සමුදුරේ මසුන් බොහෝ ඇත ජලේ...

printhouse

Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    ස්තුතියි...! ඒ වගේම හරිම වටිනවා..
    ඔයාගෙ මහන්සිය අගය කරනවා..
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඉරන්ත උබ කොකිලායි වල මාලු බාන්ඩ ගියපු කතාව අහල තිබ්බ..අදනෙ පොටොස් දැක්කෙ..සුපිරි බන්..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උඹ ලබපු අත්දැකීම් ටික නම් මිල කරන්න බෑ මචං

    good post machan


    ස්තුතියි...! ඒ වගේම හරිම වටිනවා..
    ඔයාගෙ මහන්සිය අගය කරනවා..




    බම්ප්


    supiri bro

    ඉරන්ත උබ කොකිලායි වල මාලු බාන්ඩ ගියපු කතාව අහල තිබ්බ..අදනෙ පොටොස් දැක්කෙ..සුපිරි බන්..

    Pattai bro:love::love:

    Uba nam yaksayek bola..
    Patta wistara tikak ne danne..
    Thanks dodo..

    supiriyak bro




    Supiri dodo...

    Thank you all my dear Friends....:love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔහොම මුහුදු යද්දී සී සික් එක නැති කරගන්න ඒ මිනිස්සු යම් අත් බෙහෙත් පාවිච්චි කරනවද බන් ? :oo:
    නැත්තන් කබරය දාලම පුරුදු වෙලාද :nerd:

    TFS :D

    වමනේ පෙති බොනවා......ආයේ මිනිස්සු සෑහෙන බුලත් විට කනවා....බුලත් විටක් කද්දී ටිකක් ශේප්.....හැබැයි ටික දවසක් පුරුදු වුනහම ඔලුවේ කැරකෙන, වමනේ යන ගතිය අඩු වෙනවා....
     
    • Like
    Reactions: Executer