ජෙප්පෝ කියනවා නේ හොරකම නැති කරලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.
අංක එක, ජෙප්පෝ ආවා කියලා උන් කොච්චර හොඳ උනත් ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්. ෂෙඩ් එකේ එකාගේ ඉඳල හොස්පිටල් එකේ අටෙන්ඩන්ට් ඉඳන් ඉස්කෝලෙක ප්රින්සිපල්ගේ ඉඳන් රජයේ කන්තෝරුව වෙනකන් ඔක්කොම එකයි. දේශපාලුවෝ විතරක් නෙමෙයි. ඇත්තටම උන් මේ ජරා සිස්ටම් එකෙන් පොඩි පංගුවක්. ඉතින් හොරකම් නැති කරන එක කෙසේ වෙතත් අඩු කරන්නත් අමාරු වෙයි.
අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි. ඉතින් කරන්න වෙන්නේ එක්කෝ ආදායම වැඩි කරගන්න. මේ කියන්නේ ඉතින් බදු ගහන එක තමයි. මේක කරන්න පුළුවන් වෙයිද දැනටත් බදු වලට ලොකු විරෝධයක් තියෙන එකේ? අනික් පැත්තෙන් වියදන් අඩු කරන්න වෙනවා. හොරකම් නාස්තිය 0 උනත් පඩි ගෙවන්න සල්ලි මදි එකේ කරන්න වෙන්නේ රජයේ සේවකයෝ අඩු කරන එක. ජෙප්පොන්ගේ ප්‍රතිපත්ති වලට මේක සැහෙන පරස්පරයි නේද?
ඉතින් මේ දෙක කරේ නැත්තන් උන් කොහොමත් ෆේල් වෙනවා. කරොත් උන්ට චන්ද්දේ දුන්න මිනිස්සු ගොඩක් උන් තරහ වෙනවා. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක්. මේකට ජෙප්පොන්ගේ විසඳුම පැහැදිලි මදි.
සංවාදයට විවුර්තයි.