ඇට කන්නද ඕයි ඔය මගුල බැස්ස කියල
වාහනයක් ගන්න නෑ, වැගන් ආර් ලඩි 67/70යි කියනව
සතයක් ණය ගෙවල නැ
නාස්තිය අඩුවක් නැ
ඔය ලබ්බෙන් ඇතිවැඩෙ මොකද්ද
අම්මප මමත් යනව ස්ටුඩන්ට් දාල හරි, මේ උට්ටෙ ඉදල ද්වැඩක් නැ
වාහන දැන්ම ගේන්න බෑනේ. ඉතිං ඒක නිසා බ්ලැක් මර්කට් එකක් ඇති වෙලා තියෙන්නේ . ඒකයි අනවශ්‍ය මිලක් ඇවිත් තියෙන්නේ පරණ වාහන වලට. හොදම දේ වාහනයක් නොගෙන ඉන්න එක. 2027 වගේ වෙනකොට සම්පූර්ණයෙන් වගේ සීමාවන් ඉවත් කරයි.
ණය ගෙවනවා උඹ දන්නෙ නැති උනාට ද්ව්පාර්ශවික ණය ගෙවන්නෙ නෑ රටවල් වලින් ගත්ත.
තාම ඉතිං පොහොට්ටුවේ බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන්නේ . ළගදිම ඡන්දයක් තිබුණම දූෂණයෙන් තොර අය තෝර ගන්න . මොකද මේ පවතින ආණ්ඩුව කරන්නෙ රට ස්ටේබල් කරන එක. මේ වෙලාවේ හොරු අල්ලන්න ගිහින් වෙන්නෙ රටේ අනවශ්‍ය කලබල ඇති වෙලා කරන්න තියෙන සංශෝධන කරගන්න බැරි වෙනවා. අලුතෙන් පත්වෙන ආණ්ඩුවකට පුළුවන් ජනමතයක් අරගෙන ඇවිත් හොරුන්ට දඩුවම් කරන්න .
හැබැයි එහෙම කියලා දවසෙන් දෙකෙන් රට හදන්න යන උන්ට කියලා මේ ඉන්න තැනෙනුත් පහලට වැටෙන්න එපා.


.
රට ගියාට කමක් නෑ මචන් හැබැයි ගිහින් හෑලී ලියන්න එපා රට හදන හැටි

. ළමයි ලපටි ඉන්න නාම්කින්ට ස්ටුඩන්ට් දාලා යන එක නම් මාර කරුමයක්.