ජෙප්පන් විසින් චේගුවේරා නැමැති පිස්සු බූ

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජෙප්පන් විසින් චේගුවේරා නැමැති පිස්සු බූ

    ජෙප්පන් විසින් චේගුවේරා නැමැති පිස්සු බූතයා ලෑල්ලේ තබා විකිනීම

    සමාජවාදය ලංකාවේදී දේශපාලන න්‍යායයක් ලෙස ඉතාම අතාර්කිකය. ලංකාවේදී සමාජවාදය යනු වෙළඳ නාමයකි. මෙමගින් ආදායම් ලබාගත හැක එසේම විකුණා ලාභ ලැබිය හැක.
    60-70 දශකවල සිටි පැරණි වම්මු දැන් වම්මුන් නොවේ. බොහෝවිට වෙළෙන්දන්ය. ටිල්වියා සෝමයා වෙළෙන්දන්ය. ජෙප්පෝ රැළම වෙළෙන්දෝය. සමහර 60 – 70 දශකවල වමේ සිටිය භූතයෝ දැන් හොඳ මුදලාලිලාය. වෙනස අවුරුදු වසර 20 – 30 කි. මෙකල සිටි සමහර වම්මු කීයක් හරි ඉල්ලා ජීවත් වීමේ ක්‍රමවේදයකට පුරුදුව සිටියේ 90 දශකයේදීය. දැන් කීයක් හරි ඉල්ලා ගැනීමේ යුගය නිමා වී ඇත.
    පසුගිය වසර කීපය තුළ මහින්ද මෙලෙස නන්නත්තාරේ ගිය වම්මු අල්ලා ආයතන වලට දැමීය. නූගත් වම්මු සැබෑවටම ආයතන ගත කරවීය. ප්‍රයිවට් සෙකට්‍රීලා කළේය. නැතිනම් මාධ්‍ය ආයතනවලට ගාල් කළේය. එසේත් නැතිනම් වම්මුන්ගේ දේශපාලන පක්ෂය පිටින්ම ඇතුළට ගත්තේය. මේ පසුගිය වසර 5-6 කාලය වම ඇබ්සෝබ් කල කාලයයි.
    මහින්ද මින් කීප දෙනෙක් ඉතිරි කළේය. ඒ යූඇන්පියට කඩේ යාම පිණිසයි. උන් දැන් මානව අයිතිවාසිකම් රකින්ඩ යති. ඇත්තටම වාගේ රකින්ඩ කඩේ යති. මානව අයිතිවාසිකම් ඇත්තටම ඇතිවා වාගේය. මේ කොටසෙන් සමහරු එන්ජීඕ කඩ ටිකක් අටවාගෙනය. වමට කඩේ යනවා යැයි සිතාගෙන දකුණට කඩේ යති. ආණ්ඩුවට කඩේ යන උන්ට බනිති. මේ එන්ජීඕ වම්මුණට කීයක් හරි හොයාදීමට රනිල්ට ලෝකය පුරා කරක් ගැසීමට සිදු විය. එනිසා වම්මු රනිල්ගේ පිහිටෙන් දැන් ගොඩය.
    දැන් වම්මු නැත. වමාලා නැත. උන් ගොඩය. මහාචාර්්‍යවරුය. ගාන කපති. ළමයි හදති. ලව් කරති. වමාලා තට්ටු දෙකට ගෙවල් හදති. බිස්නස් වලට බසිති. දැන් වැඩය. යහමින් ගතම් එකක් සොයති. මේ වැඩේ හොඳය. උන් කිව් දේ ඇසූ උන් වලපල්ලේය.
    මම සතුටු වන්නේ නව යුගයක් ඇරඹී ඇති හෙයිනි. මේ මාක්ස්වාදීන් යැයි කියාගන්නා උන් නැති යුගයක් වන හෙයිනි. මේ තමන් සමජවාදීන් යැයි කියාගන්නා උන් නැති යුගයක් වන හෙයිනි. මේ අනිකා කඩේ යැවිය හැකි යුගයක් නොවන හෙයිනි.
    ජෙප්පන්ට මේගැන මෙලෝ මලදානයක් වත් නැත. උන් තවමත් පඩ චේගු‍වේරෙක් සමරති. කොහේ හරි රටක හිටපු ඇන්ටික් මාක්ස්ලා ලෙනින්ලා ගැන දොඩවති. ලෝකල් පඩ සමාජවාදයක් දෙසති. දැන් ජෙප්පන් දේශපාලන ඇන්ටික් කඩයකි.
    මේ නව යුගයේ චේගුවේරා යනු ජෙප්පන්ගේ Direct Mareketing වැඩකි. චේගුවේරා ලෑල්ලේ තබා කිලෝ එකක් දෙකයි පනහට විකුණති. ලෙනින් කිලෝ එකක් ශත හැටකි. මාක්ස් කෑල්ල 20 ගානේ විකිණේ. සුරුට්ටු පිදෙල් අංකල් දහයට දෙකකි. ජේවීපී මුදලාලිලා හොඳ මාකට් එකකට අතගසා ඇත. ගොඩේ ගොඩය. මේ නම් ටික ගසා ගෙන චූටි නංගිලා පාරේ හැඩ වැඩ පෙන්නති.
    චේ සුවඳ විලවුන්. චේගුවේරා සාරී, හැට්ට, ජංගි, අඹුඩ, පවා ජෙප්පන් ගේ ඇන්ටික් දේශපාලන කඩේ ඇත. මාක්ස් තනපට, ලෙනින් කොණ්ඩාකටු විජේවීර දත්බෙහෙත් ජෙප්පන්ගේ අනෙක් බ්‍රෑන්ඩ්ය.
    දැන් මේ වැඩේ නැගලා යන හෙයින් පරණ පංති පහේ ඉංදියන් විරෝධී කසිප්පු බිව්ව කොළඹ බයියෝ පච්ච කෙටීමට ද පටන්ගෙන ඇත. තොප්පි දාන චේගුවේරා බුරියට උඩින්ද, ලෙනින් ගොයියා තනේ ළඟද, මාක්ස් ගේ රැවුල සහිත මූණ පුකේද පචිච කොටාගත හැක.
    මේ වැඩේ තවදුරටත් අරන්ගිය ජේවීපී භූතයෝ, සමාජවාදී සෑලූන්, මාක්ස්වාදී සම්බාහන ආයතන, ලෙනින් ටොයිලට් පේපර්ස් සෑදීමේ කරුමාන්ත වැනි කඩ ආරම්භ කර ඇත. මේ ලංකාව තුල මාක්ස්වාදී දේශපාලනයයි.
    තරුවක් තියෙන ගොං තොප්පියක් දාන ඩයන්ගෝමිස් අංකල් මේ වැඩේ නියමෙටම කරන බුවෙකි. මේ ගොබ්බයාට ලංකාවේ ලොකුම වැටුප ගෙවමින් තියාගෙන ඉන්නේ ජංගි මහන ස්ලිම් ලයින් ‍හරකුන්ය. මේ ගෝමිසා රු 1000ට සමාජවාදී පීසා විකුණයි. 14000 ට චේ සුරුට්ටු විකුණයි. මූ ඇත්තටම හොඳ ජවිපේ නායකයාටයි.
    අනේ තොපේ උලව් සමාජවාදය.
     
    • Like
    Reactions: grand1

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Jeppo hodath naha,unp hodath naha ethakota mahinda witharada 100% hoda?ane pala yako yanna..:lol:
    ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    barack-obama-big-socialist-baby-64051.jpg

    දැන් ඉතින් වැසිකිලි කඩමින් බුදින යුගයයි. නායකත්ව අර්බුදය උත්සන්න වෙලා තියෙන්නේ යූ ඇන්පියට නොවේ තොපිටයි. ටිල්වියයි සෝමයයි නැත්තං අඩුතරමේ 5% චන්ද පදනම වත් තියා ගන්න තිබ්බා.
    අන්තිමට ලෙනින් කීවේ පැරදුනේ ජනතාව බවයි. ඒ යකෝ චන්දෙ ඉල්ලුවේ ජනතාවද ?

    barack-obama-big-socialist-baby-64051.jpg

    දැන් ඉතිං දකුණෙන් ඇටේ අල්ලගෙන වම පුකේ ගහගනිල්ලා
     
    Attachments

    • anura.jpg
      anura.jpg
      50.1 KB · Views: 19

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    anura.jpg

    දැන් ඉතින් වැසිකිලි කඩමින් බුදින යුගයයි. නායකත්ව අර්බුදය උත්සන්න වෙලා තියෙන්නේ යූ ඇන්පියට නොවේ තොපිටයි. ටිල්වියයි සෝමයයි නැත්තං අඩුතරමේ 5% චන්ද පදනම වත් තියා ගන්න තිබ්බා.
    අන්තිමට ලෙනින් කීවේ පැරදුනේ ජනතාව බවයි. ඒ යකෝ චන්දෙ ඉල්ලුවේ ජනතාවද ?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විජේවීර නිර්ධන පංතියේ ඓතිහාසික ක්‍රියාභාරය තේරුම් නොගත්තේය. ඔහු ධනපති අරගලය කෙරෙහිද, නිර්ධන පංතික විප්ලවය හා නිර්ධන පංතික ආඥාදායකත්වය කෙරෙහිද දැක්වූයේ ප්‍රතිවිරුද්ධ ආකල්පයකි. සුළු අවි වලින් පොළීසි වලලට පහරදී රාජ්‍ය අත්පත්කර ගැනීමමට සුතුවේය. අරාජිකවාදී ලෙස රජයක අවශ්‍යතාවය බැහැර කළේය. මාක්ස් ලියූ “දර්ශනයක දිලිඳුකම” යන කෘතියෙන් විමුක්ති පෙරමූණවාදය නිර්ධය ලෙස විවේචනයට භාජනය කළේ එක්දාස් අටසිය ගනන් වලය.
    විජේවීර පිස්සු මඤ්ඤමක් බව එකලම ලියා තිබුනී.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපෙ ක්‍රියාකාරිකයා යනු

    1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
    2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
    3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
    4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
    5) ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
    6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
    7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
    8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
    9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
    10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
    11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
    12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
    13) පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන

    ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911

    :rofl::rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොච්චර කෑගැහුවත් මහින්දට අගමැති වෙන්න බැහැ, වෙන්න දෙන්නෙත් නැහැ..:P
    17 වෙනකම් උඹල ආතල් ගනින්, මතකනේ ජනවාරි මාසෙත් උඩ දාගෙන හිටියා..:P
    18 වෙනිදට අඩපල්ලා... ;)

    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොච්චර කෑගැහුවත් මහින්දට අගමැති වෙන්න බැහැ, වෙන්න දෙන්නෙත් නැහැ..:P
    17 වෙනකම් උඹල ආතල් ගනින්, මතකනේ ජනවාරි මාසෙත් උඩ දාගෙන හිටියා..:P
    18 වෙනිදට අඩපල්ලා... ;)

    මෙන්න ගිරා පෝතකයන්ගේ බුද්ධියේ හැටි , රජයකට විරුද්ධව කැරලි ගහලා එක දවසෙන් ගෙදර එන්න පුළුවන් කියල මේ මෝල් වහන්සේලා හිතන්නේ . මේ ගිරා පෝතකයන්ට ලොකු සහෝදරයෝ කඳවුරු වල කියන ඕනෑම ගොන් තර්කයක් ඇත්තයි කියල මේ මෝඩයෝ හිතන්නේ. තර්කයෙන් හිතන්න විචාර බුද්ධියක් නැහැ. ගල් කටස් එකක් අතට දීලා අන්න අර ද්‍රෝහියාට කොකා ගස්සන්න කිවොත් මුන් වගේ මෝඩයෝ තමන්ගේ පියාට උනත් කොකා ගස්සනවා. මේවගේ මෝඩයෝ තොග පිටින් අපි 88 දී දැක්කා
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    uba 82-88 kaledi una dewal dakinna nathuwa athi......

    උබ දන්නවාද ජවිපේ 82 පස්සේ තහනම් උනා.....
    82න් පස්සේ අනිත් පක්ශ තහනම ඉවත් කලා...
    එත් ජවිපේ පක්ශ තහනම ඉවත් කලේ නැ.....
    එතකොට උබ කියපන් ඔය පක්ශේ හිටපු උන්ට මොකද වෙන්නේ උන් අරගල කරනවා ඇරෙන්නට වෙන මොන ලබ්බක් කරන්නද.........
    තො මොනවා කිව්වත් මහින්ද මේ පාර එන්නේ නැ..............හිත හදා ගනින්...උබ ඔය කැ ගැහුවට ජවිපෙ චන්ද කැඩෙන්නේ නැ
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ජවිපෙ ක්‍රියාකාරිකයා යනු

    1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
    2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
    3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
    4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
    5) ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
    6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
    7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
    8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
    9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
    10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
    11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
    12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
    13) පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන

    ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.

    14) නිතරම දිනපොතක් අතේ තබාගෙන සිටීම සහ තම ආත්මය ඒ තුළ සඟවා තැබීම (මෙය නැති වීමෙන් මරණය පවා සිදු වේ)
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජවිපෙ ක්‍රියාකාරිකයා යනු

    1) තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන
    2) සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන
    3)අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින
    4) පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන
    5) ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන
    6) කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන
    7) ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන,
    8) සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං,
    9) මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන,
    10)මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන,
    11) තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන,
    12පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන,
    13) පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන

    ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය
    .

    ගැලවිමේන් පසු ඒ මිනිසුන් ගැන ජවිපෙට වගකීමක් නැත...අනෙක් පක්ශ වලටත් එය අදාලය