මේ කියන වතු තියෙන්නෙ කොළඹ අවට..... මහවත්ත / කජීමාවත්ත / හැටේවත්තඋපේක්ෂා ස්වරණමාලී මීට වඩා හොදයි
කොළඹ නගර සභාව ගැන අහපුවහම නුවරඑළියේ වතු දෙමලු ගැන![]()
සරළව කිව්වොත් ඉස්සර කියපු මුඩුක්කු
කොළඹ වතු ආශ්‍රිතව ජීවත්වන දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට වැඩපිළිවෙළක් සකසනවා....
කොළඹ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මධුෂාන් හරේන්ද්‍ර මහතා පවසයි....දිණමින E-Paper Friday, දෙසැම්බර් 6, 2019 - 01:00
Link
