ජෙප්පෙක් හුරතලේට හදන්න ආසයි කොහෙන්ද ගන්න පුළුවන්? :cool::cool: උන් හීල කරගන්න පුලුවන්ද බලු පැටව් වගේ :P:P කොහොමද pure breed එකක් හොයාගන්නෙ? :confused::confused: ක්රොස් උන් නම් එපා :no::no: