සිංගප්පූරැව දියූණු උනේ කාර්මික රටවලට බඩු අරන් යන නැව් මාර්ගයක් ලග ඒ රට පිහිටපු නිසා. නැතුව වෙන දේකට නෙමේ. ලෝකෙ කාර්මික රටවල් ඇදන් වැටුනොත් සිංගප්පූරැවත් ඇදන් වැටෙනවා. උන් ස්වාධිනව දියුණු වෙච්ච රටක් නෙමේනෙ.
අපිට හිටිය නායකයෝ හොදනම් අද ඒ තැන ගන්නේ අපි .....දැන් තියෙන ක්රමයේ වෙනසක් ඕනි කියන්නේ එකයි ..රට හදන්න අම්බරුවන්ට දීලා රට දියුණු නැහැ දියුණු නැහැ කියා කියා ඉන්න තියෙන්නේ ...විකල්පයක් ගැන හිතන්න වෙනවා ඉක්මනට නැත්තන් ලෝකේ පිම්මේ දුවනවා ඉස්සරහට ....සිම්බාබ්වේ වගේ වෙයි ඉක්මනටම
රට දාල යන උන් කියල මම කිව දෙවනි වර්ගේ උන්ට.
ඔය නිකන් නෑදෑයින්ට තෑගී එවන ඒවා අම්මට තාත්තට වියදමට කියල එවන ඒවා නං කියන්න එපා ඔන්න. ඕවා පොඩි කාලයයි ඔය පරම්පරාව මැරිලා ගියාම එතනින් ඉවරයි ලංකාව එක්ක තියෙන සම්බන්ධකන්.
ලෝකේ තියෙන නිදහස්ම සාමකාමීම ස්ථාවරම ප්රජත්නත්රවාදීම රටක් තෝරගෙන එහෙ ගිහින් සැපට ඉන්න ගමන් මෙහෙ ඉන්න උන්ට තුවක්කු වලින් යුද්ද කරන්න ආණ්ඩු පෙරලන්න කතා කරනවනං ඒක වැරදියි.
