ජෙප්පනි මේක එඩිට් එකක් ද? ඇත්තක්ද?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උපේක්ෂා ස්වරණමාලී මීට වඩා හොදයි 😛
    කොළඹ නගර සභාව ගැන අහපුවහම නුවරඑළියේ වතු දෙමලු ගැන 🤣🤣
    මේ කියන වතු තියෙන්නෙ කොළඹ අවට..... මහවත්ත / කජීමාවත්ත / හැටේවත්ත
    සරළව කිව්වොත් ඉස්සර කියපු මුඩුක්කු

    කොළඹ වතු ආශ්‍රිතව ජීවත්වන දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට වැඩපිළිවෙළක් සකසනවා....

    කොළඹ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මධුෂාන් හරේන්ද්‍ර මහතා පවසයි.‍...
    දිණමින E-Paper Friday, දෙසැම්බර් 6, 2019 - 01:00

    Link
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ කියන වතු තියෙන්නෙ කොළඹ අවට..... මහවත්ත / කජීමාවත්ත / හැටේවත්ත
    සරළව කිව්වොත් ඉස්සර කියපු මුඩුක්කු

    කොළඹ වතු ආශ්‍රිතව ජීවත්වන දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට වැඩපිළිවෙළක් සකසනවා....

    කොළඹ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මධුෂාන් හරේන්ද්‍ර මහතා පවසයි.‍...
    දිණමින E-Paper Friday, දෙසැම්බර් 6, 2019 - 01:00

    Link

    @2osama rjagiriya mudukku ponnaya mehe waren