ජෙප්පන්ගෙ නිඝණ්ඩ දහම

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    සජිත්ටම ගැලපෙන බූරුපැටියෙක්. කටපාඩම් ගිරවෙක් වෙලා සර් කෙනෙක් වුන පොරක්ද කොහෙද.
     
    • Like
    Reactions: sakuntha1996

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කමෙන්ට් සෙක්ෂන් එකේ මිනිහව නැතිකරලම දාලා. ඡන්ද සෑහෙන්න කැඩුවා.

    වරප්‍රසාද විතරක් නෙමෙයි මාසික වැටුපත් නැතිකරලා දේශපාලනය ගරු සේවයක් කරලා හොරු තක්කඩි දේශපාලනයට එන එක නැතිකරලම දාන්න ඕනේ.
     
    • Wow
    Reactions: sakuntha1996

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඔකේ තව බුවෙක ට්‍රිලියනේක නයක් ගැන කියල නියම නෑමක් නෑව
     
    • Like
    Reactions: sakuntha1996