අලි මුඩුක්කුවට signal නැද්ද පොන්ස්![]()
ජෙප්පන්ට කඩේ යන උබල වගේ ගොන් හරක් නිසා තමා මේ පාරත් JVP ඡන්ද ටික කැඩෙන්නෙ
තෝ වගේ බූරුවෝ දෙතුන් දෙනෙක් හිටියා නම් JVP එක 0 ටම බස්සන්න තිබුණා![]()
අලි මුඩුක්කුවට signal නැද්ද පොන්ස්![]()
ජෙප්පන්ට කඩේ යන උබල වගේ ගොන් හරක් නිසා තමා මේ පාරත් JVP ඡන්ද ටික කැඩෙන්නෙ
තෝ වගේ බූරුවෝ දෙතුන් දෙනෙක් හිටියා නම් JVP එක 0 ටම බස්සන්න තිබුණා![]()
අඩන්න එපා උත්ටෝ. ලස්සනට PDF එක ලෝඩ් වෙනවා. උඹ වගේ මැටි හරක් උන් ළඟ නෑ![]()
ජෙප්පන්ට කඩේ යන උබල වගේ ගොන් හරක් නිසා තමා මේ පාරත් JVP ඡන්ද ටික කැඩෙන්නෙ
තෝ වගේ බූරුවෝ දෙතුන් දෙනෙක් හිටියා නම් JVP එක 0 ටම බස්සන්න තිබුණා![]()
අඩු කුලේ ජෙප්පන් ට website එක හරියට හදා ගන්න බැහැඅඩන්න එපා උත්ටෝ. ලස්සනට PDF එක ලෝඩ් වෙනවා. උඹ වගේ මැටි හරක් උන් ළඟ නෑ
අඩු කුලේ බයියොන්ට PDF එකක් වත් බලාගන්න තේරෙන්නේ නෑ. ලොල්අඩු කුලේ ජෙප්පන් ට website එක හරියට හදා ගන්න බැහැ![]()
ආසියාවේ ඓශ්චර්ය
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
ආසියාවේ ඓශ්චර්ය
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
මෙහෙමයි මචං part 2රට ගියපු හැම එකාටම ඩොලර් 100 ගානෙ එවන්න කියනවා. ගනන් හදල බලපන් රට ගියපු උන් භාගයක් එව්වත් කොච්චර ගානක්ද කියලා. දැන් එවන්නෙ නැත්තේ හොරා කයි කියල බය නිසා.. කෙටිකාලීනව ඩොලර් හොයන්නෙ එහෙමයි. රට පුරා තියෙන ජනාධිපති මන්දිර, ඇමැති නිල නිවාස, සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරනවා.. හිතපන්කො ලැබෙන ආදායම රැපියල් ප්රශ්නය විසදන්නෙ එහෙමයි. නව නීති ගේනවා අයථා විදියට උපයගෙන තියෙන කලු සල්ලි රාජසන්තක කරනවා... seemore
100% එකඟයි ප්‍රථිපත්ති ප්‍රකාශන වල තියෙන ඒවා කාටවත් හරියට කරගන්න බැරි උනාඕක ගැන විවාද කරලා වැඩක් නැහැ, ලංකාව වගේ නස්පුක් වෙච්ච රටකට ලොකු ඔප්ෂන්ස් නැහැ. ඒ නිසා අරූ බලේට ආවහම එහමයි, මූ ආවහම මෙහෙමයි වගේ ආර්-ථික ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 2019ට කලිනුත් තත්වේ ඒක තමයි. ආණ්ඩු මාරුවත් එක්ක ප්‍රමුඛතා වෙනස් වුනාට ආර්-ථිකය සමාජවාදයත් එක්ක මිශ්‍ර කරපු ධනවාදයම තමයි, කවුරු ආවත්. ගෝට බලේට ආවට පස්සේ එයාගේ මැනිෆෙස්ටෝ එකවත් හරියට කරගන්න බැරි වුනානේ. කොවිඩ් වගේ හදිසි තත්ව නිසා කොහොමත් එක ප්‍රයෝගික වුනේ නැහැ. දැන් දැන් ලෝකයේ තත්වය අන්ප්‍රේඩික්ටබල් වේගෙන එන්නේ. එහෙම තත්වෙකදී ප්‍රතිපත්ති ප්‍රකාශ ගැන මගේ නම් ලොකු උනන්දුවක් නැහැ. අනික පක්ෂ බලේට ආවහම ඕව ගැන කතා කරන්නේවත් නැහැනේ. ඕව නිකම් අකුරු අමුණපු පොත් ටිකක් විතරයි. මම නම් පුද්ගලිකව එච්චර කලබල වෙන්නේ නැහැ ජෙප්පෝ බලේට ආවහම ආර්-ථිකය කොහොම හසුරවයිද කියල. මට වැදගත් එයාලගේ වර්-තමාන පැටිකිරිය. ඒකෙන් මට හිතාගත්ත හැකි එයාල ආණ්ඩු බලේට ආව දවසක කොයි විදිහට වැඩ කරයිද කියල. ආර්-ථික ප්‍රතිපත්තිවලට වඩා වැදගත් පවතින ආර්-ථික ක්‍රියාවලිය ඇතුළේ යහපාලනය, පාරදෘශ්‍ය බව වගේ දේවල් තියෙනවා නම්.
පොඩි බයකුත් තියනවා නේද ඔසාමෝ? ලොල්ඒත් JVP එක වැරදිලා හරි බලයට ආවොත්
බලයට කියනේ 113 නෙවෙයි පොන්ස්පොඩි බයකුත් තියනවා නේද ඔසාමෝ? ලොල්![]()
ඇත්ත කියපන් උඹ ජෙප්පොන්ට මෙච්චර බය ඇයි?බලයට කියනේ 113 නෙවෙයි පොන්ස්![]()
මිනීමරුවෝ නිසාඇත්ත කියපන් උඹ ජෙප්පොන්ට මෙච්චර බය ඇයි?![]()
Ahala balala therum ganna...හරියටම දාපන් Point එකට මොකක් ද Plan එක කියලා පච ලපය ගේ සුරංගනා කථා නම් එපා නොදා ම හිටපන් එක හොදයි
නිකම්ම සුරංගනා කථා ගොඩක්Ahala balala therum ganna...
paata paksha walin blind wechcha ayatanam therenne nethiweyi. saha poddak hari anekaata ehumkan denna puluwan ayata saha poddak hari buddhiyak thiyena ayata thamayi therenne. handa pennuwahama, uwamanawen tharu balala tharu gena kiyawana aya gena ithin mona kathaada?. Lankaawata kelawilaa thiyenne moda widihata chande daana minissu saha horunta redi nethiwa kade yana un nisa, hora politicianslatath wadaa. Anika hema welaawema eka pakshekata die hard welaa inna eka thamaa anik awula. e e welaawata karana de, karapu de saha karanna hadana de gena balala vote kalaa nam lankaawath anek diyunu ratawal wage welaa.
Anika thamaa methana redi nethiwa kade yana unta mechchara kal rata kelawune unta kade giya unge horaa kema, organise nethi kama, favoritisms saha target oriented nethiwa ratata laaba paadu balaanne nethiwa kala kee de nisaa saha onge moda choon decisions nisaa kiyalawath piliganna thiyena akamethi kama - me 2osama wage...
ඇයි දැන් උඹලා ගොතාගෙ සුරංගනා කථා අහලානේද පොරව පුටුවේ ඉන්දුවේ?නිකම්ම සුරංගනා කථා ගොඩක්