ජෙප්පන්ගේ ගොන් ලොජික්

Sahank

Well-known member
  • Feb 25, 2021
    120
    310
    63

    මූ පෝස්ටර් අලවලා රට විනාස කරන්න එපා කියන එක සාධාරණීකරණය කරන්න අනුර කුමාරගේ ගවගාලේ හරක් ටික දීලා තියෙන ලොජික් ටික බලපන් කමෙන්ට් වලින්. උන්ගේ ලොජික් එක රජය වැරදි කරන නිසා අපි පෝස්ටර් ගැහුවට කමක් නෑ. ඒ කියන්නේ අපි වැරදි කරාට කමක් නෑ හැබැයි අපිව නවත්තන්නනම් අනිත් ලෝකේ ඉන්න හැම එකාගෙම වැරදි නවත්තලා එන්න. මුන් වගේ හරක් සෙට් එකක් ඉන්න ගවගාලක් එක්ක තමයිඅනුරයා රටේ තුන්වෙනි බලවේගය වෙන්න යන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    මූ පෝස්ටර් අලවලා රට විනාස කරන්න එපා කියන එක සාධාරණීකරණය කරන්න අනුර කුමාරගේ ගවගාලේ හරක් ටික දීලා තියෙන ලොජික් ටික බලපන් කමෙන්ට් වලින්. උන්ගේ ලොජික් එක රජය වැරදි කරන නිසා අපි පෝස්ටර් ගැහුවට කමක් නෑ. ඒ කියන්නේ අපි වැරදි කරාට කමක් නෑ හැබැයි අපිව නවත්තන්නනම් අනිත් ලෝකේ ඉන්න හැම එකාගෙම වැරදි නවත්තලා එන්න. මුන් වගේ හරක් සෙට් එකක් ඉන්න ගවගාලක් එක්ක තමයිඅනුරයා රටේ තුන්වෙනි බලවේගය වෙන්න යන්නේ.

    Aluthma account ekakuth hadala.. @wiky123 oya newe neda? :ROFLMAO: :lol:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අම්බෝ... සුදු මල්ලි කොහොම ගමේ ජීවත් වෙනවද මන්ද මේව පබිලික් කරල....
     
    • Like
    Reactions: Solo Rider

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113

    මූ පෝස්ටර් අලවලා රට විනාස කරන්න එපා කියන එක සාධාරණීකරණය කරන්න අනුර කුමාරගේ ගවගාලේ හරක් ටික දීලා තියෙන ලොජික් ටික බලපන් කමෙන්ට් වලින්. උන්ගේ ලොජික් එක රජය වැරදි කරන නිසා අපි පෝස්ටර් ගැහුවට කමක් නෑ. ඒ කියන්නේ අපි වැරදි කරාට කමක් නෑ හැබැයි අපිව නවත්තන්නනම් අනිත් ලෝකේ ඉන්න හැම එකාගෙම වැරදි නවත්තලා එන්න. මුන් වගේ හරක් සෙට් එකක් ඉන්න ගවගාලක් එක්ක තමයිඅනුරයා රටේ තුන්වෙනි බලවේගය වෙන්න යන්නේ.

    ඔය ජෙප්පෝ ගොඩක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන එවුන් ඔකුන් දිනුවොත් මධ්‍යස්ථ මිනිසුන්ට විනාසයි ඔකුන් ගෙ වයිරය නිසා
    අනෙක ඔකුන් තනි සමාජ වෛරක්කාරයෝ
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113

    මූ පෝස්ටර් අලවලා රට විනාස කරන්න එපා කියන එක සාධාරණීකරණය කරන්න අනුර කුමාරගේ ගවගාලේ හරක් ටික දීලා තියෙන ලොජික් ටික බලපන් කමෙන්ට් වලින්. උන්ගේ ලොජික් එක රජය වැරදි කරන නිසා අපි පෝස්ටර් ගැහුවට කමක් නෑ. ඒ කියන්නේ අපි වැරදි කරාට කමක් නෑ හැබැයි අපිව නවත්තන්නනම් අනිත් ලෝකේ ඉන්න හැම එකාගෙම වැරදි නවත්තලා එන්න. මුන් වගේ හරක් සෙට් එකක් ඉන්න ගවගාලක් එක්ක තමයිඅනුරයා රටේ තුන්වෙනි බලවේගය වෙන්න යන්නේ.

    බයිලන්තයේ ගව සම්පත හිතන් ඉන්නේ පෝස්ටර් අලවන එක නැවැත්තුවම ඔක්කොම හරි කියලා.ඕවා දිරල යනවා.ජේවීපී එක 2007 ඉඳන් නොදිරන පොලිතීන් පාවිච්චි කරන්නේ නෑ කියලා බයිලන්තයේ ගව පට්ටිය දන්නෙ නෑ.වෝල් ආට් කරලා පෝස්ටර් ගහන එක නැවැත්තුවට වඩා සේවයක් ස' ගෙන් කැලෑ ටික බේර ගත්ත නම් වෙනව කියල උන්ට තේරෙන් නෑ.ඒඑ දවස් වල ආව මොරාල් එකට ඔහේ රැල්ලට ගියා.එච්චර මොලෙත් නෑනෙ.දැන් ඉතින් ගොලුබෙල්ලො වගේ ඇති කටු අස්සට වෙලා.පව්
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    බයිලන්තයේ ගව සම්පත හිතන් ඉන්නේ පෝස්ටර් අලවන එක නැවැත්තුවම ඔක්කොම හරි කියලා.ඕවා දිරල යනවා.ජේවීපී එක 2007 ඉඳන් නොදිරන පොලිතීන් පාවිච්චි කරන්නේ නෑ කියලා බයිලන්තයේ ගව පට්ටිය දන්නෙ නෑ.වෝල් ආට් කරලා පෝස්ටර් ගහන එක නැවැත්තුවට වඩා සේවයක් ස' ගෙන් කැලෑ ටික බේර ගත්ත නම් වෙනව කියල උන්ට තේරෙන් නෑ.ඒඑ දවස් වල ආව මොරාල් එකට ඔහේ රැල්ලට ගියා.එච්චර මොලෙත් නෑනෙ.දැන් ඉතින් ගොලුබෙල්ලො වගේ ඇති කටු අස්සට වෙලා.පව්
    ඕවා අද ගහලා සතියකින් දිරනවා නෙවෙයිනේ, මාස ගණන් අවුරුදු ගණන් වේලි වේලි කැතවෙලා ජරාවෙලා පාප්ප පාරවල් බිත්ති පුරාවට තිබිලා කාලකන්නි විදියට නැති වෙන්නේ. ඒකත් නැති වෙද්දී ඊට උඩින් තව 10ක් ගහනවා. අලුතෙන්ම පේන්ට් කරපු බෝක්කුවල පවා මේ හරක් ගිහින් පෝස්ටර් අලවනවා. මූ කිව්වා වගේම අපේ තාප්පෙක වගේනම් අලවන්න ආවොත් කව්වලා තමයි යවන්නේ.
    එච්චර රට ගැන කැක්කුම තියෙන එවුන් පොස්ටරෙනුත් ජරා කරලා මැයි පළවෙනිදා ග්‍රවුන්ඩ් එක සුද්ද කරලා ෆොටෝ ගහලා ෆේස්බුක් දාගෙන හැමිනෙනවා. ජෙප්පන්ගේ ප්‍රධාන marketing mangersලා තමයි ගම්වල බෝක්කු උඩ ගංජා කෑල්ල ගහගෙන රට හදන්න ටෝක් දෙන උන්. උන්ගෙන කරගන්න පුළුවන් එකම වැඩේ ඕක විතරයි.
     
    • Like
    Reactions: vindi19 and weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔය අපත ජෙප්පෝ රට කාලා හරි කමක් නැහැ ඡන්ද කියක් හරි වැඩිවෙනවා නම් ඕනෑම බලු වැඩක් කරනවා ,😬🤪🤪
     
    • Like
    Reactions: weer 11 and erozan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ඕවා අද ගහලා සතියකින් දිරනවා නෙවෙයිනේ, මාස ගණන් අවුරුදු ගණන් වේලි වේලි කැතවෙලා ජරාවෙලා පාප්ප පාරවල් බිත්ති පුරාවට තිබිලා කාලකන්නි විදියට නැති වෙන්නේ. ඒකත් නැති වෙද්දී ඊට උඩින් තව 10ක් ගහනවා. අලුතෙන්ම පේන්ට් කරපු බෝක්කුවල පවා මේ හරක් ගිහින් පෝස්ටර් අලවනවා. මූ කිව්වා වගේම අපේ තාප්පෙක වගේනම් අලවන්න ආවොත් කව්වලා තමයි යවන්නේ.
    එච්චර රට ගැන කැක්කුම තියෙන එවුන් පොස්ටරෙනුත් ජරා කරලා මැයි පළවෙනිදා ග්‍රවුන්ඩ් එක සුද්ද කරලා ෆොටෝ ගහලා ෆේස්බුක් දාගෙන හැමිනෙනවා. ජෙප්පන්ගේ ප්‍රධාන marketing mangersලා තමයි ගම්වල බෝක්කු උඩ ගංජා කෑල්ල ගහගෙන රට හදන්න ටෝක් දෙන උන්. උන්ගෙන කරගන්න පුළුවන් එකම වැඩේ ඕක විතරයි.
    ඕක 2019 වෙනකම් හැමෝම කරානේ.ගෝඨාභය පෝස්ටර් ගහන් නෑ කීවම එයාට සපෝට් කරපු අයටත් ඒ උණ හැදිලා පෝස්ටර් වලට විරුද්ධ උන එකනේ උනේ.ඔච්චර රට කැත වෙනවට අකමැති නම් පෝස්ටර් ගහන එක තහනම් කරන්න පුලුවන්නේ.දැන් ගෝඨාභය නේ ජනාධිපති.එහෙම රට ගැන කැක්කුමට උන දෙයක් නෙවේ ඕක.ගෝඨාභයගෙ දේශපාලන කැම්පේන් එකේම කොටසක්.ජේවීපී එකට අනිත් අයට වගේ මීඩියා හයියක් නෑ.උන් රැස්වීමකට මිනිස්සු ගෙන්නගන්නෙත් පෝස්ටර් වලින්.දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙනුත් විනාඩි 13ක් හම්බවෙන ගෝඨාභයට පෝස්ටර් නැතුව පුලුවන් උනාට අරුන්ට එහෙම බෑ.උන් කරන්න පුලුවන් දේ කරා අනිත් උන්ටත් කලින්.පොලිතීන් අයින් කරා.
    අනිත් එක තමා ඔය බෝක්කු උඩ ගංජා කෑල්ල ගහගෙන ඉන්න අපිරිසිදු මෝඩ නූගත් සෙට් එක 90%ක් ම අයිති වෙන්නේ පොහොට්ටුවට.ඉස්සර කැම්පස් වල සමාජවාදේ කරපු උන් නෑවෙ නැති වෙන්න ඇති.ඒත් දැන් ජේවීපී එකේ එහෙම මිනිස්සු දැකල නෑ.සමාජේ පහත්ම ස්තරයක් විදියට සැලකෙන ත්‍රීවීලර් ඩ්‍රය්වර්ල සෙට් එකකගෙන් කාටද සපෝට් කරන්නේ කියල ඇහුව නම් මේ කතාව හොඳට තේරුම් ගන්න පුලුවන්.ඒ වගේ තැනක ජේවීපී කාරයෙක් ඉන්න පුලුවන් සම්භාවිතාව 0ට ආසන්නයි.ඒ වෙනුවට ඉස්කෝලෙකට ගිහින් ගුරුවරුන්ගෙන් කාටද සපෝට් කියල ඇහුව නම් එතන ජේවීපී කාරයෝ 70%ක් වත් ඉන්නවා.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    පෝස්ටරේ නෙමෙයි මූට තියන ලොකුම අවුල. එකේ ගහල තියන දේ. සට බෑනේ මහා බැංකු හොරුන්ට දඩුවම් දෙන්න. ඕව මතක් කරනවා දැක්කම මුන් වගේ උන්ට අවුල් යනවා තමයි ඉතින්.

    සාදාරණයි , එකගයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක 2019 වෙනකම් හැමෝම කරානේ.ගෝඨාභය පෝස්ටර් ගහන් නෑ කීවම එයාට සපෝට් කරපු අයටත් ඒ උණ හැදිලා පෝස්ටර් වලට විරුද්ධ උන එකනේ උනේ.ඔච්චර රට කැත වෙනවට අකමැති නම් පෝස්ටර් ගහන එක තහනම් කරන්න පුලුවන්නේ.දැන් ගෝඨාභය නේ ජනාධිපති.එහෙම රට ගැන කැක්කුමට උන දෙයක් නෙවේ ඕක.ගෝඨාභයගෙ දේශපාලන කැම්පේන් එකේම කොටසක්.ජේවීපී එකට අනිත් අයට වගේ මීඩියා හයියක් නෑ.උන් රැස්වීමකට මිනිස්සු ගෙන්නගන්නෙත් පෝස්ටර් වලින්.දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙනුත් විනාඩි 13ක් හම්බවෙන ගෝඨාභයට පෝස්ටර් නැතුව පුලුවන් උනාට අරුන්ට එහෙම බෑ.උන් කරන්න පුලුවන් දේ කරා අනිත් උන්ටත් කලින්.පොලිතීන් අයින් කරා.
    අනිත් එක තමා ඔය බෝක්කු උඩ ගංජා කෑල්ල ගහගෙන ඉන්න අපිරිසිදු මෝඩ නූගත් සෙට් එක 90%ක් ම අයිති වෙන්නේ පොහොට්ටුවට.ඉස්සර කැම්පස් වල සමාජවාදේ කරපු උන් නෑවෙ නැති වෙන්න ඇති.ඒත් දැන් ජේවීපී එකේ එහෙම මිනිස්සු දැකල නෑ.සමාජේ පහත්ම ස්තරයක් විදියට සැලකෙන ත්‍රීවීලර් ඩ්‍රය්වර්ල සෙට් එකකගෙන් කාටද සපෝට් කරන්නේ කියල ඇහුව නම් මේ කතාව හොඳට තේරුම් ගන්න පුලුවන්.ඒ වගේ තැනක ජේවීපී කාරයෙක් ඉන්න පුලුවන් සම්භාවිතාව 0ට ආසන්නයි.ඒ වෙනුවට ඉස්කෝලෙකට ගිහින් ගුරුවරුන්ගෙන් කාටද සපෝට් කියල ඇහුව නම් එතන ජේවීපී කාරයෝ 70%ක් වත් ඉන්නවා.
    මොක ස්කෝලෙකට ගිහින් ඇහුවොත් ගුරුවරුන්ගෙන් 70%ක් ජෙප්පන්ට ඉන්නව ලොල් විහිලු සපයන්ඩ එපා මිනිහො...උබත් අනුරය වගේමනෙ ටොන් පච කෙලින්නෙ. Lol
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    මොක ස්කෝලෙකට ගිහින් ඇහුවොත් ගුරුවරුන්ගෙන් 70%ක් ජෙප්පන්ට ඉන්නව ලොල් විහිලු සපයන්ඩ එපා මිනිහො...උබත් අනුරය වගේමනෙ ටොන් පච කෙලින්නෙ. Lol

    වැලලුවද ? වැලලුවද ?
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මොක ස්කෝලෙකට ගිහින් ඇහුවොත් ගුරුවරුන්ගෙන් 70%ක් ජෙප්පන්ට ඉන්නව ලොල් විහිලු සපයන්ඩ එපා මිනිහො...උබත් අනුරය වගේමනෙ ටොන් පච කෙලින්නෙ. Lol
    Erozan dan aththatama walalanawada ban? Kalinma walaluwanam iwarai neda ban? Mechchara dura adagena awe aparade neda ban.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Erozan dan aththatama walalanawada ban? Kalinma walaluwanam iwarai neda ban? Mechchara dura adagena awe aparade neda ban.
    එහෙම එකක් නෙමේ මානව මිහිමක් සැසි අරහෙ යනව හැම තිස්සෙම උපරිම ස්පීඩ් අදින්ඩ බැ ලෝ කරන්ඩ වෙනව , මුස්ලිම් මිනි 200+පුච්චල දැම්මෙ කටවත් මීක් කියන්ඩ දෙයක් නැ...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මොක ස්කෝලෙකට ගිහින් ඇහුවොත් ගුරුවරුන්ගෙන් 70%ක් ජෙප්පන්ට ඉන්නව ලොල් විහිලු සපයන්ඩ එපා මිනිහො...උබත් අනුරය වගේමනෙ ටොන් පච කෙලින්නෙ. Lol
    ඒක නිසා තමා හැමදාම EDCS එකේ ඡන්දෙ ජේවීපී එකේ සෙට් එක දිනන්නේ.උන් මේ පාර පැරදුනේ අවුරුදු ගානකට පස්සේ.ඒකත් නූලෙන්.
     
    Similar threads