Dawasata 4-5 parak athe gahanna machan etakota karit ekka virus eka pita wela yanawa ikmanataකිසිම අමාරුවක් නෑ පලවෙනිදවසේ උන පොඩ්ඩක් තිබුන නිසා රැපිඩ් එකක් කළා.එක positive. දැන් ගෙදර ඉන්නේ. වෙනම රූම් එකක.අවුලක් නෑ ඉන්න ගියාම තමා එපවෙන්නේ.
land master ekak wage sadda nathi ewa tiyenawada?ජෙනි ඕනනම් සෙට් කරලා දෙන්නම් කොළඹ අවටනම්. 22,000 ඉදලා තියෙනවා
![]()
ne machan kohenda gatte? poddak wisthara kiyanwadaමම ඊයේ එකක් ගත්ත. 3KV Chinees Petrol 85000.කලින් බලල යද්දී 72000 ක් කියුවේ. 13000ක් වැඩිකරලා. සෙල්ෆ් ස්ටාර්ට් තියන එක.
denyo ekak baluwa 3kv petrol 1.702.5kw රීකන්ඩිශන් ගත්තු ජපන් ජෙනියක්.
නඩත්තුව කියන්නෙ ඉතිං, ටැංකිය හිස්වුණාම පෙට්‍රල් ගහනව....
R S Importers panchikawatthaa
ne machan kohenda gatte? poddak wisthara kiyanwada
ela.denyo ekak baluwa 3kv petrol 1.70
R S Importers panchikawattha
Deluxe branded 2.5KW one.මේ දවස් වල කට්ටිය power solution හොයන හින්දා ජෙනරේටර් පාවිච්චි කරන අය තමන්ගේ අත්දැකීම් කියාගෙන යන්න කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. දවසක සාමාන්‍ය වියදම, නඩත්තු වියදම, ජෙනියේ brand එක, වාසි අවාසි වගේ දේවල්.
iwara ati mama gaddi 5k thibuna.ela.
call kara unge nalu ban
niyamai...iwara ati mama gaddi 5k thibuna.
මෙන්න මම ගත්ත එක.
View attachment 158687View attachment 158688View attachment 158689View attachment 158690View attachment 158691
------ Post added on Jan 29, 2022 at 12:11 PM
iwara ati mama gaddi 5k thibuna.
මෙන්න මම ගත්ත එක.
View attachment 158687View attachment 158688View attachment 158689View attachment 158690View attachment 158691
------ Post added on Jan 29, 2022 at 12:11 PM
ජෙනිය කිලෝ වොට් 1 - 900w pure electricity නිපදවෙනවා (සාමාන්‍ය ජෙනි වල 1 කිව්වට 700ක් වගේ එන්නේ)
මට මේ 900න් ගෙදර led light 15-20 ක් දාල, සීලින් ෆෑන් 4ක් දාලා, කැමරා 6ක cctv එකත් දුවලා, inverter double door ෆ්‍රිජ් එකත් දුවලා, led ටීවී එකත් බලන්න පුළුවන්.
අපි හිතමු ඔය සේරම එකපාර පාවිච්චි වෙන්නේ නෑ කියලා, එතකොට තියෙනවා smart throttleකියලා ඔප්ෂන් එකක්, එතකොට අපිට වැය වෙන ප්‍රමාණයට විතරයි විදුලිය නිපදවන්නේ, සාමාන්යේ ජෙනියක කිලෝවොට් 1 නම් එක දිගටම කිලෝ වොට් 1 නිපදවනවා අපි පාවිච්චි කරත් , නැතත්. මේකේ අර ඔප්ෂන් එක දැම්මම නිපදවෙන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණය විතරයි.
සද්දේ ගොඩක් අඩුයි.
තනි අතින් උස්සන් යන්න පුළුවන්. බර අඩුයි, හෙනම පෝටබල්
පෙට්‍රල් ලීටරයකින් පැය 3-4 ක් දුවන්න පුළුවන්.මමත් ජෙනේරේටර් ගන්න සෑහෙන්න හෙව්වා
මං.ගාව දැනට යමහා EF2600FW මෙන්න මේ ජෙනිය තියෙනවා, මේක මම ගත්තේ බ්‍රෑන්ඩ්නිව් අවරුදු 3කට විතර කලින් උනේ 65000 ක් විතර,
දන්න බාන්ඩේ හින්දා කතා කරා, දැන් උන්ගේ List එකේ ඉන්න ඕන ජෙනි ගන්න, මම ගත්ත ජෙනිය දැන් 199,000 ක් වෙනෝ,
මේපාර ශිප්මන්ට් එකට එන්නේ ජෙනි 20-30 ක් වගේ, ඒ ටික සේරම බුක් වෙලා, යමහා ලාෆ් එකෙනුත් කරන නිසා උන්ටත් කතා කරා උන් ගාව බඩු ඇත්තෙම නැහැ.
![]()
ඊට පස්සේ ජෙනි කීපයක්ම බැලුවා, චයිනීස් එකක් ගන්න හිත දුන්නේ නැහැ, ඔහොම යනකොට හම්බුනු ජෙනි කීපයක් තමයි මේ,
හුන්ඩායි කිලෝ වොට් 5 ඩීසල් ජෙනිය, මේක බ්‍රෑන්ඩ් නිව්, දැක්කම ආසයි, 350,000 ක් වගේ වෙන්නේ, එත් ඩීසල් නිසා සද්ද වැඩි හින්දත් හුන්ඩායි ජෙනි වලට ලොකුවට හොඳ ෆීඩ්බැක් එකක් නැති හින්දත් ඒක ගත්තේ නැහැ,
![]()
ඊට පස්සේ සෙට් උනා මෙන්න මේක KOSHIN, මුන්ට කතා කරාම කිව්වා මේක බ්‍රෑන්ඩ් නිව් ජපන් ජෙනියක් කියලා, කොහොමහරි කිලෝවොට් 2.5- 130,000 ක් වෙනෝ, ජපන් තියා චයිනීස් හොඳ එකක්වත් ඒ ගානට ගන්න බැරි හින්දත්, ඔරිජිනල් ජපන් බඩු වල ලොකුවට මේඩ් ඉන් ජැපන් කියලා සාමන්යෙන් ගහන්නේ නැති සැකයක් ඇති උනා, පස්සේ ඔය ජෙනිය ගත්ත පොරක් සෙට් උනා, පොර ගෙදර ගෙනල්ලා එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ, පට්ට සද්දයි ලු, බ්‍රෑන්ඩ් නේම්, මේඩ් ඉන් ජපන් කතා සේරම ස්ටිකර් අලවල ලු තියෙන්නේ, පොර හම්බන්තොට, ජෙනිය පිටකොටුවෙන් කුරියර් කරන තියෙන්නේ, ගෙනාපු ගමන් අනිත් පැත්තට විකුනලා.
![]()
ඔහොම යනකොට තමා ඉන්වර්ටර් ජෙනි වලට ආසාවක් ආවේ, ඒ වගේම ඉන්වර්ටර් ජෙනි කරන genuine පොරක් සෙට් උනා. අන්තිමට බ්‍රෑන්ඩ් නිව් ඉන්වර්ටර් ජෙනරේටර් එකක් ගත්තා. මේකේ මට සෙට් උණු දේවල් ටික තමා මෙන්න මේවා,
ජෙනිය කිලෝ වොට් 1 - 900w pure electricity නිපදවෙනවා (සාමාන්‍ය ජෙනි වල 1 කිව්වට 700ක් වගේ එන්නේ)
මට මේ 900න් ගෙදර led light 15-20 ක් දාල, සීලින් ෆෑන් 4ක් දාලා, කැමරා 6ක cctv එකත් දුවලා, inverter double door ෆ්‍රිජ් එකත් දුවලා, led ටීවී එකත් බලන්න පුළුවන්.
අපි හිතමු ඔය සේරම එකපාර පාවිච්චි වෙන්නේ නෑ කියලා, එතකොට තියෙනවා smart throttleකියලා ඔප්ෂන් එකක්, එතකොට අපිට වැය වෙන ප්‍රමාණයට විතරයි විදුලිය නිපදවන්නේ, සාමාන්යේ ජෙනියක කිලෝවොට් 1 නම් එක දිගටම කිලෝ වොට් 1 නිපදවනවා අපි පාවිච්චි කරත් , නැතත්. මේකේ අර ඔප්ෂන් එක දැම්මම නිපදවෙන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණය විතරයි.
සද්දේ ගොඩක් අඩුයි.
තනි අතින් උස්සන් යන්න පුළුවන්. බර අඩුයි, හෙනම පෝටබල්
පෙට්‍රල් ලීටරයකින් පැය 3-4 ක් දුවන්න පුළුවන්.
බ්‍රෑන්ඩ් එක UK, හැබැයි manufacture කරන්නේ චයිනා (made in china for Europe category ), ලෝකේ ගොඩක් රටවලට ජෙනරේටර් හදන්නේ චීනේ, ඒ ඒ රටවලට අවශ්‍ය ප්‍රමිතියට තමයි චීනෙන් මේක හදන්නේ, නැතුව අපිට එන බාල චයිනීස් වගේ නෙමේ. ඒ බව තහවුරු කරගන්න පුළුවන් මේවා පාවිච්චි කරන UK, Australia කස්ටමර්ස් ලා ගේ රිවීව්ස් බලලා.
මේ තියෙන්නේ ඒක - KIPOR IG1000P
මමත් ජෙනේරේටර් ගන්න සෑහෙන්න හෙව්වා

150,000 Brand NewMeka mcn keeyakdada set une ??
badu hodai , gindara wageකොහොමද තත්වේ? හොඳයි ද?
eka thama pitarata unge reviews hodama na, un paluyanna banala thiyeno,Hyundai/Black and Decker gen are shit. They are Chinese made with license to use brand name.
ow mama oka ganna gihin baluwa, sadde wadi gedarakataoya hyundai diesel eka karima sadde.gannan epa.kipor disel ekak ganin
diesel hariyanne ban papuwa dedaranawa wage,loku land ekak tiyena gedaraka hodai.or soundproof room ekak hadapu gedarakata nattanan inna be150,000 Brand New
badu hodai , gindara wage
eka thama pitarata unge reviews hodama na, un paluyanna banala thiyeno,
ow mama oka ganna gihin baluwa, sadde wadi gedarakata