රට වටේ ගිහිං දූෂණයට වැට බඳිනවා කියල ස්ටේජ් වල කෑමොර දීල කීවට...
මෙයලගෙම උන් තමයි බිම්මට්ටම වල දුෂිතයෝ රකින්නෙ...
මිනිස්සු ලිඛිතව ලීවත් මුන් දූෂිතයින්ට උඩගෙඩි දෙනව නම්? ෆෝන් කරාම කට් කරනවා, එක්කො වැඩ ඉන්නෙ කියනව ගැලවිජ්ජවට...
අනුර මෙහෙම උන් එක්කද දිගටම ඉන්නෙ?
පක්ෂ ශාඛාව — බිම්මට්ටම
ප්රාදේශීය / කොට්ඨාස කමිටුව

දිස්ත්රික් කමිටුව

මධ්යම කමිටුව

දේශපාලන මණ්ඩලය — ඉහළම ස්තරය
මේකෙම බිම්මට්ටමේ ඉඳල, ඉහළ ස්ථරයට බොරුව කටවචනයෙන්, පොදු මහජනගේ තොරතුරු ඉවත දමා පිළිගන්නවා නම්? රටේ මිනිසුන්ට අහන්න තියෙන්නෙ ඔබේ 3% පමණක්ද ඇත්ත කියන්නෙ? කියන්න තියෙන්නෙ තමන්ගෙ සාමාජිකයින් කියන දේ එලසමයි කියා පිළිගන්නවා නම් එවන් මුග්ධකමක් තවත් නොමැත යන්නයි. දැන් සිදුවෙමින් ඇත්තේ බිම්මටම් වල සිටින දූෂණයට ඉඩදෙන ජෙප්පන්ගෙන් ඉහළ ස්ථරයේ ජෙප්පන් නැටවීමක්ය. ඇත්ත තිත්ත විය හැක, නමුත් සිදුකරමින් පවතින තිත්ත ඇත්ත මෙයයි. මිතුරා ලෙස පැමිණිය හැකි, සතුරා හදුනා ගැනීමට නොහැකි තැනට ජෙප්පන් දැන් පත්ව ඇත.
ඇතැම් මැති/ඇමති වරුන්ගේ පුද්ගලික ලේකම්වරු ගැටළු පිළිබඳ සොයා බලන්නේ සත්ය ලේඛන මත පදනම්ව නොව, බිම්මට්ටම් වල මුග්ධ ප්රකාශ නිකුත් කරන්නන්ගේ දුරකථන ඔස්සේ පවසන මුසා බස් වලට වීම, විශ්ලේෂණයෙන් තොරව කටිං කියනා දේ එළෙසම පිළිගැනීම තව තවත් මේ රජය මිනිසුන්ට එපා කරවන්නකි.
විපක්ෂයේ උන් මෙවැනි අවස්ථා වල බොරදියේ මාළු බෑම ඉතා පහසුවෙන් සිදුකරන්නේ, රාජ්ය නිලධාරීන් යොදාගනිමින් මෙවැනි මුග්ධ අයවලුන් තව තවත් මුලාවේ දමමින්, අනීතික ලිපි වල අත්සන් තබා ගනිමින් බව තේරුම් ගැනීමටවත් මොවුන්ගේ මොළය මෝරා නොමැත.
අනුරගේ වචනෙන්ම කීවොත්, මොවුන්ගේ මේ පක්ෂ යාන්ත්රණය තුල මේ සිදුවෙමින් පැහැදිලි තොරතුරු නොමැතිව ඔවුන්ගේ 3% පමණක් කටවචනය පිළිගැනීමේ මුලාව, "ලැජ්ජයි, ඊයා..."