ජෙප්පන් ගෙන් තවත් ගොන් වැඩක් ( වැඳිරියන්ට ලූප් දැමීම අරඹයි…)

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    වැඳිරියන්ට ලූප් දැමීම අරඹයි…

    stock-photo-monkeys-sex-734896360.jpg

    වැඳිරියන්ගේ ගැබ් ගැනීම සාර්ථකව වැළැක්වීම සඳහා ගර්භාෂය තුළ සවි කරන කුඩා ප්‍රමාණයේ ලූපයක් පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සැප්තැම්බර් මාසයේදී මඩකලපුවේදී ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

    වැඳිරියන්ගේ ගර්භාෂය තුළ සවි කිරීමට පළමු ලූපය වර්ගය පිළිබඳව මූලික අධ්‍යන වලින් පසුව, වෙනස් ලූප වර්ගයක් අත්හදා බැලීම් කළ බවත්, එමඟින් 60%ක සාර්ථකත්වයක් ලබාගත් බවත් ඔහු Daily Mirror පුවත්පතට පවසා ඇත.

    “එම පරීක්ෂණයේදී, අපි වැඳිරියන් පස් දෙනෙකුගේ ශරීරයට ලූප සවි කළා. නමුත් ඉන් ඉතිරි වුණේ තුනක් පමණයි. වැඳිරියන්ගේ ඇතැම් ශාරීරික තත්ත්වයන් නිසා ලූප දෙකක් ශරීරයෙන් ඉවත් වුණා,” මහාචාර්ය දංගොල්ල පැහැදිලි කළේය.

    මුලදී, මෙම කණ්ඩායම විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද කුඩා ප්‍රමාණයේ සාමාන්‍ ලූපයක් භාවිතා කර ඇත. ඉන් පසුව, තවත් ලූපයක් ද ඉන්දියාවෙන් ගෙන්වාගෙන පරීක්ෂා කර තිබේ.

    මහාචාර්යවරයා පැවසුවේ, මෑතකදී, තුන්වන ලූපයේ සැලසුම දේශීය නිෂ්පාදකයෙකුට භාර දුන් බවයි. ඉදිරියේදී පැවැත්වෙන ක්ෂේත්‍ර පරීක්ෂණයෙන්, සැප්තැම්බර් මාසයේදී මඩකලපුවේදී වැඳිරියන්ගේ ශරීරයට සවි කරනු ලබන මෙම පළමු දේශීයව නිර්මාණය කරන ලද ලූපය පිළිබඳව අවධානය යොමු කරනු ඇත.

    මේ ගමන් ම @lilman ගේ අම්මටයි @shenat ගේ අම්මටයි දෙකක් දාන්න ඕනේ 😂
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    පරිසරවේසියන්ට හුකාගන්න කියල හමුදාව දාල වෙඩිතියල දෑම්මනම් වැඩේ ඉවරයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    අම්මෝ මෙව්වනේ බං මොල..

    ඔය සත්තු ඕවා ඇදලා කරලා එහෙමෙහෙ කරගෙන පට්ට වේදනාවෙන් මැරිලා යන වෙලේ එක සැරේ වඳ කරලා දාපල්ලකෝ මොන කාලකන්කි වැඩද බං මේ? වෙඩි තියලා දැම්මත් මීට වඩා මානුෂීයයිනේ..