ජෙප්පන්ට මල පනියි !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පන්ට මල පනියි !!!

    49508042_2097662300257239_6299765202644631552_n.jpg

    සිනාසීමට නොව ඇඬීමටයි.....සැබවින්ම මොවුන් සංවර්ධනයට අකුල් හෙලා, කකුලෙන් ඇද, කඩාකප්පල් කලා විනා මේ තාක් මේ රටට කර ඇති එකදු සේවයක් වත් ඇත්ද?
     
    • Like
    Reactions: rusiyanuwa

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මිනිහෝ තෝ අර ත්‍රෙඩ් එකට බම්ප් දාන්නේ නැද්ද?:lol:

    මචන් අංක ජෙප්ප..ඇයි බන් Sandun Buwa කට ඇරියම උඹේ කට වැහුනේ....කටේ සීනුද....

    අම්බේ හාමුට ඔහොම බය උනොත් මදැයි...UNP උන් කෙල නැතුව අරිනකන් බලන් ඉන්න උනානේ...

    giphy.gif
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • ජෙප්පො හිතාන ඉන්නෙ කරන්න යන ඕනම වැඩකට බාල්දි පෙරලනවා කියන්නෙ රට දියුණු කරන්න පුලුවන් ලේසිම ක්‍රමය කියලයි.

    උන් කරන්නෙ රට පාලනය කරන මොකා මොන සැලසුම ගැහුවත් ඒක කෙලවලා ආතල් ගන්න එක. රටේ ප්‍රශ්න නැති වුනාම දේශපාලකයට පැවැත්මක් නැති වෙනවා. ඒ නිසයි මුන් බාල්දි පෙරලන්නෙ.

    • Like
    Reactions: shadow1

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් අංක ජෙප්ප..ඇයි බන් Sandun Buwa කට ඇරියම උඹේ කට වැහුනේ....කටේ සීනුද....

    අම්බේ හාමුට ඔහොම බය උනොත් මදැයි...UNP උන් කෙල නැතුව අරිනකන් බලන් ඉන්න උනානේ...

    giphy.gif

    අනේ ගොනෝ. උඹ හිතන් ඉන්නේ කොහෙවත් ඉන්න හාල්පාරුවොන්ට මම උත්තර දෙන්න ඕන කියලද? උඹල තමයි මම වෙනුවෙන් ත්‍රෙඩ් බම්ප් කරන දාසයෝ ටික. ඉතින් උඹල වැඩේ කරගෙන පලයල්ලා. නැති උනොත් මට කරන්න තියෙන්නේ උඹ වගේ හාල්පාරුවෙක් ෆෝම් කරන එක. :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ ගොනෝ. උඹ හිතන් ඉන්නේ කොහෙවත් ඉන්න හාල්පාරුවොන්ට මම උත්තර දෙන්න ඕන කියලද? උඹල තමයි මම වෙනුවෙන් ත්‍රෙඩ් බම්ප් කරන දාසයෝ ටික. ඉතින් උඹල වැඩේ කරගෙන පලයල්ලා. නැති උනොත් මට කරන්න තියෙන්නේ උඹ වගේ හාල්පාරුවෙක් ෆෝම් කරන එක. :lol::lol:

    sandun buwa ඊයේ රැ උඹව පුක්ෂණයට ලක් කලා නේද??

    ඒක නේද උඹ කට වැහුවේ....උඹව හාමු තියන් ඉන්නේ සනීපාරක්ෂක කටයුතු වලට නේද බන් ?
     
    Last edited: