ජෙප්පෙක් ටීචර් අම්මට කල සහ ගහන වැඩේ මෙන්න..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔස්කාර් සම්මාන වලින් දමල ගහන්න ඕන රගපෑම් මේවා :lol:
    උන් දෙන්නගේ හැසිරීම බලපන් කලින් කතා වෙලා ඇවිල්ල කියල හොදට පේනවා
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    https://dasathalankanews.com/updateඅධිකරණයට-භාර-වූ-ටීචර්-අම්/

    https://www.itnnews.lk/2025/05/14/688130/
    ------ Post added on Jun 26, 2025 at 5:32 AM

    https://www.itnnews.lk/2025/05/14/688130/#
    ITN Newsපුවත්දේශීය පුවත්

    අධිකරණයට භාර වූ ‘ටීචර් අම්මා’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනාටම ඇප​

    මැයි 14, 2025
    දේශීය පුවත්

    තරුණයෙකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාව මත සතියකට ආසන්න කාලයක් පොලීසියෙන් සැඟව සිට, අද (14) අධිකරණයට භාර වූ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නැමැත්තිය ඇප මත නිදහස් කරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
    මීට අමතරව මෙම සිදුවීමට අත්අඩංගුවට ගත් සහ සැකකරුවන් ලෙස නම් කෙරෙණු හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා, ආයතන කළමනාකාරීවරයා සහ එම ආයතනයේ සේවය කරන තවත් කරුණයින් දෙදෙනෙකු ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.
    මෙම සිදුවීමේ තෙවැනි විත්තිකාරිණිය වන හයේෂිකා ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් සියලු දෙනාටම ඇප ලබාදිය යුත්තේ සමීපතම ඥාතීන් පමණක් බවත්, සියලු දෙනාගේම ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවත් අධිකරණය නියෝග කර තිබෙනවා.
    ------ Post added on Jun 26, 2025 at 5:45 AM
     
    Last edited:
    • Like
    Reactions: ChoronaSottiya

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඌ කලිසමේ සිප් එක දාලා නැද්ද කොහෙද බිජ්ජ වහන් ඉන්නෙ අත් දෙකෙන් 🤔. නැත්තම් පයිය නැගල. 🤷🏻‍♂️
    මේ ගෑණී කොල්ලෙක්ගේ එකට පයින් ගැහුවනෙ . මූ බයවෙන්න ඇති සම්මානේ දෙද්දි පයින් ගහයි කියලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔස්කාර් සම්මාන වලින් දමල ගහන්න ඕන රගපෑම් මේවා :lol:

    මුන්ට මහින්ද හොරා, රනිල් හොරා එක්ක ආණ්ඩු කරන්න හොදයි
    පාස්කු නානා ගෙන් පක්සෙට ආදාර ගන්න, ජාතික ලයිස්තුවට දාන්නත් හොදයි
    සජබ එක්ක දැන් සබා පිහිටුවන්නත් හොදයි
    පන්තියෙ කෙල්ලෙක්ට අතවර කරන්න ගිහින් නෙලපු උන් එක්ක තරහයි
    මොක්කුද අප්පා මේ, මොන ඩ්‍රාමද, කාවද රවට්ටන්න හදන්නේ :ROFLMAO: 🤌
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Unethical ketha wedak.
    ekko eyage name kiyana kotama muuta tibba anikage kanata karala kiyanna Gift eka oya a eyata denna kiyala. Ehema unama highlight wen na. Tarahakarata unath nokalath yuthu dewal tiyenawa e e situation wala. Meken penne pakshe hediyawa

    Nagara sabaa pihituwanna SJB PP unwa ibinna hodai methanadi...
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හයේෂිකා නොව ''පහේෂිකා'' විය යුතුය......
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන් සල්ලි වියදම් කරල තමන්ටම සම්මාන දී ගන්නවා

    sri lanka lk GIF by Viber