ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ඔබේ අසහනයට JVP සහනය :cool:

අහල පහල අක්කලා නංගිලා ඇන්ටිලා පෑන්ටි සෝදා වැලේ වැනූ පසු ඔබේ ding dong මල්ලි කුරු කූරු ගානවාද ?:D:baffled:

දවසේ වැඩ ටික කරගන්නවත් හිතේ නිදහසක් නැද්ද ? :confused::sorry:

එකක් උස්සගන්න ආස හිතුනත් මැරුම් කෑමට හෝ පොලිසියට ඇත බිය නිසා ආසාව හිතේ තද වෙලාද
? :confused::confused::sorry::eek:

අපි ඔබේ අසහනය තේරුම්ගත් JVP සහෝදරයෝ :cool::cool:

ඔබත් අදම අනුරකුමාර සහ සමාගම අමතන්න. ඔබට කිරීමට ඇත්තේ අවශ්‍ය වර්ණය සහ හැඩය පැවසීම පමණයි.

JVP අපි ඔබේ හද රැදුණු සිහින පෑන්ටිය ඔබේ නිවසටම ලබාදීමට කටයුතු කරන්නෙමු. :cool:

යම් හෙයිකින් පොලිසිය ඔබව අත්අඩංගුවට ගතහොත් අපේ JVP සහෝදරයන් OIC ඇඳුම් ඉරා , කන පලා පොලිසිය කුඩු පට්ටම් කර හෝ ඔබව බේරා ගැනීමට ඉදිරිපත් වන්නෙමු. බිය නොවන්න. ගම ජවිපෙට දෙන්න. පෑන්ටි සිහිනය දුර නොවේ. ;)

වැඩි විස්තර ලබා ගැනීමට -
http://www.elakiri.com/forum/showthread.php?t=1832699

අශෝක රන්වල
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී
ජනතා විමුක්ති පෙරමුණ

Untitled-2.jpg

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක හදන්න ඕනි අපි නෙමේ ඒවා හදන්න ඕනි රටේ ප්‍රතිපත්ති හදන එවුන් ....මිනිස්සුන්ට රට පනින්න වෙලා තියෙන්නේ එහෙම නැති නිසානේ ....

    පොර ටෝක් මොනවද බන්

    උඹලා‍නේ ප්රතිපත්ති හදන තැන් වලට යන්න ඕනි. ඒ වැඩේ අමාරැ මඩ කන්න වෙන වැඩක් නිසා උඹල ඒක කරන් නැතුව රට පැනලා ඒ වැඩේ කරන උන්ට බනිනවා අරක මෙහෙම කෙරැවනන් හොදයි මේක අරහෙම කෙරැවනන් හොදයි කියල.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    gold and diamond are commodities. What a country needs is industrial resources like metal, oil, aluminium and such. Without these resources country cannot stand tall on it's own weight.

    If one country has the necessary industrial base they can exploit other lesser rich countries in resources for it's own advantage. That is how countries have become rich.

    i still disagree
    japan has no single mine that produce steel yet they are the largest auto manufacturer in the world .they have a system that works .they elect people to the office by vote and if they screw up people vote again ,no violence just a simple cross on a paper ,thats whats missing here
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    Name of Buddihist Clergy Buddhist Temple Date

    Rev. Poddalamulle Premaloka 18/12/1988
    Rev. Marambe Somaratana 31/12/1988
    Rev. Angunakolapelasse Upali 07/01/1989
    Rev. Kumbagoda Gunaloka Mihintale Temple 11/07/1987
    Rev. Kotikawatte Saddhatissa 03/08/1989
    Rev. Hemaloka Nandimithra Temple –Pallama 04/08/1989
    Rev. W. Pangnatisa Athurugiriya Temple 13/08/1989
    Rev. Soragune Pangnasara Rajamahaviharaya 20/08/1989
    Rev. Kirawanagama Pangnarama 27/08/1989
    Rev. Welltota Pangnadassi Kithalagamuwa Temple 30/08/1989
    Rev. Pelpola Dharmapala Jayasumanaramaya 04/09/1989
    Rev. Muditha Sri Sudharshanaramaya – Hiniduma 05/09/1989
    Rev. Kahawa Wimalasiri Bodhirajaramaya 09/09/1989
    Rev. Mahanuwara Dammarakkitha Bambarangala Temple 18/09/1989
    Rev. Govunne Rathanajothi Mawelagama Rajamaha Viharaya 20/09/1989
    Rev. Thiaranagama Rathanasara 29/09/1989
    Rev. Thambugala Anandasiri 13/10/1989
    Rev. Dikpitiye Angirasa Sri Keththarama Temple 05/10/1989
    Rev. Kalutara Dharmarathana 12/10/1989
    Rev. Wimalakeerthi Dangolla Temple – Horambawa 20/10/1989
    Rev. Nikapitiye Siddhartha Deliwala Temple 30/10/1989
    Rev. D. Gunawansa Mangalagama Pirivena – Molagoda 05/11/1989
    Rev. Welipitiye Pangnatissa Viyaneliya Temple 29/11/1989
    Rev. Bamunupotha Somarathana Medpitiya Temple 10/12/1989
    Rev. W. Pangnananda Weulukannala Temple 11/12/1989
    Rev. Ambewela Chandrajothi Kulubululanda Viharaya 12/12/1989
    Rev. Rekawa Pangnasiddhi

    Ubhayaramaya Temple – Rekawa 16/12/1989

    Catholic Priests.

    Rev. Fr. Michael Paul Rodrigo of Subaseth Gedara, Kataragama on 11.10.1987 Rev. Fr. P. Lionel Jayasinghe of Lanka Deva Sabhawa - Tissamaharamaya on 25.03.1988.

    Jabos :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    i still disagree
    japan has no single mine that produce steel yet they are the largest auto manufacturer in the world .they have a system that works .they elect people to the office by vote and if they screw up people vote again ,no violence just a simple cross on a paper ,thats whats missing here

    It is more than the system. Japan has being industrialized since 1850s if I remember correct. Mainly by the USA. Japan even beat the powerful Russian navy back in 1905. Do not think that Japan developed into a industrial society only after the WW2. Moreover, unitl 1945 Japan was a authoritarian monarchy. There were no democracy in Japan until 1945. Democracy was introduced to the Japan by the USA. US also helped Japan to rebuild itself after the WW2. Because of these reasons and hard working ethics of Japanese people they were able to transform themselves into a powerful industrial nation.

    Check this link. https://en.wikipedia.org/wiki/List_of_mines_in_Japan

    Japan possesed some valuable industrial resources and they exploited them until recently. It is only now that Japan import almost every industrial resources because it is cheaper to do so. Also you should remember that Japan occupied Korea, parts of China and part of Russia for more than 50 years. Exploitation of these countries were also enabled Japan to become an industrial giant.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැනුත් ඉතින් ලොකු වෙනසක් නැහැනේ .....දෙසපලුවෝ රට කාපු නිසානේ මිනිස්සුන්ට රට දාලා යන්න වෙලා තියෙන්නේ .

    අපි හෙන පව් බන් :sorry::sorry:

    ඔව් මිනිස්සු ටික රට දාල ගියාම බල්ලෝ පූසෝ ටික රට හදල තියයිනෙ මිනිස්සුන්ට ආය එන්න :baffled: අපේ උන්ට නිකන් තියෙන ඒවගේ අගයක් නෑ නෙ. ඉතින් යනව අලි අල්ලන්න. මූනෙ මැස්සෙක් වැහුවම කඩුවෙන් කොටන්න යනව තදියමට. අන්තිමට තියෙන ඒකත් නෑ අර අරාබියේ උන් වසන්තයක් කියල එකක් ගෙනත් දැන් පේනවනේ වෙලා තියෙන හරිය. අපේ උන්ටත් ඒක තමා ඕනෙවෙලා තියෙන්නේ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනිවා.... රට ගිය උන්ට නන් මොකද... උන්ට ඕනි බයිලයක් ගහන්න පුලුවන්. අපි එපෑ පව ගෙවන්න...
    අන්නේකයි :yes: සාමාන්‍ය මිනිහට තමා කෙලවෙන්නේ මොන විප්ලව කරත්.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සහෝදර වරුනි,

    ඔබට විපක්ෂේ ඉඳලා ඇති වෙලාද ? :confused:

    පාට පක්ෂ , රණ්ඩු සරුවල් එපා වෙලාද ? :yes::yes:

    පෙර වැරදි වලට හිරේ යන්න වෙයි කියලා බයයි ද ? :sorry:

    ඉස්සර මරපු මිණී අපහු ගොඩ එවයි කියලා බයයි ද ? :sorry::confused::shocked:

    විසඳුම ඉතා සරලයි

    ඔබත් අදම JVP සාමාජිකයෙකු වෙන්න :cool::yes:

    ඔබ සදා ආණ්ඩුවේ :lol::lol:

    ප්‍රති උපකාර ලෙස ඔබට කිරීමට ඇත්තේ ආණ්ඩුව වැරදි කරන විට මුඛය සහ අධෝ මුඛය වසාගෙන සිටීම පමණයි.

    එසේ සිටීමට බැරිම තැනකදී පමණක් වේදිකාවකට නැග ආණ්ඩුවට මෘදු ලෙස බනින්නට ඔබට අවසර ඇත :love::love::love:

    අපි ඔබේ JVP
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මිනිස්සු ටික රට දාල ගියාම බල්ලෝ පූසෝ ටික රට හදල තියයිනෙ මිනිස්සුන්ට ආය එන්න :baffled: අපේ උන්ට නිකන් තියෙන ඒවගේ අගයක් නෑ නෙ. ඉතින් යනව අලි අල්ලන්න. මූනෙ මැස්සෙක් වැහුවම කඩුවෙන් කොටන්න යනව තදියමට. අන්තිමට තියෙන ඒකත් නෑ අර අරාබියේ උන් වසන්තයක් කියල එකක් ගෙනත් දැන් පේනවනේ වෙලා තියෙන හරිය. අපේ උන්ටත් ඒක තමා ඕනෙවෙලා තියෙන්නේ :sorry:

    ඕක තමා ජාතයන්තර කුමන්ත්රණය. දැන් බලපන් අර හොදට දියූණුවේගෙන ආපු රටට වෙච්ච දේ. ආර්තික වර්ධනේ 3% අඩුයි. බලයෙ ඉන්න දේශපාලකයො කුලල් කා ගන්නවා. දේශපාලන ස්තාවර භාවයක් නෑ. අපේ හතුරන්නට ඕනි උනේ ඕක කරන්න තමා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ජෙප්පෝ අනුන්ගේ පහනකින් එලිය බලපු කට්ටිය
    එක්කෝ අනුන්ගෙන් වැටෙන දේ අහුලගන්න බලන් ඉන්න කට්ටිය.

    මරුන අය මාකටින් කරගෙන.... කටින් බතල....
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    patta oya tiyenne list eka
    Dan enna...

    Mallila ge es wahala uda inna ewun game eka gahanne...
    Umbala boruwata rewatila keta hollanawa...
    Un business class, patta athal

    Jeppo nta kata wehenna answer ekak...thanks...machan JVP eke un okkoma tharka dala goda yanna inna jathiyak ewa pothe witharaii awasaneta ethi magulak nee...prayogika loke un ne ban... talk nam denawa...okunge mama me lagadi ehuwaaa oyala me rata gththoth sanwardhanaya karanne kohomada...kiyapi apita udaw karanna ratawal innawa api ewa gen naya ta gannawa kiyalaa ...hamme ithin ....mama kathawa nathara kalaa
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Jeppo nta kata wehenna answer ekak...thanks...machan JVP eke un okkoma tharka dala goda yanna inna jathiyak ewa pothe witharaii awasaneta ethi magulak nee...prayogika loke un ne ban... talk nam denawa...okunge mama me lagadi ehuwaaa oyala me rata gththoth sanwardhanaya karanne kohomada...kiyapi apita udaw karanna ratawal innawa api ewa gen naya ta gannawa kiyalaa ...hamme ithin ....mama kathawa nathara kalaa

    unta may para tenak lebune nethnam iwaretama iwarai.
    mama gedara gihin inna dawsaka dan masa dekakata kalin, ape pare wal gas, wel wadila tibba tan detun denek kapanawa...
    hoyala beluwama jeppek...
    boruwata dekalawath nathi dial ekak awith wal gas kapanawa para sudda karanna kiyala...
    Minissu andanna gon part daanawa...
    satiyakin badu iwarai ...
    mun wage ewunta chinthanayak tiya samanya daneemak wath nehe...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    unta may para tenak lebune nethnam iwaretama iwarai.
    mama gedara gihin inna dawsaka dan masa dekakata kalin, ape pare wal gas, wel wadila tibba tan detun denek kapanawa...
    hoyala beluwama jeppek...
    boruwata dekalawath nathi dial ekak awith wal gas kapanawa para sudda karanna kiyala...
    Minissu andanna gon part daanawa...
    satiyakin badu iwarai ...
    mun wage ewunta chinthanayak tiya samanya daneemak wath nehe...

    ජෙප්පන්ට මේ ක්රමය එක්ක නැගිටින්න අමාරැයි. කොහොමත් හිතේ අමාරැවෙන් ඉන්න යූඇන්පී කාරයන්ගෙයි, ටොයි බබාලගෙ චන්ද ටිකකුයි වැටෙයි. හැබැයි ලොකු වෙනසක් නන් කරන්න අමාරැ වෙයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ජෙප්පන්ට මේ ක්රමය එක්ක නැගිටින්න අමාරැයි. කොහොමත් හිතේ අමාරැවෙන් ඉන්න යූඇන්පී කාරයන්ගෙයි, ටොයි බබාලගෙ චන්ද ටිකකුයි වැටෙයි. හැබැයි ලොකු වෙනසක් නන් කරන්න අමාරැ වෙයි.

    chanden passe mun set ekak gelawila anduwata yanawa sure...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    UNP & JVP = Minee Maruwo (Rate tharunayo, Ugathun meruwa)
    UNP & JVP = Rate sampath winasha kala ( UNP vikka, JVP ginithibba)
    SLFP & UNP = Mahajana depala horakewa (SLFP Komis, UNP Maha Banku )

    Honda eka thoraganna oya tika athi...!!:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උඹලා‍නේ ප්රතිපත්ති හදන තැන් වලට යන්න ඕනි. ඒ වැඩේ අමාරැ මඩ කන්න වෙන වැඩක් නිසා උඹල ඒක කරන් නැතුව රට පැනලා ඒ වැඩේ කරන උන්ට බනිනවා අරක මෙහෙම කෙරැවනන් හොදයි මේක අරහෙම කෙරැවනන් හොදයි කියල.

    අපි මොකටද බන් ප්‍රතිප්පත්ති හදන තැන්වලට යන්න ඕනි .අපි මේ කතාකරන්නේ මහජනතාවගේ පැත්තේ ඉදලා . අපිට යන්න බැහැ මොකද එකට අපිට සුදුසුකම් නැහැ .

    රට පැනලා මිනිස්සු එවන සල්ලි නැත්තන් රට තවත් වලපල්ලේම තමයි ...නැද්ද හා ඒ නිසා ඒ මිනිස්සුන්ට අවනම්බු කරන්න එපා ආසාවට ඒ මිනිස්සු රට දාලා ගිහිල්ලා නැහැ ..

    මතක තියාගන්න ඕනි ගැනු අරබිකරයන්ගේ ගෙවල්වල බැලමෙහෙවර කරලා එවන සල්ලි වලින් දුවන රටක් මේක ...උඹල ටෝක් දිදී හිටපල්ලා ..තවත් හොරු රකිනවා ලජ්ජා නැති කම බ්‍රෝ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔව් මිනිස්සු ටික රට දාල ගියාම බල්ලෝ පූසෝ ටික රට හදල තියයිනෙ මිනිස්සුන්ට ආය එන්න :baffled: අපේ උන්ට නිකන් තියෙන ඒවගේ අගයක් නෑ නෙ. ඉතින් යනව අලි අල්ලන්න. මූනෙ මැස්සෙක් වැහුවම කඩුවෙන් කොටන්න යනව තදියමට. අන්තිමට තියෙන ඒකත් නෑ අර අරාබියේ උන් වසන්තයක් කියල එකක් ගෙනත් දැන් පේනවනේ වෙලා තියෙන හරිය. අපේ උන්ටත් ඒක තමා ඕනෙවෙලා තියෙන්නේ :sorry:

    අසවටනේ රට දාලා යන්නේ යකෝ රට ගිහින් එවන සල්ලි වලින් තමයි තමයි සැහෙන ප්‍රමාණයක් අයවැය හිගය පියවගන්නෙත් .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඒ වුනාට උන්ගෙ තියරිය ඒක නෙවෙයි නේ,
    දැන් ඉන්නෙත් හොරු, කලින් හිටියෙත් හොරු උන්ට රට දෙන්න එපා කියන එකනේ, එහෙම බලද්දි කලින් මිණීමරුවො ගැන මක්කෙයි කියන්නෙ...
    කන්න හිතුනම කබරගොයාත් තලගොයා කරගන්නව අනික ඉස්සර තිබ්බ ගැම්ම දැන් නැහැ. කැටයෙන් -----> ඩොලරයට මාරුවෙලා තියෙන්නෙ.

    එක හොදයිනේ බන් ....JVP එවුන්ගේ පරණ නිර්ධනපති තැටිය පැත්තකින් තියලා ලෝකේ එක්ක අලුත් වෙන එක ....අනික ඔව් ඩොලර් එවනවා මමත් එවනවා අවුලක් නැහැනේ