ජෙප්පෙක්
2osama Well-known member Oct 25, 2010 81,511 72,705 113 මාලඹේ May 10, 2021 #2 @kasun_kbp අඩෝ why like this Reactions: nicjosh83
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 10, 2021 #3 BUMPER Reactions: nicjosh83
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 May 10, 2021 #4 2osama said: @kasun_kbp අඩෝ why like this Click to expand... @kasun090354t AKA @Tyrion Lannister
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 May 10, 2021 #5 චන්දෙට රිහර්සල් කරනවද @nicjosh83 ? මේවා දාන වෙලාවෙ නරකද සේනාධිපතියාට කියලා ලංකාවෙ ඉන්න අම්මටයි තාත්තටයි වත් වැක්සීන් එකක් ගැස්සෙව්වොත්. උඹ කඩේ යන හැටියට කිව්වොත් අහන්නෙ නැතුව ඉන්නෙ නැතිවෙයි.. ප්‍රශ්නෙ, උඹට ඉන්නවද එහෙම දෙන්නෙක්..?
චන්දෙට රිහර්සල් කරනවද @nicjosh83 ? මේවා දාන වෙලාවෙ නරකද සේනාධිපතියාට කියලා ලංකාවෙ ඉන්න අම්මටයි තාත්තටයි වත් වැක්සීන් එකක් ගැස්සෙව්වොත්. උඹ කඩේ යන හැටියට කිව්වොත් අහන්නෙ නැතුව ඉන්නෙ නැතිවෙයි.. ප්‍රශ්නෙ, උඹට ඉන්නවද එහෙම දෙන්නෙක්..?
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 May 10, 2021 #6 u_make_me_sick_ said: චන්දෙට රිහර්සල් කරනවද @nicjosh83 ? මේවා දාන වෙලාවෙ නරකද සේනාධිපතියාට කියලා ලංකාවෙ ඉන්න අම්මටයි තාත්තටයි වත් වැක්සීන් එකක් ගැස්සෙව්වොත්. උඹ කඩේ යන හැටියට කිව්වොත් අහන්නෙ නැතුව ඉන්නෙ නැතිවෙයි.. ප්‍රශ්නෙ, උඹට ඉන්නවද එහෙම දෙන්නෙක්..? Click to expand... ඔන්න උඹ තමයි ඇදල ගත්තේ ...උඹ දැකල ඇතිනේ මම සාමාන්යෙන් දෙමව්පියන්ට මුකුත් කියන්නේ නෑ .... දැන් අහගනින්කෝ .... මෙහෙමයි කොල්ලෝ උඹ ගෙදර ඉන්න එකම ළමය වෙලත් දෙමව්පියන්ව දාලා ආවනේ ? ගෙදර ඉන්න එකම ළමය නොවීත් අපි නම් එහෙම කරලා නෑ ...දැන් උඹේ දෙමව්පියන්ට රෑ ක හදිස්සියක් උනා ..කව්ද ඉන්නේ බලන්න ...ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු තියන් හදපු එකම ළමය වෙන කෙනෙක් ගේ සැප දුක් බලල දෙමව්පියන්ව අමතක කළා කියල ඒ මිනිස්සුන්ට කී පාරක් හිතෙනවා ඇත්ද ? උඹේ හිත වද දෙන්නේ නෑති උනාට පස්සේ කාලෙක උඹට ඕව තේරෙයි ... දැන් උඹේ wife ට එහෙම ප්‍රශ්නයක් නෑනේ ...ඒ මනුස්සයාගේ දෙමව්පියෝ බලාගන්න තව අය ඉන්නවා .. ඉතින් උඹේ wife ට ගානකුත් නෑ ... ඒත් උඹ ???? උඹේ යටි හිත වද දෙන්නේ නැද්ද බ්‍රෝ ??? දැන් wife නිදගන්නකන් ඉඳල කොනකට ගිහින් ඇනඩුවට කමක් නෑ ...දැන්වත් ඉස්සරහ බලල වැඩ කරපන් Last edited: May 10, 2021
u_make_me_sick_ said: චන්දෙට රිහර්සල් කරනවද @nicjosh83 ? මේවා දාන වෙලාවෙ නරකද සේනාධිපතියාට කියලා ලංකාවෙ ඉන්න අම්මටයි තාත්තටයි වත් වැක්සීන් එකක් ගැස්සෙව්වොත්. උඹ කඩේ යන හැටියට කිව්වොත් අහන්නෙ නැතුව ඉන්නෙ නැතිවෙයි.. ප්‍රශ්නෙ, උඹට ඉන්නවද එහෙම දෙන්නෙක්..? Click to expand... ඔන්න උඹ තමයි ඇදල ගත්තේ ...උඹ දැකල ඇතිනේ මම සාමාන්යෙන් දෙමව්පියන්ට මුකුත් කියන්නේ නෑ .... දැන් අහගනින්කෝ .... මෙහෙමයි කොල්ලෝ උඹ ගෙදර ඉන්න එකම ළමය වෙලත් දෙමව්පියන්ව දාලා ආවනේ ? ගෙදර ඉන්න එකම ළමය නොවීත් අපි නම් එහෙම කරලා නෑ ...දැන් උඹේ දෙමව්පියන්ට රෑ ක හදිස්සියක් උනා ..කව්ද ඉන්නේ බලන්න ...ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු තියන් හදපු එකම ළමය වෙන කෙනෙක් ගේ සැප දුක් බලල දෙමව්පියන්ව අමතක කළා කියල ඒ මිනිස්සුන්ට කී පාරක් හිතෙනවා ඇත්ද ? උඹේ හිත වද දෙන්නේ නෑති උනාට පස්සේ කාලෙක උඹට ඕව තේරෙයි ... දැන් උඹේ wife ට එහෙම ප්‍රශ්නයක් නෑනේ ...ඒ මනුස්සයාගේ දෙමව්පියෝ බලාගන්න තව අය ඉන්නවා .. ඉතින් උඹේ wife ට ගානකුත් නෑ ... ඒත් උඹ ???? උඹේ යටි හිත වද දෙන්නේ නැද්ද බ්‍රෝ ??? දැන් wife නිදගන්නකන් ඉඳල කොනකට ගිහින් ඇනඩුවට කමක් නෑ ...දැන්වත් ඉස්සරහ බලල වැඩ කරපන්