිට වැය වෙන ප්‍රමාණයට විතරයි විදුලිය නිපදවන්නේ, සාමාන්යේ ජෙනියක කිලෝවොට් 1 නම් එක දිගටම කිලෝ වොට් 1 නිපදවනවා අපි පාවිච්චි කරත් , නැතත්. මේකේ අර ඔප්ෂන් එක දැම්මම නිපදවෙන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණය විතරයි.

    :yes:සද්දේ ගොඩක් අඩුයි.

    :yes:තනි අතින් උස්සන් යන්න පුළුවන්. බර අඩුයි, හෙනම පෝටබල්

    :yes:පෙට්‍රල් ලීටරයකින් පැය 3-4 ක් දුවන්න පුළුවන්.

    බ්‍රෑන්ඩ් එක UK, හැබැයි manufacture කරන්නේ චයිනා (made in china for Europe category ), ලෝකේ ගොඩක් රටවලට ජෙනරේටර් හදන්නේ චීනේ, ඒ ඒ රටවලට අවශ්‍ය ප්‍රමිතියට තමයි චීනෙන් මේක හදන්නේ, නැතුව අපිට එන බාල චයිනීස් වගේ නෙමේ. ඒ බව තහවුරු කරගන්න පුළුවන් මේවා පාවිච්චි කරන UK, Australia කස්ටමර්ස් ලා ගේ රිවීව්ස් බලලා.

    මේ තියෙන්නේ ඒක - KIPOR IG1000P

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E

    Meka mcn keeyakdada set une ??
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915

    කොහොමද තත්වේ? හොඳයි ද?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Meka mcn keeyakdada set une ??
    150,000 Brand New

    කොහොමද තත්වේ? හොඳයි ද?
    badu hodai , gindara wage
    Hyundai/Black and Decker gen are shit. They are Chinese made with license to use brand name.
    eka thama pitarata unge reviews hodama na, un paluyanna banala thiyeno,

    oya hyundai diesel eka karima sadde.gannan epa.kipor disel ekak ganin
    ow mama oka ganna gihin baluwa, sadde wadi gedarakata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    150,000 Brand New

    badu hodai , gindara wage

    eka thama pitarata unge reviews hodama na, un paluyanna banala thiyeno,

    ow mama oka ganna gihin baluwa, sadde wadi gedarakata
    diesel hariyanne ban papuwa dedaranawa wage,loku land ekak tiyena gedaraka hodai.or soundproof room ekak hadapu gedarakata nattanan inna be
     
    • Like
    Reactions: B.Chat