ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සිංගප්පූරැව දියූණු උනේ කාර්මික රටවලට ‍බඩු අරන් යන නැව් මාර්ගයක් ලග ඒ රට පිහිටපු නිසා. නැතුව වෙන දේකට නෙමේ. ‍ලෝකෙ කාර්මික රටවල් ඇදන් වැටුනොත් සිංගප්පූරැවත් ඇදන් වැටෙනවා. උන් ස්වාධිනව දියුණු‍ වෙච්ච රටක් නෙමේනෙ.

    අපිට හිටිය නායකයෝ හොදනම් අද ඒ තැන ගන්නේ අපි .....දැන් තියෙන ක්‍රමයේ වෙනසක් ඕනි කියන්නේ එකයි ..රට හදන්න අම්බරුවන්ට දීලා රට දියුණු නැහැ දියුණු නැහැ කියා කියා ඉන්න තියෙන්නේ ...විකල්පයක් ගැන හිතන්න වෙනවා ඉක්මනට නැත්තන් ලෝකේ පිම්මේ දුවනවා ඉස්සරහට ....සිම්බාබ්වේ වගේ වෙයි ඉක්මනටම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජෙප්පෝ අනුන්ගේ පහනකින් එලිය බලපු කට්ටිය
    එක්කෝ අනුන්ගෙන් වැටෙන දේ අහුලගන්න බලන් ඉන්න කට්ටිය.

    මරුන අය මාකටින් කරගෙන.... කටින් බතල....

    1994 චන්ද්‍රිකා නෙමේද JVP පහනෙන් එලිය බැලුවේ
    2005 මහින්ද නෙමේද ඒ පහනෙන් එලිය බැලුවේ
    2015 මයිත්‍රී නෙමේද ඒ පහනෙන් එලිය බැලුවේ

    එක එකාට ලාම්පු අල්ලා තමයි JVP බෙදුනේ දැන්වත් ඒ ගැන හිතන්න ඕනි JVP එක එකාට මුක්කු ගැහුවොත් අපහු අපිටත් වෙන අතක් බලා ගන්න වෙනවා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hari, Hari, KAGE ATHETH VARDHI THIYENAVANE. OVA AMATHAKA KARALA,------------ECHONOMY DEVELOPMENT EKATA , VENA VENAMA KARAPU WORKS GANA TALK KARAMUDHA ? PALAM BOAKU HADAPUVA NEVE MAMA KIYANNE, DIRECT DEVELOPMENT EKATA, MINISUNTA MONEY ENA VIDIYE ,KARAPU WORKS GANA TALK KARAMUDHA ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අසවටනේ රට දාලා යන්නේ යකෝ රට ගිහින් එවන සල්ලි වලින් තමයි තමයි සැහෙන ප්‍රමාණයක් අයවැය හිගය පියවගන්නෙත් .....
    විදේශ රැකියා කරන එකයි රට අතඇරලා සැප ගන්න පවුල් පිටින් වෙන රටවලට පදිංචියට යන එකයි පටලවගන්න එපා :yes: රට දාල යන උන් කියල මම කිව දෙවනි වර්ගේ උන්ට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Hari, Hari, KAGE ATHETH VARDHI THIYENAVANE. OVA AMATHAKA KARALA,------------ECHONOMY DEVELOPMENT EKATA , VENA VENAMA KARAPU WORKS GANA TALK KARAMUDHA ? PALAM BOAKU HADAPUVA NEVE MAMA KIYANNE, DIRECT DEVELOPMENT EKATA, MINISUNTA MONEY ENA VIDIYE ,KARAPU WORKS GANA TALK KARAMUDHA ?

    කෝ අයිය්යේ එහෙම උනානම් අද රට මෙහෙම තියෙනවද ?

    ඔන්ලයින් සල්ලි හොයා එවුන්ට අඩුම පේපැල් වත් අරන්දෙන්න මේ ආණ්ඩු වලට පුළුවන් උනාද ? ඉතින් ඊට එහා දේවල් මුන්ට කරන්න පුළුවන් වෙයිද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    විදේශ රැකියා කරන එකයි රට අතඇරලා සැප ගන්න පවුල් පිටින් වෙන රටවලට පදිංචියට යන එකයි පටලවගන්න එපා :yes: රට දාල යන උන් කියල මම කිව දෙවනි වර්ගේ උන්ට.

    මොකද්ද වෙනස දෙගොල්ලොම සල්ලි එවනවනේ ....

    එතකොට ගෝටබයලා , බැසිල්ලා ඉන්නේ මොන ගොඩේද ? බොරු තර්කයක්නේ බ්‍රෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොකද්ද වෙනස දෙගොල්ලොම සල්ලි එවනවනේ ....

    එතකොට ගෝටබයලා , බැසිල්ලා ඉන්නේ මොන ගොඩේද ? බොරු තර්කයක්නේ බ්‍රෝ
    රට අතඇරලා පවුල පිටින් වෙන රටකට පදිංචියට ගියාම ආය මෙහෙට සල්ලි එවන්නේ මොකාටද :baffled: ඔය නිකන් නෑදෑයින්ට තෑගී එවන ඒවා අම්මට තාත්තට වියදමට කියල එවන ඒවා නං කියන්න එපා ඔන්න. ඕවා පොඩි කාලයයි ඔය පරම්පරාව මැරිලා ගියාම එතනින් ඉවරයි ලංකාව එක්ක තියෙන සම්බන්ධකන්.

    බැසිල් ගෝඨාභයත් එච්චර තමා උනුත් මොකක්හරි වෙච්ච ගමන් රට පනී. ඒකනේ චන්දෙන් නැතුව තුවක්කුවෙන් විප්ලව කරන්න ආවොත් මොකාට උනත් සපෝට් කරන්නේ නැත්තේ අපි. නැතුව JVP එකට විප්ලව නරකයි ගෝඨාභය කරොත් නං හොඳයි කියල කීවේ නෑනේ. මොකා කරත් ලේ හොල්ලන විප්ලව ඕනේ නෑ. ගාසනේ දැන් මේකේ විප්ලව කරන්න කතා කරේ ඒකනේ මම කිවේ මේකේ ඉන්න අපි ඕනේ විඳවන්න උඹල නං රට පනී පොඩ්ඩ වැරදුන ගමන් කියල. උඹ දැන් විප්ලවේකට කැමති කියල ලොකුවට කීවට 71 හරි 89 වගේ තත්වයක් උදාවුනොත් උඹේ ගෑනි ළමයි පවුල මෙහෙ තියයිද පුළුවන්කමක් තිබුනොත් අරන් රට පනීද කියල පොඩ්ඩක් කල්පනා කරපංකෝ :baffled:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    රට අතඇරලා පවුල පිටින් වෙන රටකට පදිංචියට ගියාම ආය මෙහෙට සල්ලි එවන්නේ මොකාටද :baffled: ඔය නිකන් නෑදෑයින්ට තෑගී එවන ඒවා අම්මට තාත්තට වියදමට කියල එවන ඒවා නං කියන්න එපා ඔන්න. ඕවා පොඩි කාලයයි ඔය පරම්පරාව මැරිලා ගියාම එතනින් ඉවරයි ලංකාව එක්ක තියෙන සම්බන්ධකන්.

    බැසිල් ගෝඨාභයත් එච්චර තමා උනුත් මොකක්හරි වෙච්ච ගමන් රට පනී. ඒකනේ චන්දෙන් නැතුව තුවක්කුවෙන් විප්ලව කරන්න ආවොත් මොකාට උනත් සපෝට් කරන්නේ නැත්තේ අපි. ගාසනේ දැන් මේකේ විප්ලව කරන්න කතා කරේ ඒකනේ මම කිවේ මේකේ ඉන්න අපි ඕනේ විඳවන්න උඹල නං රට පනී පොඩ්ඩ වැරදුන ගමන් කියල. උඹ දැන් විප්ලවේකට කැමති කියල ලොකුවට කීවට 71 හරි 89 වගේ තත්වයක් උදාවුනොත් උඹේ ගෑනි ළමයි පවුල මෙහෙ තියයිද පුළුවන්කමක් තිබුනොත් අරන් රට පනීද කියල පොඩ්ඩක් කල්පනා කරපංකෝ :baffled:

    උඹ ඔය කියන ගොඩේ ඉන්නේ බොහොම අතලොස්සක් මිත්ත්‍රයා ..පොඩ්ඩක් හොයලා බලන්න ගොඩක් හෝටල් , කර්මාන්ත ආයෝජන ගෙන පිටරට පදිංචි ශ්‍රී ලාංකිකයෝ ඕන තරන් ඉන්නවා

    ඒ අතරේ රුකන්තලා වගේ USA ජිවත් වෙලා ලංකාවට ඇවිල්ලා ෂෝ එකක් කරලා මේ රටේ සල්ලිත් හුරන් එහෙ යන එවුනුත් නැතුවම නෙමේ ...උඹේ තර්කය හරිම දියාරු එකක් මොකද මම දන්නවා කෝටිගණන් ලංකාවේ ආයෝජනය කරන මිනිස්සු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මිනිස්සුන්ට රට දාලා යන්න වෙලා තියෙන්නේ රටේ වැරැද්ද නිසා මිසක් ඒ මිනිස්සුන්ගේ වැරැද්ද නිසා නෙමේනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ ඔය කියන ගොඩේ ඉන්නේ බොහොම අතලොස්සක් මිත්ත්‍රයා ..පොඩ්ඩක් හොයලා බලන්න ගොඩක් හෝටල් , කර්මාන්ත ආයෝජන ගෙන පිටරට පදිංචි ශ්‍රී ලාංකිකයෝ ඕන තරන් ඉන්නවා

    ඒ අතරේ රුකන්තලා වගේ USA ජිවත් වෙලා ලංකාවට ඇවිල්ලා ෂෝ එකක් කරලා මේ රටේ සල්ලිත් හුරන් එහෙ යන එවුනුත් නැතුවම නෙමේ ...උඹේ තර්කය හරිම දියාරු එකක් මොකද මම දන්නවා කෝටිගණන් ලංකාවේ ආයෝජනය කරන මිනිස්සු
    පිටරට පවුල් සීයක් ගියොත් කීයක් මෙහෙ ආයෝජනය කරනවද බොරු කතා නෙ ගාසා. එහෙනං ලංකාව සුරපුරයක් වෙන්න එපැයි ආයෝජන වලින්ම කී දාහක් ඉන්නවද පිටරට පදිංචියට ගිහින්. ඔච්චර හරි තියෙන්නේ මෙහෙ ඉපදුන පරම්පරාව හින්දා, මහ දෙන්න මැරුණම ඉවරටම ඉවරයි ලංකාව එක්ක තියෙන සම්බන්දෙ.

    අනික ගාසා මෙතන ප්‍රශ්නේ මිනිස්සු රට යන එක නෙවේ. මගේ එකට කිසි විරෝධයක් නෑ :yes: මම කිවේ රටවල් දෙකක කකුල් තියාගෙන මෙහෙ විප්ලව කරන්න කතාකරන එක, මෙහෙ මිනිස්සුන්ගේ ලේ හෙල්ලුනාට කමක් නෑ, මෙහෙ ගෙවල් ගිනි ගත්තට කමක් නෑ අපේ පක්ෂේ විප්ලවේ දිනනවනං උඹලා විප්ලව කරපල්ලා කියන එක වැරදියි කියල. අඩුමගානේ ඔය තමන් ගිහින් ඉන්න රටේ සිවිල් යුද්දයක් තිබුනානං කී දෙනෙක් යන්න ඒ රට තොරගනියිද :no: ලෝකේ තියෙන නිදහස්ම සාමකාමීම ස්ථාවරම ප්‍රජත්නත්‍රවාදීම රටක් තෝරගෙන එහෙ ගිහින් සැපට ඉන්න ගමන් මෙහෙ ඉන්න උන්ට තුවක්කු වලින් යුද්ද කරන්න ආණ්ඩු පෙරලන්න කතා කරනවනං ඒක වැරදියි. :sorry:

    ලේ හලන විප්ලව එපා එච්චරයි මම කියන්නේ වෙන මිනිස්සුන්ට රට යන්න එපා කියල මම කිවේ නෑ. කැමති නං යන්න හැබැයි ආය මෙහෙ පිදුරු වලට ගිනි තියන්න කතා කරන්න එපා මොකෝ අපියි පිදුරු ගොඩේ ඉන්නේ ගිනි ගත්තොත් දුක් විඳින්නේ අපි මිසක් රට ඉන්න/රට පනින්න පුළුවන්කම තියෙන උන් නෙවේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි මොකටද බන් ප්‍රතිප්පත්ති හදන තැන්වලට යන්න ඕනි .අපි මේ කතාකරන්නේ මහජනතාවගේ පැත්තේ ඉදලා . අපිට යන්න බැහැ මොකද එකට අපිට සුදුසුකම් නැහැ .

    රට පැනලා මිනිස්සු එවන සල්ලි නැත්තන් රට තවත් වලපල්ලේම තමයි ...නැද්ද හා ඒ නිසා ඒ මිනිස්සුන්ට අවනම්බු කරන්න එපා ආසාවට ඒ මිනිස්සු රට දාලා ගිහිල්ලා නැහැ ..

    මතක තියාගන්න ඕනි ගැනු අරබිකරයන්ගේ ගෙවල්වල බැලමෙහෙවර කරලා එවන සල්ලි වලින් දුවන රටක් මේක ...උඹල ටෝක් දිදී හිටපල්ලා ..තවත් හොරු රකිනවා ලජ්ජා නැති කම බ්‍රෝ ....

    මොකක්ද බන් සුදුසු නැති කම? උඹට චන්දෙ ඉල්ලන් සුදුසු කමක් නැද්ද? දැනට ඉන්න දේශපාලුවෝ වැරදි කියල හිතෙනවානන් උඹල දේශපාලනේ කරල මිනිස්සුන්ට පෙන්නන් ඕනි හරි මොකක්ද කියල.

    ආසාවට හරි මොකට හරි රට දාලා යනවා කියන්නෙ ප්රශ්නෙන් පැනල යන එක. අනික රට දාලා ගිහින් රටට සල්ලි එවනවා කියමුකෝ. එහෙනන් රටේ දේශපාලනය ගැන කතා ‍නොකර උඹලා කරන දේ කරලා ආපහු එන්න ඕනි. එහෙම නැතුව වැල බයිලා ගහලා තේරැමක් නෑ.

    හොරැද මොකක්කුද වැඩක් නෑ අපිට. අපිට ඕනි රට හදන එකෙක්. අපිට නායකත්වය දෙන එකෙක්. පොන්නයො නෙමේ.
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

    jvp_10-377x264.jpg

    පළාත් මැතිවරණයට රටේ සියලුම පක්ෂ, විපක්ෂ සහ ස්වාධීන පක්ෂ ලහි ලහියේ සුදනම්වෙමින් සිටි.
    ප්‍රධාන පක්ෂ එකිනෙකා ගැටෙමින් මඩ ගසාගනිමින්, මරාගනිමින් ඉදිරියට යමින් සිටි.

    අමුතුම ගේමක් ගහන ජ.වී.පෙ කොටස, හීන් නුලෙන් මහජනයා බාගනිමින් සිටි.
    ප්‍රධාන පක්ෂවලින් හැලෙන පාවෙන චන්ද ඔවුන්ගේ ඉලක්කයයි.

    jvp_1.jpg

    උන්ගේ වැරදි හොයමින්, අනුන්ගේ වැරදි පෙන්නමින්, උනුත් එකයි මුනුත් එකයි නියායෙන් ගොඩයන්න මානබලමින් සිටි.

    JVP-Madirigiriya-88-89.jpg

    ජ.වී.පෙ යනු කවරුන්ද?
    1971 දී රට ආපස්සට හරවපු,
    1983 දී රට කළු ජුලියකින් වේලපු
    1988-89 දී රට ආපස්සට හරවපු

    anti-jr-graffiti-dec-88.jpg

    අමන කොට්ටශයකි. මොවුන් රට ගොඩනැගුවේ නැත.
    1971 දී රටේ බහුතර සිංහල කොල්ලන්, කෙල්ලන් බිල්ලට ගෙන තරුණ පරපුර ශුන්‍ය කරේ මොවුන්ය.
    1983 දී කොටි ප්‍රශ්නය මුවාවෙන්, රටට කළු පැල්ලමක් ගෙනාවේ බහුතර ජ.වී.පෙ සාමාජිකයින්ය.
    88-89 දී පාසල් වසමින්, රට ආපස්සට හරවමින්, මහා ඝාතන රැල්ලක් රටේ ගොඩ නැගුවේ මොවුන්ය. අහිංසක අම්මලාට, තාත්තලාට දුවෙක්, පුතෙක් නැති කෙරුවේ මොවුන්ය. පාසල් වසාගෙන අධ්‍යාපනය කඩා දැමුවේ මොවුන්ය. ජාතික හැඳුනුම්පත් කොල්ල කෑවේ මොවුන්ය.

    JVP-89.jpg

    1983-borella-rioters-burning.jpg

    අමතක නොකරන්න, මෙවරද යටින් ඔවුන් පැමිණෙමින් සිටි.
    අනිකාගේ වැරදි පෙන්නමින්. ඔය එන්න රටේ හොඳට නොවේ.
    අද රටේ වයස 35-50 අතර පරපුරක කොඳු නාරටිය කැඩුවේ අන්කිසිවෙක් නොවේ, ජ.වී.පෙ අයමය.

    TimemagazineFeb271989.jpg

    කල්පනාවෙන් සිටින්න. අමුතු වෙසින් එන ඔවුන්ව හඳුනාගන්න.

    ranill-anura-colombotelegraph.gif

    z_p14-Anura.jpg

    කල්පනාවෙන් සිටින්න. අමුතු වෙසින් එන ඔවුන්ව හඳුනාගන්න.
    කල්පනාවෙන් සිටින්න. අමුතු වෙසින් එන ඔවුන්ව හඳුනාගන්න.
    කල්පනාවෙන් සිටින්න. අමුතු වෙසින් එන ඔවුන්ව හඳුනාගන්න.

    mahindata kade yana ala ponna wesiga puthek..akai thopi mechchara dawas hengila edala parana awa aussala ayeth ara hora relata bale denna yanne..parana awa ewarai. mini wedipura meruwe anduwen.

    Parana awa hoyanawanam issella ubalage amma gena hoyala balapan kauda danne a kale ube ammath mahindata puka dilada danne.. akai aka parata rata gena kekkumak awilla thiynne. ponnaya. thama gedarin kala enna ponnayek awana pora talks denna photo tikak hoyagena
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ආණ්ඩුවෙන් මැරුව එවයි උන් මරපු එවයි දෙකටම වග කියන්න ඕන ජෙප්පෝ තමයි.
    උන්ට රට දීල මොන ආණ්ඩුවද උඩ බලන් ඉන්නේ.
    කොන්ද පන ඇතුව නිල ඇඳුමක් ඇඳන් සටන් කරානම් නිකන් මිනිස්සු මැරෙන්නේ නෑනේ
    සාමාන්‍ය මිනිස්සුන්ගේ පොඩි එවුන්ගේ අස්සේ හැංගිලා නිවටයෝ වගේ සටන් කරේ
    71 ඉඳන් ගහපු ගේම තේරෙනවනේ 89 රට පෙරලන්න හැදුවේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මිනිස්සු පොර ටෝක් දෙන්න ජෙප්පොන්ට කඩේ යනවා තමයි එත් චන්දෙ දාන්න යනකොට පාරේ වැටවල් වල මිනිස්සුන්ගේ ඔලු කපල ගහල තිබුන ඒවා මතක් වෙනකොට හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්ට කතිරේ ගැහෙන්නේ නැහැ.
    ඕකුන්ට කවදාවත් බලයක් හම්බෙන්නේ නැහැ බන් නිකන් කාලේ නාස්ති කරන්නෙපා උන්ට විරුද්දව ත්‍රෙඩ් දාල :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මොකක්ද බන් සුදුසු නැති කම? උඹට චන්දෙ ඉල්ලන් සුදුසු කමක් නැද්ද? දැනට ඉන්න දේශපාලුවෝ වැරදි කියල හිතෙනවානන් උඹල දේශපාලනේ කරල මිනිස්සුන්ට පෙන්නන් ඕනි හරි මොකක්ද කියල.

    ආසාවට හරි මොකට හරි රට දාලා යනවා කියන්නෙ ප්රශ්නෙන් පැනල යන එක. අනික රට දාලා ගිහින් රටට සල්ලි එවනවා කියමුකෝ. එහෙනන් රටේ දේශපාලනය ගැන කතා ‍නොකර උඹලා කරන දේ කරලා ආපහු එන්න ඕනි. එහෙම නැතුව වැල බයිලා ගහලා තේරැමක් නෑ.

    හොරැද මොකක්කුද වැඩක් නෑ අපිට. අපිට ඕනි රට හදන එකෙක්. අපිට නායකත්වය දෙන එකෙක්. පොන්නයො නෙමේ.

    එක මාරු කතාවක්නේ බන් උඹ කියන්නේ රට ගිහිල්ලා ඉන්න මිනිස්සුන්ට දෙහ්ස්පලන අයිතියක් නැහැ කියලද? ගොඉථ්ථ්රික අදහසක් වෙනරටවල් වල මිනිස්සු පිටරටවල් වල ඉන්න මිනිස්සුන්ගේ චද අයිතිය සුරකින්න කරලතියෙන දේවල් දැකලා අහලා නැද්ද ?

    චන්දෙ ඉල්ලන ඕනිම නැහැ දේශපාලනය කතාකරන්න...විකාර කතා නේ බන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    mahindata kade yana ala ponna wesiga puthek..akai thopi mechchara dawas hengila edala parana awa aussala ayeth ara hora relata bale denna yanne..parana awa ewarai. mini wedipura meruwe anduwen.

    Parana awa hoyanawanam issella ubalage amma gena hoyala balapan kauda danne a kale ube ammath mahindata puka dilada danne.. akai aka parata rata gena kekkumak awilla thiynne. ponnaya. thama gedarin kala enna ponnayek awana pora talks denna photo tikak hoyagena

    බොළ පොලොස් කොට්ටෝරුවෝ, කොහෙද මහින්ද උඩ දාල තියෙන්නේ මේකේ?
    ජේ වී පි කාරයොන්ගේ මානසිකත්වය ඔහොම තම. දුකයි

    කැටයක් හොල්ලල හිඟා කාල, පක්ෂේ ලොකොන්ට කන්න දීපන්.
    මරුන විජේවීර, facebook එකේ මාර්කට් කරලනේ චන්දෙ ඉල්ලන්නේ.