ජෙප්පන් වියරු වැටෙය්.. දිනූ දේශය අනතුරේ... හෙල යක්කයනි... අවදිවව්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.



    මහ බැංකුව ඇතුළේ අභ්‍යන්තර පරීක්ෂණ නිසා ඒ ගැන තමා සඳහන් කිරීම සුදුසු නොවන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.



    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

    නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහ බැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරීන් ගැන අභ්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහ බැංකු අධිපතිවරයා කියයි.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මොන රජයේ ආයතනයේත් චෝදනා තියෙන කෙනාට ඕක කරනවනේ . පරීක්ෂණ වල පහසුවට කරන්නේ .
     
    • Like
    Reactions: sami_boy

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    JcoRvET.gif

    බැඳුම් කොරේ ඇත්ත නැත්ත... හික්.. හික්...
    එහෙම එකකුත් තිබුනා නේ ආයිබෝං....
     
    • Dislike
    Reactions: YelaWolf

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    NPP eka enakanma nandalal ta beri unada internal investigations complete karanna
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    NPP eka enakanma nandalal ta beri unada internal investigations complete karanna

    මිනී මරු ජෙප්පොන්ට බයේ නන්දලාල් සර් අසරන වෙලා ඉන්නේ..
    නැමොල් සර් අගමැති කරමු... රට ජාතිය බේරා ගමු...

    මොන රජයේ ආයතනයේත් චෝදනා තියෙන කෙනාට ඕක කරනවනේ . පරීක්ෂණ වල පහසුවට කරන්නේ .

    පලයන් යන්න මිනී මරු ජෙප්පෙක් නේද ?
    ------ Post added on Oct 15, 2024 at 4:38 PM