ජෙප්පනි මෙහෙ වරෙව්, ඇත්ත කියපල්ලා 🤭🤭

කොටා කියවනවා

  • වැඩි නම් තමා

  • එහෙම එකක් නෑ


Results are only viewable after voting.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    අපි දන්නවා උඹලා කොටාට පන ඇරලා කියලා. ඒත් මට කියපන්කො උඹලට හිතෙන්නෙ නැද්ද ඌ කරන එකට වඩා කියවනවා කියලා? :yes: :yes:




     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    අනුර සුපිරියක් තමා ඉරිදා මන් බිෆ් කරි එක්ක ඉදිආප්ප කද්දී ගියා කොළඹ පැත්තට. වැඩිය ගාඩ් එකක් හිටියේ නෑ swot කියලා ගහපු හමුදාවේ හරි මොකක් හරි එකකුත් ගියා.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මිනිස්සුන්ට අසාදාරන බදු ගහල ට්‍රිලියනක් හොයගත්ත කියල වැඩ්ඩ වගෙ කියොන එක තමා අවුල,
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    වැලිගම මන්ත්‍රී පැහැර ගැනීම. මේ ආන්ඩුව කාලෙම උනා තාම නොවිසුදුනු හේතුව
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොටා කියවනව ෆැක්ට්ස්.. ඩිරෙක්ට් ඔන් පොයින්ට් ටොපික්ස්.. අහං ඉන්න බෝරිං ඇති බට් ඕව තමයි ඇත්ත.. උඹලට ඉතිං ඕනෙ මයින වගේ ඩ්‍රාම ක්වීන් කෙනෙක් හරි පොනිල් වගේ ගොන් ජෝක්ස් හරි දාන්න පුලුවන් එකෙක් නේ 🫠
     
    • Haha
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත



    පොලීසියට හරියට කන්න බොන්න දීලා හිටපං 😄🤌

    මොකද්ද මේ කෑම එකේ අවුල . බතුයි අල කරී .

    කොටා කියවනව ෆැක්ට්ස්.. ඩිරෙක්ට් ඔන් පොයින්ට් ටොපික්ස්.. අහං ඉන්න බෝරිං ඇති බට් ඕව තමයි ඇත්ත.. උඹලට ඉතිං ඕනෙ මයින වගේ ඩ්‍රාම ක්වීන් කෙනෙක් හරි පොනිල් වගේ ගොන් ජෝක්ස් හරි දාන්න පුලුවන් එකෙක් නේ 🫠
    අවුල ඒම පොයින්ට් එකට කියන බොරු මතක නෑ කාලයක් ගිහින් පත්තු වෙනකොට රෙදි ලෙප්ට්
    ------ Post added on Oct 31, 2025 at 2:32 AM
     
    • Like
    Reactions: CohenLenstra