Madi photo copyatama 8A withara gannawa.gannawa.ekiyanne 220x8 =1760w
Anika podi geni wala frequency awul wenawoad gaddi.upakatan awul wenawa.
Current enakan balan inna eka laabai wage 

lapak nemei desktop ekak maget
Wistara dapan subject eka danna aya..
රෙදි කඩේ තියන ජෙනිය කොරියන් එකක්. මම හිතන්නේ ඒක බාල බඩුවක් වෙන්න ඇති.
ගන්න හොද වර්ගයක්කියන්න
මේකට හේතුව මොකක් වෙන්න ඇතිද?
මට ලගදි මාර වැඩක් වුනා. රෑ බණකට මම ජෙනරේටරයක් රෙන්ට් එකට ගත්තා. ඒකත් 2kw. ගෙනල්ලා නිකමට දාලා බැලුවා. CFL 5ක්වත් හරියට වැඩ කරන්නෙ නැහැ. ඒ බලුප් 5ම ගැස්සෙනවා. මගේ හොද වෙලාවට එදා රෑ කරන්ට් කැපුවේ නැහැ. සිද්දිය කිව්වට පස්සේ කඩේ කෙනා සල්ලි ගත්තෙත් නැහැමේකට හේතුව මොකක් වෙන්න ඇතිද?
20w CFL x 5 = 100W
2kw වලින් 100w වැඩක් ගන්න බැරි නම් වැඩක් නැහැ නේද
