අපි දන්නවා උඹලා කොටාට පන ඇරලා කියලා. ඒත් මට කියපන්කො උඹලට හිතෙන්නෙ නැද්ද ඌ කරන එකට වඩා කියවනවා කියලා?

eeeeeya mokada appa mey umba wenas wegena enne,,Ehema ekak nah 5 years walin balamu ithin kiyapuwai karapuwai. 75% wath kaloth next 5th dnw![]()
eeeeeya mokada appa mey umba wenas wegena enne,,
------ Post added on Oct 30, 2025 at 4:38 PM
පොලීසියට හරියට කන්න බොන්න දීලා හිටපං![]()
අවුල ඒම පොයින්ට් එකට කියන බොරු මතක නෑ කාලයක් ගිහින් පත්තු වෙනකොට රෙදි ලෙප්ට්කොටා කියවනව ෆැක්ට්ස්.. ඩිරෙක්ට් ඔන් පොයින්ට් ටොපික්ස්.. අහං ඉන්න බෝරිං ඇති බට් ඕව තමයි ඇත්ත.. උඹලට ඉතිං ඕනෙ මයින වගේ ඩ්රාම ක්වීන් කෙනෙක් හරි පොනිල් වගේ ගොන් ජෝක්ස් හරි දාන්න පුලුවන් එකෙක් නේ 🫠