සමුදුරේ මසුන් බොහෝ ඇත ජලේ...

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    fishing

    පට්ට නියමට කතාව ලියලා තියනවා හුඟාක් මහන්සිවෙලා තියෙන පාටයි.මල්ලි පුල්මුඩේ ගැන පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න කොයි කාලෙට මාළු අල්ලන්න හොඳ කියලා.:D:D:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    bump rep +

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    පට්ට නියමට කතාව ලියලා තියනවා හුඟාක් මහන්සිවෙලා තියෙන පාටයි.මල්ලි පුල්මුඩේ ගැන පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න කොයි කාලෙට මාළු අල්ලන්න හොඳ කියලා.:D:D:love::love:

    Niyama thread ekak. TFS.

    Thank you All....:love::love::love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් සිරම ත්‍රෙඩ් එකක් දැක්කමයි. මචන් දීවර වරයකට ටෝලර් එකක් දාන ක්‍රමය දන්නවද? එකට ලයිශන් එක කොහොමද දාන්න ඕන .
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් සිරම ත්‍රෙඩ් එකක් දැක්කමයි. මචන් දීවර වරයකට ටෝලර් එකක් දාන ක්‍රමය දන්නවද? එකට ලයිශන් එක කොහොමද දාන්න ඕන .

    :no::no::no:

    අනේ නැහැ...ධීවර වරායකට ටෝලර් එකක් දාන විදිහ නම් මම දන්නේ නැහැ. ලයිෂන් එක නම් අනිවාර්යයි.මම ඕනේ නම් වැඩි විස්තරයක් අහල කියන්නම්....
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :no::no::no:

    අනේ නැහැ...ධීවර වරායකට ටෝලර් එකක් දාන විදිහ නම් මම දන්නේ නැහැ. ලයිෂන් එක නම් අනිවාර්යයි.මම ඕනේ නම් වැඩි විස්තරයක් අහල කියන්නම්....

    ලොකු දෙයක් මචන්. බලලා කියන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලොකු දෙයක් මචන්. බලලා කියන්න

    එක දෙයක් දන්නවා, පොඩි මෝටර් බෝට්ටු ලියාපදිංචි කරන්න ඕනේ ධීවර හෝ සංචාරක වශයෙන්. එතකොට එව්වට ලංකාවේ මුහුදු සීමාවේ උනත් අදාළ ප්‍රදේශයේ විතරයි රස්සාව කරන්න පුළුවන්.ඒ කිව්වේ පුත්තලමේ මෝටර් බෝට්ටුවකට තංගල්ලේ දුවන්න බැහැ.

    හැබැයි මහබෝට්ටු වලට ( ටෝලර් බහුදින යාත්‍රා )වලට ලංකාවට අයිති ඕනෙම මුහුදු සීමාවක රස්සාවේ යෙදෙන්න පුළුවන්...