මේකේ කමෙන්ට් බලන්න.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Nov 10, 2024 #2 ගල්කටස් එක හරි යන්නේ වහල් ජේවීපීකාරයොන්ට. Reactions: sakuntha1996
monson Well-known member May 7, 2007 25,606 28,568 113 Nov 10, 2024 #3 Reactions: sakuntha1996 and හෙළයෙක්
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,613 113 Colombo Nov 10, 2024 #4 Charith , Prasad dennama hithata aran inne sahenna. Reactions: sakuntha1996
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Nov 10, 2024 #5 සජිත්ටම ගැලපෙන බූරුපැටියෙක්. කටපාඩම් ගිරවෙක් වෙලා සර් කෙනෙක් වුන පොරක්ද කොහෙද. Reactions: sakuntha1996
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Nov 10, 2024 #6 කමෙන්ට් සෙක්ෂන් එකේ මිනිහව නැතිකරලම දාලා. ඡන්ද සෑහෙන්න කැඩුවා. වරප්රසාද විතරක් නෙමෙයි මාසික වැටුපත් නැතිකරලා දේශපාලනය ගරු සේවයක් කරලා හොරු තක්කඩි දේශපාලනයට එන එක නැතිකරලම දාන්න ඕනේ. Reactions: sakuntha1996
කමෙන්ට් සෙක්ෂන් එකේ මිනිහව නැතිකරලම දාලා. ඡන්ද සෑහෙන්න කැඩුවා. වරප්රසාද විතරක් නෙමෙයි මාසික වැටුපත් නැතිකරලා දේශපාලනය ගරු සේවයක් කරලා හොරු තක්කඩි දේශපාලනයට එන එක නැතිකරලම දාන්න ඕනේ.
a2mdb Well-known member Sep 12, 2013 3,969 5,637 113 Nov 10, 2024 #7 ඔකේ තව බුවෙක ට්රිලියනේක නයක් ගැන කියල නියම නෑමක් නෑව Reactions: sakuntha1996