ජෙප්පන් එළවිය යුතුද?

ජෙප්පෝ එළවිය යුතුයි ද?

  • Total voters
    143
  • Poll closed .

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ජෙබ්බෝ එලවලා ගේන්නේ මොක්කුද? උස නම් සෙකුරුටි මිටි නම් කම්කරු සදාලෝක කුජීත ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බෝඩ් පැකලින් සජිත් ලැවරියාදාස අරිගතෝ හරක්මස් ශ්‍රී පුඛය ද? රටම උලා කාලා තෙල් පෝලින් වල මිනිස්සු මරපු හොර පෙරකදෝරු නෑමොලේ ද? 😂 😂 :sick::sick::sick::sick:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    නාමල් ආවම
    බැසිල්
    යොශිත (අර නෙවි එකා) රොහිත?
    ජොන්ස්ටන්
    ගම්මන්පිල
    විමල්
    මහින්දානන්ද
    කෙහෙලිය

    වගෙ හෙන ගොඩාක් නීල කාස මැස්සො වගෙ එනවා. Npp දිගටම තියෙන්න ඔනෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    genna ekek hitiyanam jeppo enne nahane, anura danaganna ona pissu kelina unwa hadala ganna, nathuwa pra saba unta ona widiyata anura nataunoth ithin sorry thamai
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නාමල් තමයි math දෙන්න හිතන් ඉන්නේ. මිනිහා වෙනසක් කරයි කියලා හිතනව
    ලංකට් එක දාලා දුවපු නෑමොලේට වඩා කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල් හොඳ නැද්ද? මොල 7ක්ම තියෙනවා ලු නේ. :unsure::unsure:
     
    • Wow
    Reactions: Tramadol

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,861
    113
    නාමල් ආවම
    බැසිල්
    යොශිත (අර නෙවි එකා) රොහිත?
    ජොන්ස්ටන්
    ගම්මන්පිල
    විමල්
    මහින්දානන්ද
    කෙහෙලිය

    වගෙ හෙන ගොඩාක් නීල කාස මැස්සො වගෙ එනවා. Npp දිගටම තියෙන්න ඔනෙ
    ඉතිං ඒක නෙමෙයිද වෙන්නෝන

    කෙහෙලිය හිරෙන් එලියට අරගෙන ආයෙ සවුක්ය අමාත්‍යංසෙ දීලා
    අර හිරේ විලංගුවෙ දාල තියන දුමින්ද සිල්වා මහත්තය එලියට අරගෙන පාර්ලිමේන්තුවට ගෙනත් මුදල් ඇමතිකමවත් දීලා
    නාමල් මහත්තයගෙ මාමට හරි එහෙම නැත්තං කවුරු හරි වයසක බාප්ප කෙනෙක්ට Sri Lankan air line දෙන්නෝන ඒකෙ ඉන්න වැරදි කරපු ගෑනු ලමයිට දඩුවම් කරන්න පුලුවං වෙන්න ගෙදරට ගෙනත්

    කොහොම හරි මේ වැඩ ටික කරගත්තනං රට සුකිත මුදිත වෙලා යනවා
     
    • Haha
    Reactions: Cypress

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,732
    8,958
    113
    ulan bator
    එහෙම උනාම අපිටමනෙ කෙලවෙන්නේ යකෝ. මුන් කෙලෝලා යයි. මොනා නැතත් මහින්දලා රනිල්ලා ඉන්න කාලේ අපි තුන් වේල කාල හිටියා
    purudu wenna kela wena ekakda yako dan me!
    Nbc Mommy GIF by 1st Look
     
    • Sad
    Reactions: Udaya Ponnampila

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මමත් කියන්නෙ ජෙප්පො එලවිය යුතුයි. බනානා සුජී වගේ එකෙක්වත් බෝට්ටුවෙන් ගිහිල්ලා බනානා බෙදුවෙ නෑ
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Ne ona naha. Chandekin witharai aandu maru wenna ona.
    චන්දෙන් මාරු වෙද්දී අඩුම තව අවරුදු 10ක් වත් යයි. උබලට එහෙම පුළුවන් උනාට අපිට ඉන්න බෑ

    අනේ මං දන්නෑ බං

    මුලින්ම ආයෙත් ගෝටයි සවේන්ද්‍රයි ගෙනත් මේ සිටුවේශන් එක මැනේජ් කරලා
    ඊට පස්සෙ රනිල් සර් ගෙනත් ආර්තිකේ ගොඩදාල
    ඊට පස්සෙ නාමල් සරේ ගෙනාවොත් මොකද කියලත් හිතෙනවා බන්

    අනික දැන් කොහොමත් සේරම මඩ වෙලා තියන නිසා, මඩෙන් පිපුනු නෙලුම වගේ නාමල් ගේන එකේ වටින කමකුත් තියනවා
    අනිවා නාමල පිපෙනවා
    ------ Post added on Nov 30, 2025 at 6:03 PM
     
    • Haha
    Reactions: planner123

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නාමල් තමයි math දෙන්න හිතන් ඉන්නේ. මිනිහා වෙනසක් කරයි කියලා හිතනව
    Guys, ආන්ඩුවේ accounts වලට සල්ලි දාන්න එපා. Namal Babby ගේ Helping Gampaha account එකක් හදලා තියෙනවා ඒකට දාන්න.
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    thopi vage avajathakayo.. hama velema deshapalalanaya vasi ganna balagena inne nathiva may vage velavakavath indapalla. mukuth karanna bainam paththkata vela budiya ganain. kunu vela marenne thopila
     
    • Dislike
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ජෙබ්බෝ එලවලා ගේන්නේ මොක්කුද? උස නම් සෙකුරුටි මිටි නම් කම්කරු සදාලෝක කුජීත ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බෝඩ් පැකලින් සජිත් ලැවරියාදාස අරිගතෝ හරක්මස් ශ්‍රී පුඛය ද? රටම උලා කාලා තෙල් පෝලින් වල මිනිස්සු මරපු හොර පෙරකදෝරු නෑමොලේ ද? 😂 😂 :sick::sick::sick::sick:
    තෙල් පෝලිම් ආව කියල මිනිස්සු මැරෙන නෑනෙ. මොනා නැතත් අපිට රජෙක් හිටියා ගෝටාභය කියලා. ජෙප්පෝ තමා අරගල කරලා රට විනාස කලේ. දැන් ලපයා කිසිම ගැම්මක් නෑ . අඩු ගානේ මිනිහෙක්ට තග දාල වැඩක් කරගන්න බෑ.
     
    • Dislike
    Reactions: Cypress

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    නාමල් ආවම
    බැසිල්
    යොශිත (අර නෙවි එකා) රොහිත?
    ජොන්ස්ටන්
    ගම්මන්පිල
    විමල්
    මහින්දානන්ද
    කෙහෙලිය

    වගෙ හෙන ගොඩාක් නීල කාස මැස්සො වගෙ එනවා. Npp දිගටම තියෙන්න ඔනෙ
    යකෝ ඔය මිනිස්සු රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. රටට අවශ්‍යයි. ජෙප්පෝ වගේ නිරාගමික නෙමේ
     
    • Haha
    • Dislike
    Reactions: Cypress and shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    යකෝ ඔය මිනිස්සු රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. රටට අවශ්‍යයි. ජෙප්පෝ වගේ නිරාගමික නෙමේ
    දරාගන්න පුළුවන් විහිළු කරපන් 😂 😂 😂 😂

    මමත් කියන්නෙ ජෙප්පො එලවිය යුතුයි. බනානා සුජී වගේ එකෙක්වත් බෝට්ටුවෙන් ගිහිල්ලා බනානා බෙදුවෙ නෑ
    Thread Closed 😂 😂 😂
     
    Last edited:

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Guys, ආන්ඩුවේ accounts වලට සල්ලි දාන්න එපා. Namal Babby ගේ Helping Gampaha account එකක් හදලා තියෙනවා ඒකට දාන්න.
    ඒවායින් තමා නිල් බලකාය හදල රටේ තරුණ තරුනියොන්ගේ බඩ කට පිරෙව්වේ.

    සීලේ අතඇරලා පෝල් එක දාපු එකා කපුටු බැසිල්ම කාපිය 😂 😂 🤌 🤌

    සීලේ නාමල්ගේ දෑත ශක්තිමත් කරනවා කිව්වා
    ------ Post added on Nov 30, 2025 at 7:01 PM
     
    • Dislike
    Reactions: Cypress

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    ජෙප්පෝ හොදයි

    කයිය ගහන්න.
    මොකද්ද බන් අර ප්‍රසිඩන්ට් කරන්නෙ. හාමුදුරුවන්ගෙයි අරයගෙයි මෙයාගෙයි කෝල් අන්සවර් කරල කිසිම සැලසුමක් නැතුව. ඇයි ප්‍රසිඩන්ට්ව බ්‍රීෆ් කරන්නෙ නැත්තෙ. ඇයි මෙයාට තේරෙන්නෙ නැත්තෙ එව්රි සෙකන්ඩ්z කවුන්ට්z අරයගෙ මෙයාගෙ කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ෆෙරිෆයිඩ් බ්‍රීෆ් වලට අණ කරන්න ඕනෙ කියල. ප්‍රසිඩන්ට් ඉන්ෆො ගැදර් කරන් ෆෙරිෆයි කරන් දගලන්නෙ නෑනෙ. එයා ඉන්නෙ බිමේ නම් කමක් නෑ. එසී කාමරේක පිස්සු කෙලිනව. මෙයකාට කවුරුවත් කියන්නෙ නැද්ද ෆෙරිෆයිඩ් බ්‍රීෆ් වලට රෙසෝෂ් මැනේජ් කරල ඇලොකේට් කරන්න අණ දෙන එකයි තමුන්ගෙ වැඩේ කියල.
     
    අනිවා ඒ කාලේ රනිල් මහත්තය වගේ ආපදා මෙහෙයවන්න ඕනේ. ජෙප්පෝ කොහෙද ඕවා දන්නේ. ඒ කලේ රනිල් සාලාව, කුණු කන්ද, 2016 ගංවතුර, පාස්කු ප්‍රහාරය සුපිරියට manage කළා. ජෙප්පොන්ට හැරෙන්නවත් බෑ.

    thopi vage avajathakayo.. hama velema deshapalalanaya vasi ganna balagena inne nathiva may vage velavakavath indapalla. mukuth karanna bainam paththkata vela budiya ganain. kunu vela marenne thopila
    දැන් කවුද ඔයාට ඕනේ
    ------ Post added on Nov 30, 2025 at 7:06 PM

    දරාගන්න පුළුවන් විහිළු කරපන් 😂 😂 😂 😂

    Thread Closed 😂 😂 😂
    විහිළුවක් නෙමේ අපි නාමල් මහත්තය එක්ක හිටගන්නවා රට වෙනුවෙන්
    ------ Post added on Nov 30, 2025 at 7:07 PM
     
    • Dislike
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    තෙල් පෝලිම් ආව කියල මිනිස්සු මැරෙන නෑනෙ. මොනා නැතත් අපිට රජෙක් හිටියා ගෝටාභය කියලා. ජෙප්පෝ තමා අරගල කරලා රට විනාස කලේ. දැන් ලපයා කිසිම ගැම්මක් නෑ . අඩු ගානේ මිනිහෙක්ට තග දාල වැඩක් කරගන්න බෑ.
    තෝ කුඩු ගහලද කසිප්පු ගහලද ඉන්නේ තෝ. රාජපක්ස හොරුන්ගේ තෙල් පෝලින්, ගෑස් පෝලින් වල කීදෙනෙක් මැරුනද පකෝ ඒවා අපිට හොඳට මතකයි. ස' හූ කාපු හන්දිය කියලත් මාක් කරලා තිබුනා ගූගල් මැප් එකේ 😂 😂 😂 . අරගල කරන තැනට රට අරන් ආවෙ කවුද? බාල ගෑස් පුපුරලා මිනිස්සු මැරුනේ ජෙප්පෝ නිසාද? මොල 7 කපුටෙක් ගෙනැල්ලා රටම උලා කන්න දුන්නේ කවුද? බාල බෙහෙත් වලින් මිනිස්සුන්ගේ ඇස් පොට්ටවුනේ ජෙබ්බෝ නිසාද? ස්වයංරැකියා කසුප්පු හදන්න ඕනේ කිව්වේ ජෙබ්බෝ ද? කප්පන් අරන් අහුවෙලා උසාවියේන් ඇඟ බැන්දේ ජෙබ්බන්ගෙද? පිලිකා ලෙඩ්ඩුන්ට බෙහෙත් කියලා ලේ කලවම් කරපු පල් වතුර දුන්නේ ජෙබ්බෝද? උලාකාලා හොරාකාලා රට බන්කොලොත් උනේ ජෙබ්බෝ නිසාද? විල්පත්තු හලාල් කලේ ජෙබ්බෝද? බලය ලැබුනා විතරයි අලුත්කඩේ උසාවිය ගිනි තියලා නඩු ඔක්කොම යට ගැහුවේ ජෙබ්බෝද? බලය ගන්න පාස්කු බෝම්බ ගැස්සුවේ ජෙබ්බෝද? රජා & මහ රජා බලු වෙලා ලංකට් එකත් දාලා දිව්වා නේද? තමන්ම තොප්පිගල රනිල් හොරා ලොල්ලා සමනලයා දේශ ද්‍රෝහියා කොටියා මහ බැංකු හොරා කියලා හංවඩු ගහලා ඌටම ජනාදිපතිකම දුන්නේ ජෙබ්බෝද? හම්බ චන්ද ගන්න පන්සල් වල බෝගස් හලාල් කරලා දීලා හෙලු ගෑනු නටව නටව මාලිගාව වටේ රේස් ගියපු උන් එක්ක ආගම ජාතිය ගැන හෑලි නම් කියන්න එපා. අනේ පලයන් කැම්පේන් පොන්නයා අපි මැරිලා ඉපදුනේ නෑ ඒවා අමතක වෙන්න. වෙලාව මොකද්ද කියලාවත් ගානක්වත් නැතුව තොපේ හිඟන පොන්න කැම්පේන් මෙතන කරන්න එපා පකෝ අප්පිරියයි 🤮🤮🤮. තොපේ නෑමොලේටමයි තොපේ මරි මෝල් වැඩ නිසා නිසා කෙලවෙන්නේ😂😂😂.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    තෙල් පෝලිම් ආව කියල මිනිස්සු මැරෙන නෑනෙ. මොනා නැතත් අපිට රජෙක් හිටියා ගෝටාභය කියලා. ජෙප්පෝ තමා අරගල කරලා රට විනාස කලේ. දැන් ලපයා කිසිම ගැම්මක් නෑ . අඩු ගානේ මිනිහෙක්ට තග දාල වැඩක් කරගන්න බෑ.
    බෙහෙත් කියලා වතුර ගෙනාපුවා

    කොවිඩ් කාලෙ කොරන්ටීන් වුනෙ ශවෙන්ද්‍ර ගෙ හොටෙල් වල.
     
    • Like
    Reactions: Cypress

    thomian

    Well-known member
  • May 20, 2011
    12,523
    17,653
    113
    මොනවා කරත් වැඩක් නෑ... තනි ශිංහල අපිට හොරා කන්න දෙන්නෙ නැත්නම් වැඩක් නෑ...

    කොටා එලවා.. බේබි ගේමු.. 😎