ජෙප්පගෙ බොරු පොයිය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    අඩො බොන උන්ට මම ගරු කරනවා. එකෙන්ම respect සහොදරයා.

    අනිව අපිත් කියන්නේ කාල බීලා ෆන් ඵකේ ඉන්න කියලා තමා නිකන් කොමියුනිස්ට් සන්නාසි බිල්ලෝ වගේ ඉන්නේ නැතුව....😼
     
    • Love
    Reactions: tharakaf

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,425
    8,742
    113
    Kotahena
    ඒකට කමක් නෑ රටේ ganja විකුණන එවුන් නවත්තනවා නම් ඒවා legalize කරන්න ඕන 🤨
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,857
    113
    ලිම්පෝපෝ කන්දෙ
    FB Comments :lol:

    "කමක් නැහැ, අපි බලකරනේ නැහැ. අපිට පොඩි සහනයක් දෙන්න බලන්න. දැන් බඩු හරි ගනං"

    "සිරාවට... බයිට් එකක් ගත්තම බොන්ඩ නෑ බොන්ඩ ගත්තම බයිට් නැ...
    😂
    😂
    😂
    "
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    නෑ ඒ උඹලාගේ අනාගතය වෙනුවෙන් නිදිමරලා ප්‍රතිපත්ති සැලසුම් හදලා ..ගරහන්න එපා..