ජෙප්පට ඇඬුන කතාව

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මම දන්න විදිහට උන් තමයි දැන් වැඩිපුරම පෝස්ටර් ගහන්නේ වැඩිපුරම සල්ලි වියදම් කරන්නේ 😂😂😂
     
    • Like
    Reactions: aneasarayana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    වැඩිපුරම පෝස්ටර් ගහන්නේ ජෙප්පෝ🤣
    තරු 5 හේ හොටල් වල රැස් වීම් ගන්නේ ජෙප්පෝ
    AC Bus වලින් දේශපාලනය කරන්නේ ජෙප්පෝ🤣
    FB-IMG-1676799477092.jpg

    FB-IMG-1674275381968.jpg

    FB-IMG-1672320192991.jpg
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වැඩිපුරම පෝස්ටර් ගහන්නේ ජෙප්පෝ🤣
    තරු 5 හේ හොටල් වල රැස් වීම් ගන්නේ ජෙප්පෝ
    AC Bus වලින් දේශපාලනය කරන්නේ ජෙප්පෝ🤣
    FB-IMG-1676799477092.jpg

    FB-IMG-1674275381968.jpg

    FB-IMG-1672320192991.jpg
    මොකෝ මුහුදු මංකොල්ල කාරය උබලගේ පඩි වැඩි කරාද 😂

    mousetester
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    :lol:

    EaTdse0.jpg

    ------ Post added on Dec 21, 2023 at 10:05 PM

    සංවර්දන නිව්ස් 😂 🤭 2005 රනිලා දින්නනං දැන් මේ විකුණන විදිහට අපිට උතුරට යන්න පාස්පෝර්ට් ගන්න වෙනවා 😂

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම දන්න විදිහට උන් තමයි දැන් වැඩිපුරම පෝස්ටර් ගහන්නේ වැඩිපුරම සල්ලි වියදම් කරන්නේ 😂😂😂
    Yes. Because they gonna win. And they should

    :lol:

    EaTdse0.jpg

    ------ Post added on Dec 21, 2023 at 10:05 PM

    Owu. Un MR president kale nattam ponila rata liyala dila iwarai LTTE ekata. Ekath dapan
    ------ Post added on Dec 21, 2023 at 10:39 PM
     
    Sen-lu

    Well-known member
  • :lol:

    EaTdse0.jpg

    ------ Post added on Dec 21, 2023 at 10:05 PM

    ඒකාලෙ ඔය තීරනේ වරදක් නෑ 2005 9 තමා මයින හොඳටම කරේ. මයින කරප්ට්ම කාලෙ ඌව බේරගන්න ආව එකාට කඩේයන එකෙක් මේව දාන එක ලෝක විහිලුවක්.
     
    • Like
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනේ පව් ඔයාලා.. මුන් රට කෑවේ මෙහෙම

    View attachment 221373
    ------ Post added on Dec 21, 2023 at 11:06 PM

    මුහුදු මන්කොල්ලකරයාගේ මඩ බලකායට අලුත් පොන්නයෙක්ව රෙක්රුට් කරලා මෙන්න. @2osama ට බැන්නම උබට රිද්දෙන්නේ උබ උගේ ගල් කොල්ලද 😂
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Yes. Because they gonna win. And they should

    Owu. Un MR president kale nattam ponila rata liyala dila iwarai LTTE ekata. Ekath dapan
    ------ Post added on Dec 21, 2023 at 10:39 PM
    got it. wait for the election results. you will feel it. 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මුහුදු මන්කොල්ලකරයාගේ මඩ බලකායට අලුත් පොන්නයෙක්ව රෙක්රුට් කරලා මෙන්න. @2osama ට බැන්නම උබට රිද්දෙන්නේ උබ උගේ ගල් කොල්ලද 😂
    JVP එකේ මඩ බලකායේ එකෙක් ට රිදිලා🤣🤣
     
    • Like
    Reactions: netudara

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සංවර්දන නිව්ස් 😂 🤭 2005 රනිලා දින්නනං දැන් මේ විකුණන විදිහට අපිට උතුරට යන්න පාස්පෝර්ට් ගන්න වෙනවා 😂

    ඔය මොන්සොන්ස් කියන්නේ වැල්ල වත්තේ දෙමලේක් උතාම උපරිම වේදනාවේ ඉන්නේ උගේ ලොක්කා නන්දිකඩාල් වල බල්ලේක් වගේ මැරිලා හිටපු එකට උ රනිල්ට කඩේ ගියාට දැන් රනිල් රටේ ජානදිපති වුනත් තාම අමි එකට බනිනවා රනිල්+මයිනා එකට දැන් හිටියත් ම්යිනට බනිනවා එකම හේතුව යුද්දේ ඉවර කරපු එක නැතම් ඕකා මයිනටත් රදී නැතුව කඩේයන්නේ.
     
    • Like
    Reactions: vibhashana